රට යන එකෙක්ට ලංකාවෙන්

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මෙහෙන් අරන් යන්න කියපන් ඇඳුම්
    එයාපෝර්ට් එකෙන් බැස්ස ගමන් ඌට ජැකට් හොයන්න දුවන්න බැහැනෙ
    අන්තිමට සීතලේ සති 2ක් 3ක් ලගින්න උනොත් කොහොමද සැප?
     
    • Like
    Reactions: HmNRazor

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මට දැනිච්ච සහ තව අය කියපු දෙයක් තමා, ලංකාවෙන් jackets අරන් ගියාම fashion ෆුල් අවුල්. උඹව පටගාල වෙන් වෙලා පේනවා. එකක් අරන් ගියාට කමක් නෑ (රටට බැහැපු ගමන් අයිස් කුට්ටියක් නොවී ඉන්න එපැයි). අනෙක රස්සාවකට යනවනම් උඹට අනිවා ඉන්න තැනට ගැලපෙන එකක් එතනින් ගන්න පුලිවන්. Winter ඉවර වෙනකොට sales තියෙනවා, එක නිසා ගණන් ගැන ගොඩක් බය වෙන්න ඕනේ නෑ (prices internet එකේ බලන්න පුළුවන්නේ) .
     
    • Like
    Reactions: HmNRazor

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දන්නැති හින්දා අහන්නේ බන්. ඔවා ඒ රටවලින් ගන්නැත්තේ ඇයි. ගනන්ද?
    ගිය ගමන් ඕවා ගන්න බැහැ බං. මොකද එහාට ගිය ගමන් අපේ බජට් එකට හරියන්නේ මොනවගේ ශොප්ද කියලා අයිඩියා එකක් නෑ. අනිත් එක හරියකට පාරක් තොටක් දැනගන්නකම් සීතලේ මැරෙන්න බෑනේ
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    රයන් එයා යනකොට තමයි හැමින්නවන්නේ🤣🤣 උන්ගේ මොකක්ද ලබ්බකට ඔබලා බලනවත් එක්ක හෑන්ඩ් ලගේජ් එක හරි සයිස් එකට තියෙනවද කියලත් ඒකට සෙට්වුනේ නැත්තං කෙලින්ම මේන් ලගේජ් විදියට දාලා ගාන කපනවා. දවසක් මට ලැප් එකත් දාපං කිව්වා හෑන්ඩ් ලගේජ් එක ඇතුලට🤬🤬
    Ryanair koheda ban New Zealand wala.
    Man nam backpack eka witharai aran yanne Ryanair yanawa nam. EKath podi ekak.
     
    • Like
    Reactions: HmNRazor

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ryanair koheda ban New Zealand wala.
    Man nam backpack eka witharai aran yanne Ryanair yanawa nam. EKath podi ekak.

    මම කිව්වේ ඉතින් බජට් එයාලයින් ගැන.😶
    ටිකට් එක අඩුවට දීලා ලේන්සුවක් එලන් හිඟාකන්නේ නැති ටික විතරයි 🤣🤣
     
    • Like
    Reactions: HmNRazor

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    මම කිව්වේ ඉතින් බජට් එයාලයින් ගැන.😶
    ටිකට් එක අඩුවට දීලා ලේන්සුවක් එලන් හිඟාකන්නේ නැති ටික විතරයි 🤣🤣
    Lol. Eka nam aththa ithin. Man nam wadiya plane eke yawenne na. 2019 giyata passe langadi giye na.
    Ubalatanam ithin Kenya wala indan mehe eddi plane eke enda epe.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113

    ආර්ශික් ලෑන්ඩ්ස්!! ඕ යේ............ 🥴 :lol: (එලම (y))

    winter countries වල දී thermal අඳින්න ඔනිමද? සාමානය අැඳුම් එක්ක jackets පාවිච්චි කලාම මදිද? (මගේ දැනුමට අැහුවේ)
    අදින්නම ඕන කියලා එකක් නෑ ඒත් අදිනවා නම් හොදයි. මොකද කොන්දට දනිස් වලට සීතල වැදුනම කාලයක් යද්දී කැක්කුම් එනවා. ඒකයි ගොඩක් උන් බොඩි වෝමර් අදින්නේ
     
    • Like
    Reactions: HmNRazor

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Winter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)
    Colombo wala House of Fashions , Norlimit Glitz , Thawa main street eke first and second cross street athare kada wagayak thiyenawa first cross idan second cross eka paththata yanakota right side eke.. check karala balanna.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    කලින් winter එක අත්දැකපු නැති පොරක්, මැයි 12 වෙනිදා යන්න ඌට ටිකට් date දීලා තියෙන්නෙ, මෙහෙ කොරොනා කතාවට ආපහු සතියකින් වගේ රට වහයි කියලා බයට ඌට ටිකට් date එක වෙනස් කරගන්න කියලා අලුත් ටිකට් date එක දීලා තියෙන්නෙ 29. මේ තදියමේ කොහොමත් බඩු ගන්න හොයන්න අමාරු නිසා ඔය කතාව කියලා බලන්නම් උබලා දෙන්නා කිව්ව වගේ

    Winter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)
    I repeat...උඹේ යාලුවා නම් ඉක්මනට කලබල වෙන එකෙක් වගේ...ජැකට් 5 නම් ඕනි නෑ....එකක් ඇති බන් මෙහෙන් ගිහින් එහෙන් එකක් ගනන්කන්...ජැකට් 5 දවස් 5ට දාන්නද බන්...ගොඩක් උන්ට තියෙන්නෙත් ජැකට් එකයි දෙකයි...ලයිට් ජැකට් ඇන්ඩ් ටිකක් warm එක තියෙන puffer jacket වගේ එකක්...අනික ඒවත් මේ අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරන්නේ නෑ බන්...සිරාවටම 5 අරන් ඔක්කොම විසි කරයි...ගූ ජරාවකින් එකක් ගන්න එක කමක් නෑ...ඒත් ගූ ගොඩවල් 5 ගන්නේ ඇ‍යි බන්...

    mama මගේ ජීන්ස් ඇන්ඩ් ටීශර්ට්ස් පවා අයින් කලා මෙහෙට සෙට් වෙන්නේ නැතුව...මම මේ ඊයේ පෙරේදා බ්‍රෑන්ඩඩ් ජැකට් එකක් ගත්තා....ඔර්ජිනල් $450 ගත්තේ $180....ඔය වගේ සේල්ස් යනවා බන්...අනික කඩවල තව ගොඩක් අඩුවට හෑව්..ඌ යද්දි නම් වින්ට පටන් අරන් වගේ නිසා සේල්ස් nathi වෙයි..හැබැයි අඩුවට ගන්න කඩවල ප්‍රයිස් වෙනස් වෙන්නේ නෑ...(KMART) අනික බූට්ස් කුට්ටන් 2...ඌට නම් හොඳම එකෙන් මොලේ අමාරුවක්...ඌට ඔක්කොම තනියම කර ගන්න වෙන..යාලුවෙක්වත් නැති ඩ්යල් එකක් නම් ඉතින් අරන් ගියාවේ...
     
    Last edited:
    • Like
    Reactions: HmNRazor