රට යන්න හෙල්ප් එකක්

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    රට යන්න හෙල්ප් එකක්

    මචන්ලා කොල්ලෝ 6ක් අපේ සෙට් එක.කට්ටියට කොහේ හරි ආතල් දාන්න යන්න හිතාගන ඉන්නවා රටකට. දවස් 3ක් වගේ.ලොකූ වියදමක් නැතුව. හොදට ෆන් ගන්න පුලුවන් හොද රටවල් මොනාද? වියදම කොහොමද? ගිය උන් දන්න උන් පොඩි විස්තරයක් කියපන් ලොකු උදව්වක්.
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    thailand , singapore, bali , dubai
    ඔය හතර තමා හොදම
    දවස් තුන නම් මදි ඉතින්
    සිංගා දවස් 4
    තායිලන්ඩ් දවස් 6
    බාලි දවස් 4ක්
    ඩුබායි දවස් 3ක් අඩුම යනවා හොදට ෆන් එකක් ගන්න
    බෙබාලා නම් ඩුබායි යන්න එපා
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    thailand , singapore, bali , dubai
    ඔය හතර තමා හොදම
    දවස් තුන නම් මදි ඉතින්
    සිංගා දවස් 4
    තායිලන්ඩ් දවස් 6
    බාලි දවස් 4ක්
    ඩුබායි දවස් 3ක් අඩුම යනවා හොදට ෆන් එකක් ගන්න
    බෙබාලා නම් ඩුබායි යන්න එපා

    machan ganan hohomada ban
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    thailand , singapore, bali , dubai

    ඩුබායි දවස් 3ක් අඩුම යනවා හොදට ෆන් එකක් ගන්න

    Dubai wala monawada thiyenne mcn.

    Dubai wala badu ehema gahanna baida..pot nadda...:rolleyes:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    Dubai wala monawada thiyenne mcn.

    Dubai wala badu ehema gahanna baida..pot nadda...:rolleyes:

    මුශ්ලිම් බඩු තමා මාතියා තියෙන්නේ. ඕන බඩුවක් සල්ලි වලට අරන් ඕන තැනක ගහගන්ඩ පුලුවන්. යේක මාතියාගේ කෙමෙත්ත තමා