රට යන්න හිතන් ඉන්න උන්, රට ගිය උන් මේක කියන්න

sihan

Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    මචන්ලා, උඹල රට ගියාම අම්මල තාත්තලව බලාගන්න එකට මොකක්ද කරන්නේ? මන් දන්න ගොඩක් අයට සහෝදර සහෝදරියො ඉන්නව අම්මලව බලාගන්න. මට ඉන්නේ මායි නන්ගියි. නන්ගි කොහොමත් බැඳලා වෙන ගෙදරකට යයි. එතකොට මට අම්මලව බලාගෙන ඉන්න වෙනවනේ. රට පැනගන්න බෑනේ. උඹලා කොහොමද මේක බැලන්ස් කරේ? උඹල ඔක්කොටම මොකක් හරි විදියක් තිබ්බද දෙමාපියන්ව බලාගන්න? වයිෆ් phd එකට Ausi යන්න ඉන්නේ. මටත් dependent යන්න පුලුවන්. ගිහින් එහේ IT පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න පුල ුවන්. දැනුත් මන් ලංකාවේ ඉඳන් හොඳ ජොබ් එකක් කරනවා. තාම හරියට එකක් හිතාගන්න බැරුව ඉන්
    machan wife phd yanawa nan ubatath dependant yanna puluwan nan gihin ammalawa genna ganna. aduma gane visit visa widiyata hari ganna puluwan. issue eka wenne nangi thamai. Nangi qualified nan ubala yana ratatama yanna try karanna kiyanna.
     
    • Love
    Reactions: gcloud

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Lesima option eka eyalawath ehe gennaganna eka
    eth practically godak wayasaka aya enna kamati naha mehe inna kamati

    etakota ekama option eka mehe servant kenek wage place karana eka
    eeta amatawara nitarama call karala check karana eka karanna puluwan
    dan kale video call ganna puluwanne

    anika ekkenek hari pitarata inna ekath watinawa, monawa hari e ratin ewanna hari puluwan
    okkoma ekata mehe indala suffer karana eka wenne

    :yes:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    machan wife phd yanawa nan ubatath dependant yanna puluwan nan gihin ammalawa genna ganna. aduma gane visit visa widiyata hari ganna puluwan. issue eka wenne nangi thamai. Nangi qualified nan ubala yana ratatama yanna try karanna kiyanna.
    meka thamai hodama wisaduma. ubala ehe settle wela tika kalekin parents lata PR apply karanna puluwan. but have to pay a big sum
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මචන්ලා, උඹල රට ගියාම අම්මල තාත්තලව බලාගන්න එකට මොකක්ද කරන්නේ? මන් දන්න ගොඩක් අයට සහෝදර සහෝදරියො ඉන්නව අම්මලව බලාගන්න. මට ඉන්නේ මායි නන්ගියි. නන්ගි කොහොමත් බැඳලා වෙන ගෙදරකට යයි. එතකොට මට අම්මලව බලාගෙන ඉන්න වෙනවනේ. රට පැනගන්න බෑනේ. උඹලා කොහොමද මේක බැලන්ස් කරේ? උඹල ඔක්කොටම මොකක් හරි විදියක් තිබ්බද දෙමාපියන්ව බලාගන්න? වයිෆ් phd එකට Ausi යන්න ඉන්නේ. මටත් dependent යන්න පුලුවන්. ගිහින් එහේ IT පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න පුල ුවන්. දැනුත් මන් ලංකාවේ ඉඳන් හොඳ ජොබ් එකක් කරනවා. තාම හරියට එකක් හිතාගන්න බැරුව ඉන්නේ.
    නංගි ගේ ෆොටෝ එකක් බලන්නේ නැතුව මේ ගැටළුව හරියට විග්‍රහ කරන්න අමාරුයි :rolleyes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ගොඩක් අය දෙමවුපියන් හින්දා ගැනු රට ජොබ් අත ඇරලා ඉන්නේ බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    gihin ammalawath ganna puluwan

