Art degree?ෂල්ලි නම් නෑ... ඩිග්රි එක දිලා යන්න බැරිද ආපහු... රෝල් කරලමයි තියෙන්නේ...
10 years of servitude to pay back a degree cost of around 7-10 lakhs?degree admission should be accompanied by a commitment to work in Sri Lanka for at least ten years..
we are not in a position to sell education and make money..
our top focus should be to train qualified workers to meet our county's critical needs..
ජොබ් තියෙනවා බං... මම පාස් අවුට් වෙලා අවු. 10ක් වැඩ කලා ලංකාවේ... ඔක්කොම private firm වල... දැන් ඔය පිනට දුන්න BSc එකට නෙවෙයි ජොබ් සෙට් වෙන්නේ... ඒකට පස්සේ ගත්ත professional qualifications වලට... ඉතිං ඕන නම් degree එක ආයේ දෙන්න පුලුවන්...Moko job naththe?
උන වැඩක් කියපන් කෝ ලංකාවේ පගෝwena wada katha karapan podi eko. owa wena dwl neme pago
eka thama gn wahanse kiyanne okt wenna kiyalaඋන වැඩක් කියපන් කෝ ලංකාවේ පගෝ
ඒක වෙනවා බන්eka thama gn wahanse kiyanne okt wenna kiyala
Pinata dunna degree eka naththan umbeta oya journey eka patan gannewath ba…. wisheshayen lankawa athuleජොබ් තියෙනවා බං... මම පාස් අවුට් වෙලා අවු. 10ක් වැඩ කලා ලංකාවේ... ඔක්කොම private firm වල... දැන් ඔය පිනට දුන්න BSc එකට නෙවෙයි ජොබ් සෙට් වෙන්නේ... ඒකට පස්සේ ගත්ත professional qualifications වලට... ඉතිං ඕන නම් degree එක ආයේ දෙන්න පුලුවන්...
මගේ ඩිග්රි එකට ඒ කාලේ ගිය වියදම ඒ කාලේ තිබ්බ USD rate එකෙන් බෙදලා බැලුවත් $38000 වගේ වෙනවා... වෙන රටක දෙන සැලරි එකයි ලංකාවේ දෙන සැලරි එකේ ගැප් එකයි බැලුවත් මම ඩිග්රි එකේ ගාන වගේ 5 ගුනයක් වත් ගෙවලා ඇති (වෙන රටක starting salary එක බැලුවත්) ... ඊට අමතරව රජයේ සංස්තා මණ්ඩල වල ඉන්න පුටු රත් කරන අපත හැත්ත රටට කරන්න ඕන වැඩ ටිකත් එක්කම, කරන වැඩේ හරියට cost effective, efficient විදියට කරලා රටට සල්ලි ඉතිරි කරලා දිලා ඇති ඔය ඩිග්රි එකේ cost එක වගේ සිය ගුනයක්...
ඒත් ඉතිං වැඩක් නෑනේ... වාහනයක් ගන්න ගියොත් (වාහන ගෙන්නපු කාලේ) මම වාහනේ වගේ 3 ගුනයක් tax ගෙවන්න ඕන, හැබැයි අර පුටු රත් කරපු සෙට් එකට permit දෙනවා... ළමයෙක් ඉස්කෝලෙකට දාන්න මට වඩා ලිස්ට් එකේ උඩට යන්න පුලුවන් උං ඕන තරම් ඉන්නවා, අර සේවාව මේ සේවාව කරන උං කියලා (ගොඩක් උං ලංකාවේ බයියෝ දේවත්වයෙන් සලකන සේවාවන්)... ඉතිං private school එකකට දැම්මොත් තමයි... පාරක හරි මොකක් හරි කචල් එකක් ගියොත්, අනිත් පැත්තේ එකා රජයේ රස්සාවක් කරන එකක් හරි, දේශපාලනය connection එකක් තියන එකෙක් හරි නම් පොලිසී ගියත් ඌට තමයි favourations...
ඔක්කොමත් ඉවසාගෙන අවුරුදු දහයක් වැඩ කරලා earn කරපු සල්ලි දාලා productive වැඩක් පටං අරන් passive income එකක් හදාගෙන ආවා විතරයි ගෝතයා මේකට කෙලෝලා දාලා ඒ වැඩත් දැං බකල් වෙලා... ඒ කරලත්, ඒ කෙලවපු එකේ පාඩුව අපෙන්ම පියවන්න තමයි ලෑස්ති... රටේ ඉන්න බයියෝ ටිකත් ඒකටම සැදී පැහැදී ඉන්නේ...
ඉතිං පිනට දුන්න කියන degree එක රෝල් කරල පුපේ ගහගනින් කියල ආපහු දිලා යන්නේ නැතිව මෙහෙට වෙලා ලපං ගහන්නද බං...
ඔව් ඒක මං පිලිගන්නවා... එහෙම හිතලා තමයි pass out උන ගමන්ම රට යන්නේ නැතිව මෙහේ හිටියේ... එහෙම කියලා මුලු ජීවිතේම දෙන්න ඕන නෑනේ... බදු සල්ලි වලින් ඩිග්රි එක දුන්නත් නිකම්ම දෙන්නේ නෑනේ... AL වලට මරවලා තමයි විබාගේ ලියන උන්ගෙන් 3% තෝරාගන්නේ... AL හොද ක්‍රමයක් කියල කියන්නේ නෑ...Pinata dunna degree eka naththan umbeta oya journey eka patan gannewath ba…. wisheshayen lankawa athule![]()
rata yana eka...noyana eka umbe wedak.....stem kerapu ekek degree eka roll kerela gahaganna kiwwe mokeda kiyela baluwe..ඔව් ඒක මං පිලිගන්නවා... එහෙම හිතලා තමයි pass out උන ගමන්ම රට යන්නේ නැතිව මෙහේ හිටියේ... එහෙම කියලා මුලු ජීවිතේම දෙන්න ඕන නෑනේ... බදු සල්ලි වලින් ඩිග්රි එක දුන්නත් නිකම්ම දෙන්නේ නෑනේ... AL වලට මරවලා තමයි විබාගේ ලියන උන්ගෙන් 3% තෝරාගන්නේ... AL හොද ක්‍රමයක් කියල කියන්නේ නෑ...
හැබැයි ඔය කිසිම දේකට මහන්සි නොවී... private education එකක් අරගෙන හරි ප්‍රයෝජනවත් වැඩක් කරල ජීවත් වෙන්නේ නැති... බදු සල්ලි වලින් දෙන education එකත් අපතේ යවලා (කැම්පස් යන්න ඕන නෑ, සාමාන්‍ය ලෝකේ ඉන්න ඕන දැනුම ගනින්කෝ), පවුල් පිටින් හොරා කකා, පිනට කකා ඉන්න උන්ටමනේ මේ රටේ තැන තියෙන්නේ...
ඉතිං එහෙම රටක ඉන්න සාදාරන හේතුවක් මට නම් පේන්නේ නෑ... වෙන රටකට ගිහිං second class citizens වෙලා ඉන්නේ අසාවට නෙවෙයි මිනිස්සු... ලංකාවේ සමහර මිනිසුන්ට first class පුරවැසිකම ඊට වඩා කරදර ගේන දෙයක්...