machan wife phd yanawa nan ubatath dependant yanna puluwan nan gihin ammalawa genna ganna. aduma gane visit visa widiyata hari ganna puluwan. issue eka wenne nangi thamai. Nangi qualified nan ubala yana ratatama yanna try karanna kiyanna.මචන්ලා, උඹල රට ගියාම අම්මල තාත්තලව බලාගන්න එකට මොකක්ද කරන්නේ? මන් දන්න ගොඩක් අයට සහෝදර සහෝදරියො ඉන්නව අම්මලව බලාගන්න. මට ඉන්නේ මායි නන්ගියි. නන්ගි කොහොමත් බැඳලා වෙන ගෙදරකට යයි. එතකොට මට අම්මලව බලාගෙන ඉන්න වෙනවනේ. රට පැනගන්න බෑනේ. උඹලා කොහොමද මේක බැලන්ස් කරේ? උඹල ඔක්කොටම මොකක් හරි විදියක් තිබ්බද දෙමාපියන්ව බලාගන්න? වයිෆ් phd එකට Ausi යන්න ඉන්නේ. මටත් dependent යන්න පුලුවන්. ගිහින් එහේ IT පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න පුල ුවන්. දැනුත් මන් ලංකාවේ ඉඳන් හොඳ ජොබ් එකක් කරනවා. තාම හරියට එකක් හිතාගන්න බැරුව ඉන්

