රට යන්න Agency උදව්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    LOL ehema visa ganna puluwan sinhalu innanam ban meke post dada inne na ne, Schengen visa harima amarui asian countries (LK) walata ganna, aniwa dannawa painava kiyala.

    Agency yanavanm SLBFE Registered da balahan mulinma, un thamai genuine wade karanne, agency walin yawaddi aniwa job ekata yawana nisa wade lesi, but ubata wena job ekakta maru wenna ba. Job eken hambuwena ganen 40% vage agency ekata enava.
    ඔව්. උඹ කියන කතාව හරි. Schengen visa වගේ නං අමාරුයි තමයි. මං කිව්වේ Gulf රටකට වගේ එනවානම් තමන්ටම ඔක්කොම කරගන්න පුළුවන් බං...
     
    • Like
    Reactions: kinkon

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔව්. උඹ කියන කතාව හරි. Schengen visa වගේ නං අමාරුයි තමයි. මං කිව්වේ Gulf රටකට වගේ එනවානම් තමන්ටම ඔක්කොම කරගන්න පුළුවන් බං...
    Thaniyama karana widiya kiyanawada?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Thaniyama karana widiya kiyanawada?
    https://www.dubaivisa.net/

    https://u.ae/en/information-and-services/visiting-and-exploring-the-uae/tourist-visa

    ඉන්න තැනක් නම් ඉතින් එහෙ ඉන්න කෙනෙකුට කියලා වත් සෙට් කරගන්න වෙනවා. වීසා ඇප්ලයි කරනකොට අනිවා බලන්න Insurance එකත් එක්කද කියලා.
     
    • Love
    Reactions: BadBlueGenius

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පාස්පෝට් හදාගෙන, තියෙන වේකන්සි ඇඩ් වලින් උබට ගැලපෙන එකක් බලල උන්ට කෝල් එකක් දිපන් , අතිශය සරලයි, ..ඔය හිතන් ඉන්න ව්දිහෙන් 0.1වත් නැ එජන්සිවල ඉන්නෙ උබට සර් කියන උන්,


    කොහෙ යන්ඩද??
    ------ Post added on Mar 25, 2022 at 9:27 AM
    Ube ammawa yawwoth narakada
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    https://www.dubaivisa.net/

    https://u.ae/en/information-and-services/visiting-and-exploring-the-uae/tourist-visa

    ඉන්න තැනක් නම් ඉතින් එහෙ ඉන්න කෙනෙකුට කියලා වත් සෙට් කරගන්න වෙනවා. වීසා ඇප්ලයි කරනකොට අනිවා බලන්න Insurance එකත් එක්කද කියලා.
    Ethakota ratata gihinda job ekak hoyaganna ona.
    mehe idan job ekak hoyagenama yanna barida ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ethakota ratata gihinda job ekak hoyaganna ona.
    mehe idan job ekak hoyagenama yanna barida ?
    එහෙම කරන්න බැරිකමක් නෑ. එහෙම සෙට් වෙච්ච උනුත් ඉන්නවා. හැබැයි බොහොම කලාතුරකින්. ලක් එක අනුව තමයි ඉතිං. මොනවා උනත් ඇවිල්ලා ජොබ් හොයන එක තමයි හොඳම...
     
    • Love
    Reactions: BadBlueGenius

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යන රට මොකක්ද මද පෙරදිග නම්

    Greenway Agency
    Maatha වගේ රෙපියුටඩ් ඒවායින් අහල බලන්න කුරුනෑගල තමයි ඒජන්සි ටික තියෙන්නේ

    රුමේනියා වගේ යනවනම් Roshell Manpower Agency එකට ගිහිල්ල බලන්න

    එතන මැදපෙරදිගත් කරනවා මන් හිතන්නේ

    ඒජන්සි එකෙන් කියයි උබේ පාස්පෝර්ට් එකයි අපාස්පෝර්ට් සයිස් පොටෝ එකකුයි දෙන්න කියල

    රෙජිස්ටර් ෆී තියෙනවද අහල දීපන්, විසා අවම සල්ලි දෙන්නේ කියහන් ඉන්ටවිව් ගැන අහපන්

    සල්ලි ගන්නේ එයාර් ටිකට්ස් මෙදිකල්ස් විසා බියුරෝ ෆී වගේ ඔක්කොටමද කියලත් අහල සල්ලි ගෙවහන්... අග්‍රිමන්ට් එක ගැන අහපන් ඕව තමයි මතක් උනේ එකපාරටම
    middle east wala colombo wala tyna hoda agency monada bn
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හොරු ඉන්නව හැමතැනම. පරිස්සමෙන් හොඳට හොයලා බලපන් සල්ලි දෙන්න කළින්.
     
    • Like
    Reactions: somadantha