රට යන හීන

Giant

Well-known member
  • Jan 24, 2016
    7,563
    9,304
    113
    උඹට මොකක්ද මචං වෙලා තියෙන්නේ
    තාම උඹට රීඩ් කරන්න බෑ අපිට
    උඹේ සිද්දිය දාපන් මේකේ
    කූල් වෙයි මයින්ඩ් එක
    හෙල්ප් එකක් දෙන්න පුළුවන් නම් අනිවා දෙන්නම්

    මම ලංකාවෙන් එලියේ ඉන්න නිසා මට ලංකාවේ තියෙන සමහර Pros දැන් ලෙසටම පේනවා
    ලංකාව පට්ටම නරක නෑ බන්
    උඹට ගේමක් ගහන්න පුළුවන් තාම දුපතේ
    ------ Post added on Oct 28, 2025 at 7:32 PM
     
    • Love
    Reactions: Shamal3001

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    Loweth nathi duppath anathayekta rata hari lesiyen PR puluwan issara, owa maha wada nemei..
    Dan unath umbe wayasa 19 nam try kaloth thamath PR ganna puluwan...
    Owa mara achievement nemei...

    Edawas wala umba rata nogihin lankawe hitiye mokak hari plan ekak athuwane..
    Eka passe yanna. Aye me podi kale nokarapuwa passe dan elola wadak na..

    Rata gihin nathima ekekta samanya minihek wenna lesi namuth rich wenna amarui.. ekai muth ehe salli hoyan awith lankawe business karanne..