රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    මචන්..ඩොලරය 170 පැනලා..ලෝකේ වේගෙන්ම ආර්ථිකය කඩා වැටෙන රටවල් පහ අතරට ඇවිල්ලා..මෙහෙම තව අවුරුද්දක් විතර යද්දී බැන්කුවල දාලා තියන සල්ලිත් ගන්න බැරි වෙයිද බන්..දන්න කෙනෙක් කියපල්ලා..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    මචන්..ඩොලරය 170 පැනලා..ලෝකේ වේගෙන්ම ආර්ථිකය කඩා වැටෙන රටවල් පහ අතරට ඇවිල්ලා..මෙහෙම තව අවුරුද්දක් විතර යද්දී බැන්කුවල දාලා තියන සල්ලිත් ගන්න බැරි වෙයිද බන්..දන්න කෙනෙක් කියපල්ලා..

    :sorry: okanam podi risk ekak tamai machan, ape unwa sure nehene :confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,517
    66,821
    113
    land eka kannada? apahu vikunanna giyama karadarai.buyersla naha.kunu kolleta illanne. bank interest eka nisa kiyak hari athata enava

    Buyers natte mokada bn.dan lankawe ewa foreignerslata wikuanna puluwan.beach side lands ganin.bank interest eken kapan toffee
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල ආණ්ඩුවෙ බැoකු දෙක වික්කෙ නැත්තන් බැංකු ක්‍රමය කඩාගෙන වැටෙන එකක් නැ..

    එත් පොන්නය ලoකා බැoකුව විකුනන්ඩයි හදන්නෙ. .රටක් විදිහට එකතු බෙලා පොන්නයගෙන් ලoකා බැoකුව බේර ගත්තොත් අවුලක් වෙන්නෙ නැ..

    පොන්නය ලoකා බැකුව වික්කොත් බැoකු වල තියෙන සල්ලි ගැන බලාපොරොත්තු අත් ඇර ගනිල්ල. :yes::):)
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    විල්බරෝවක් ලැස්ති කරගන්න වෙයිද කඩේට පාන් ගන්න යන්න :sorry:

    ඇයි බං පාන් ගෙඩිය එච්චර ලොකු කරනවා කියුවද? විල්බැරෝවේ දාන් එන්න තරං:shocked:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බං පාන් ගෙඩිය එච්චර ලොකු කරනවා කියුවද? වල්බැරෝවේ දාන් එන්න තරං:shocked:
    ඔව් මුත්තේ දන්නේ නැද්ද පාන් පිටි ලාබ වෙලා වෙලා ගිහින් රුපියල් පනහකට විල්බරෝවක දාන්න පුළුවන් සයිස් පාන් ගෙඩියක් හදන්න පුළුවන් වෙනවලු :yes:
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Banks amaruwe watenna kalin rate cut ekak karnawa ban...

    not like other financial institutes
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් මුත්තේ දන්නේ නැද්ද පාන් පිටි ලාබ වෙලා වෙලා ගිහින් රුපියල් පනහකට විල්බරෝවක දාන්න පුළුවන් සයිස් පාන් ගෙඩියක් හදන්න පුළුවන් වෙනවලු :yes:

    මාසයක් කන්න පුළුවන් එහෙනම්:love::love::love::P
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Bebe salli tika aran land ganin.nattan anatha.

    Land gannawa nan pol/tea/rubber akkara 5-10 wath ganna ona. Perches 6/8/10 keli aran wedak na. Tourist area ekakin gathoth nan $ eka wedi wena nisa suddekta hari wikunaganna puluwan wei.

    $ eka wedi wenakota minissunge Purchasing power eka adu wenawa nan. Idan aran podi minihata wikunanna ba ne ban.
     
    Last edited: