රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මචන්..ඩොලරය 170 පැනලා..ලෝකේ වේගෙන්ම ආර්ථිකය කඩා වැටෙන රටවල් පහ අතරට ඇවිල්ලා..මෙහෙම තව අවුරුද්දක් විතර යද්දී බැන්කුවල දාලා තියන සල්ලිත් ගන්න බැරි වෙයිද බන්..දන්න කෙනෙක් කියපල්ලා..

    Technically you dont own the money in banks.. so they can do what they want with it. Safe to buy some gold or crypto.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපලානේ තාම උච්ච වුනේ නැ .තව ටිකක් ඉවසල හිටපන්කෝ:rofl::P

    පාන් ගෙඩියක් රුපියල් 500 වෙනකොට කොමද එතකොට අපිත් ඉන්ටෙර්නැෂනල් තමයි :rofl:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    135 ......:rolleyes::rolleyes::rolleyes:

    135යි කියන අය අත උස්සන :P:P:P ඒ කාලේ නයට අරන් ඩොලර් පොම්ප කරපු නිසා එහෙම තමයි ....බොරු මහබැංකු වාර්තා හදපු රටක් ..හැබැයි මේ වෙනකොට පොම්ප කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ...මද බුලනේ කක්කුසි වල තමයි පොම්ප කරන්න වෙන්නේ :P:P:P
    මදැයි දුන්නා :(:(:(
    :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23645588 said:
    යහපලානේ තාම උච්ච වුනේ නැ .තව ටිකක් ඉවසල හිටපන්කෝ:rofl::P

    පාන් ගෙඩියක් රුපියල් 500 වෙනකොට කොමද එතකොට අපිත් ඉන්ටෙර්නැෂනල් තමයි :rofl:

    :yes::yes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මට විස්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුන
    මේ රට ආයේ හදන්න බැ ලුහොදම වැඩේ වෙන රටකට පනනින එක....

    අපේ ගොන් ලබ්බෝ කරන්නේ 2500 අතීතය ගැන පොර ටක් දී දී ඉන්න එක විතරයි
    ඇහරෙන් ගෙරි හම්බයෝ රට අල්ලනවා....

    මෙහෙන් රට අබාග්‍යට යනවා

    ඔන්න ඊලග සැරේ මිනුස්සු මහින්දට දෙයි ඊට
    පස්සේ උගේ පවුලයි අනික් හිතවත් උන් ටිකයි ආයේ හොරකම පටන් ගන්නවා.... ඊටත් පස්සේ ආයේ UNP දෙයි ඊට පස්සේ උනුත් හොරකනවා...

    වැඩක් නැ දෙන්න එකෙක් නැ...

    ආණ්ඩුවේ ඔලු ගෙඩි මාරු වෙන එක විතරයි වෙන්නේ කරන ක්‍රමේ හැමදාම එකයි
     
    උබ රට යන්ඩ ඔනෙ නම් පලයන් බන්..මේ රටේ හැම එකාටම රට යන්ඩ බැ , 2500 මේ කතාවක් අදාල වෙන්නෙ නැ ඒක වෙනම දෙයක්, රට හදන්ඩ බැරි නැ පුලුවන් ඒකට පොන්න රනිලව එලවන්ඩ ඔනෙ එච්චරයි..උබ මෙතන මේ විකාගෙන දගලන්නෙ පොන්නයට කෙලවීමේ දුකට කියල හිතාගන්ඩ මහා අමරුවක් නැ...
     
    රනිලද කිව්වෙ :rofl:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    උබ රට යන්ඩ ඔනෙ නම් පලයන් බන්..මේ රටේ හැම එකාටම රට යන්ඩ බැ , 2500 මේ කතාවක් අදාල වෙන්නෙ නැ ඒක වෙනම දෙයක්, රට හදන්ඩ බැරි නැ පුලුවන් ඒකට පොන්න රනිලව එලවන්ඩ ඔනෙ එච්චරයි..උබ මෙතන මේ විකාගෙන දගලන්නෙ පොන්නයට කෙලවීමේ දුකට කියල හිතාගන්ඩ මහා අමරුවක් නැ...