    ගිහින් ගන්න පුලුවන් කියලා එකක් නෑ visit තමා. හරි විදිහට විසා එක්කින් ගෙන්න ගන්න ගියොත් කෝටියක්වත් ඔන
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Visit Visa Thama Ithin
    Matath Oya wage case ekak thiyenne. Maath Ausi yanna hithan inne. Gihin Kela weida danne Na.
    Job nathuwa inna unoth thama Kela wenne
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    ගිහින් ගන්න පුලුවන් කියලා එකක් නෑ visit තමා. හරි විදිහට විසා එක්කින් ගෙන්න ගන්න ගියොත් කෝටියක්වත් ඔන
    ow machan. canada nam super visa kiyala ekak thiyenwa parentlawa ganna (PR thiyenawa nam ). AUS wala th parent visa ekak thiyenwa. 2years da koheda gahanne . but PR or citizenship thiyenna ona . poddak research karalal balanna wei machan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    :lol: :lol: කෑම බිම, ඉන්ධන, බෙහෙත් වගේ දේවල් හොයාගෙන එවිල්ල දෙමව්පියෝ දෙන්නෙක් බලාගන්න එක තනි කෙල්ලෙක්ට විතරක් කොරන්න පුළුවන් වැඩක්ද බන් ?? වැඩිහිටි අයට කොයිවෙලාවේ හොස්පිටල් යන්න වෙනවද කියල කියන්න බෑ.
    දෙමව්පියෝ ගැන හැඟීමක් නැතිව සත්තු වගේ හැදිච්ච උන්ට නම් පුළුවන් දෙමවුපියොන්ට ඕන එකක් උනාවේ කියල උගේ ජිවිතේ ගොඩදාගන්න ඕන රටක යන්න. ඒත් මව්පියොන්ගේ අගේ දන්නා, එයාල එක්ක හොද බැදීමක් තියන, යුතුකම් /වගකීම් ඉෂ්ට කරන දරුවෙක්ට එහෙම පැනල යන්න හිත දෙන්නේ නෑ බන්.
    හැබැයි ඉතින් බෙහෙත් නැති හොස්පිටල් එකකට එක්ක යන්න උනොත් අසරණ වෙන්නෙත් උබ. ඒවා ගැනත් හිතලා ප්ලෑන් කරපං.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow machan. canada nam super visa kiyala ekak thiyenwa parentlawa ganna (PR thiyenawa nam ). AUS wala th parent visa ekak thiyenwa. 2years da koheda gahanne . but PR or citizenship thiyenna ona . poddak research karalal balanna wei machan

    නෑ බන්.
    ඔය වගේ එකක් තිබ්බා නම් මෙලාට අපේ අම්මා අයියා ලගට ගිහින් බන්. මාස තුනෙ තුනට යන්න ඔන වදේ එක
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මචන්ලා, උඹල රට ගියාම අම්මල තාත්තලව බලාගන්න එකට මොකක්ද කරන්නේ? මන් දන්න ගොඩක් අයට සහෝදර සහෝදරියො ඉන්නව අම්මලව බලාගන්න. මට ඉන්නේ මායි නන්ගියි. නන්ගි කොහොමත් බැඳලා වෙන ගෙදරකට යයි. එතකොට මට අම්මලව බලාගෙන ඉන්න වෙනවනේ. රට පැනගන්න බෑනේ. උඹලා කොහොමද මේක බැලන්ස් කරේ? උඹල ඔක්කොටම මොකක් හරි විදියක් තිබ්බද දෙමාපියන්ව බලාගන්න? වයිෆ් phd එකට Ausi යන්න ඉන්නේ. මටත් dependent යන්න පුලුවන්. ගිහින් එහේ IT පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න පුල ුවන්. දැනුත් මන් ලංකාවේ ඉඳන් හොඳ ජොබ් එකක් කරනවා. තාම හරියට එකක් හිතාගන්න බැරුව ඉන්නේ.
    umbata nangi hari innawa mata mokekwath naa (only child)
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    :lol: :lol: කෑම බිම, ඉන්ධන, බෙහෙත් වගේ දේවල් හොයාගෙන එවිල්ල දෙමව්පියෝ දෙන්නෙක් බලාගන්න එක තනි කෙල්ලෙක්ට විතරක් කොරන්න පුළුවන් වැඩක්ද බන් ?? වැඩිහිටි අයට කොයිවෙලාවේ හොස්පිටල් යන්න වෙනවද කියල කියන්න බෑ.
    දෙමව්පියෝ ගැන හැඟීමක් නැතිව සත්තු වගේ හැදිච්ච උන්ට නම් පුළුවන් දෙමවුපියොන්ට ඕන එකක් උනාවේ කියල උගේ ජිවිතේ ගොඩදාගන්න ඕන රටක යන්න. ඒත් මව්පියොන්ගේ අගේ දන්නා, එයාල එක්ක හොද බැදීමක් තියන, යුතුකම් /වගකීම් ඉෂ්ට කරන දරුවෙක්ට එහෙම පැනල යන්න හිත දෙන්නේ නෑ බන්.
    ehenam itin yanna epa hutto pakatada apen ahanne
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ehenam itin yanna epa hutto pakatada apen ahanne
    මොන්ගල්ද?? මම නෙමෙයි යකෝ ත්‍රෙඩ් එක දාල ප්‍රශ්නේ ඇහුවේ. :lol::lol: අනික මට ඔය ප්‍රශ්නේ ඇත්තෙත් නෑ. :cool::cool:

    හැබැයි ඉතින් බෙහෙත් නැති හොස්පිටල් එකකට එක්ක යන්න උනොත් අසරණ වෙන්නෙත් උබ. ඒවා ගැනත් හිතලා ප්ලෑන් කරපං.
    ඔයාගේ කාරනාව සැලකිය යුතු එකක් නිලුක්ෂි නැන්දේ. ඒත් ඒ අවුල මට එන්නේ නෑ. ඒක ත්‍රෙඩ් එක දාපු කෙනා බලාගනීවි නැන්දේ. :cool:
    ------ Post added on Jun 17, 2022 at 11:48 PM