    මෙ එකවුන්ට එක නාමල් බෙබි ප්‍රයිවට් හදපු එකක් වගෙනෙ :P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අහලා අහලා එපා වුනත් ඇත්ත කතාවා ,

    රනිල් මයිත්‍රී ගේ මහා බැංකු හොරකම ලංකාවට කෙලවෙල්ලාම ගියේ ,බයට සුද්දෝ එකපාර සල්ලි ඇද්දා කෝ $$ සංචිත , කෝ මහා බැංකු හොරකමට පස්සේ ලංකාවට ආපු විදේශ ආයෝජන ......

    හොරකම නවත්තලා රට ගොඩ දානවා කියලා කිව්වේ ....... එක හොරෙක් කාලා ගියා , ඉතුරු ටික මුන් තවත් විනාශ කරනවා ආයි ගොඩ එන්න බැරි වෙන්නම
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    උබ රට යන්ඩ ඔනෙ නම් පලයන් බන්..මේ රටේ හැම එකාටම රට යන්ඩ බැ , 2500 මේ කතාවක් අදාල වෙන්නෙ නැ ඒක වෙනම දෙයක්, රට හදන්ඩ බැරි නැ පුලුවන් ඒකට පොන්න රනිලව එලවන්ඩ ඔනෙ එච්චරයි..උබ මෙතන මේ විකාගෙන දගලන්නෙ පොන්නයට කෙලවීමේ දුකට කියල හිතාගන්ඩ මහා අමරුවක් නැ...

    ඔව් එලවන්න නෙමේ පාරේ හෙළුවෙන් වාහනේක තියල ගැට ගහල අඩන නයන්න ඕනේ
    නමුත් එකෙන් පමණක් මේ ඔක්කොම වෙනස් වෙන්නේ නැ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිස්සුද බන් ඩොලර් එක නැග්ගම හොදට අව්රුදු කන්න පුළුවන්. ඊලග අව්රුද්ද කනකොට අඩුම ගානේ ඩොලර් එක 220 ක් වත් වෙලා තියෙන්න ඕනේ එතකොට තමා හොද. මන් නෙමේ කියන්නේ යහපාලන ආර්ථික ඔස්තාර් හර්ෂ මහත්තයනේ :yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන් ඩොලර් එක නැග්ගම හොදට අව්රුදු කන්න පුළුවන්. ඊලග අව්රුද්ද කනකොට අඩුම ගානේ ඩොලර් එක 220 ක් වත් වෙලා තියෙන්න ඕනේ එතකොට තමා හොද. මන් නෙමේ කියන්නේ යහපාලන ආර්ථික ඔස්තාර් හර්ෂ මහත්තයනේ :yes:

    :yes::yes:
     
    • Like
    Reactions: Silly point

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,531
    25,864
    113
    මේ දවස් වල අසීමිත ආකර්ශණයක් සහිත , අධි පොලී මුදල් කඩ වලට අහු වෙන්න එපා. (TV ඇඩ් වැඩි )
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,531
    25,864
    113
    විශ්වාසවන්ත bank ලංකා,මහජන,සම්පත්, HNB , Commercial
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,531
    25,864
    113
    බොරදියේ මාළු බාන්න ලෑස්ති වෙයල්ලා.

    සල්ලි කොල Rs,USD,Euro වලින් තියාගනිල්ලා
    Land, Gold එකතු කර ගනිල්ලා

    ආංඩුවෙන් ආපහු ගෙවන්න බැඳිලා ඉන්නේ Central bank treasury bond විතරමයි.
    ඒ කියන්නේ ලොකු බැංකුවක් කඩා වැටුනත් depositers ලාට හුකා තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    42239394_268445840666230_1249761145842040832_n.jpg