රට රකින අපේ විරුවා.

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    වැඩක් නෑ බං උඹ මේකේ කෑ ගැහුවට මිනිස්සු ගෝටා ට තවත් කැමති උනා කොරෝනා සීන් එකෙන් පස්සේ. මොකද මිනිස්සුන්ට මතක් වෙනවා පොන්න සෙට් එකේ ආණ්ඩුවක් තිබ්බ නම් මේ වෙද්දී විසාලා මහනුවර වෙලා කියල ලංකාව. ගෝටා ලස්සනට හැන්ඩ්ල් කරනවා සිද්ධිය.:yes::yes::yes:

    දැන් ඒකයි සජිත්, මංගල ඇතුළු පොන්න සෙට් එක කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ මිනිස්සු මැරෙනකං බලාගෙන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: ඇදිරි නිතියත් එක්ක ඔක්කොම නියුක් උනා..එකෙක් නැ ආසාවට ඔක්කොම සද්ද වහල..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    පිලිගනින් වැඩක් කරනවා කියල. දකින හැම ලබ්බෙම ඇදයක් හොයන්නේ නැතුව. මේ වෙලාවේ වත්
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    වැඩක් නෑ බං උඹ මේකේ කෑ ගැහුවට මිනිස්සු ගෝටා ට තවත් කැමති උනා කොරෝනා සීන් එකෙන් පස්සේ.......................
    ඒ උඹ හිතන විදිහ .....පාරට බැහැලා බලපන් මිනිස්සු උඹලගේ මහඑකා හෙවත් එළු බෝටගේ ජාතිය අමතන හැටි
    මීහරකෝ දැන් මිනිස්සු කොරෝනා නිසා 100% සැපෙන්ද ඉන්නේ...උඹලාගේ පාන්ඩුව ගන්න තීරණ ඔක්කොම හරිද ....ඌට චන්දෙ සහ 2/3 මිනිස්සුන්ට වඩා ලොකු වුන බවත් මිනිස්සු දන්නවා ....උඹලා වගේ ලොන්ත වහල්ලු දන්නේ නැති වුනාට
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    පිලිගනින් වැඩක් කරනවා කියල. දකින හැම ලබ්බෙම ඇදයක් හොයන්නේ නැතුව. මේ වෙලාවේ වත්
    මූට කොළුකොතෙන් ගෙවන්නේ හොඳ වැඩ වල ඇද හොයනවට. කොළුකොතෙන් දුන්න උපදෙස් වලට පිටින් ගියොත් ගෙවන්නේ නෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොරියා ඉතාලි සිංහලු ස'ගෙ ගූ කුක්කො එක්ක සැට් වෙන්නා ආවා.

    දැං කෙල නැතුව අරින්නෙහ්. :baffled:

    Ridila®
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    වැඩක් නෑ බං උඹ මේකේ කෑ ගැහුවට මිනිස්සු ගෝටා ට තවත් කැමති උනා කොරෝනා සීන් එකෙන් පස්සේ.......................
    ඒ උඹ හිතන විදිහ .....පාරට බැහැලා බලපන් මිනිස්සු උඹලගේ මහඑකා හෙවත් එළු බෝටගේ ජාතිය අමතන හැටි
    මීහරකෝ දැන් මිනිස්සු කොරෝනා නිසා 100% සැපෙන්ද ඉන්නේ...උඹලාගේ පාන්ඩුව ගන්න තීරණ ඔක්කොම හරිද ....ඌට චන්දෙ සහ 2/3 මිනිස්සුන්ට වඩා ලොකු වුන බවත් මිනිස්සු දන්නවා ....උඹලා වගේ ලොන්ත වහල්ලු දන්නේ නැති වුනාට

    මෙන්න නියම කොලුකොත ලැංවේජ් එකෙන් කතා කරනවා වෙන එකවුන්ට් එකකින්. ආයෙම ෆේල්.:rofl::rofl::rofl:
    කොරෝනා හින්දා සැපෙන් නෑ හැබැයි උපරිමෙන් දෙන්න පුළුවන් විසඳුම් ඔක්කොම දෙනවා. ඒකයි මිනිස්සු කැමති. පොන්න සෙට් එක හිටිය නම් මෙලහට මිනිස්සු පාරේ මැරිලා කියන එක මිනිස්සු දන්නවා.:yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    :yes::yes: ඇදිරි නිතියත් එක්ක ඔක්කොම නියුක් උනා..එකෙක් නැ ආසාවට ඔක්කොම සද්ද වහල..
    ඒ උනාට ඉන්ටනෙට් එකේ මඩගහන්න කොලුකොත අරමුදලෙන් ඔන්ලයින් සල්ලි දෙනවා.:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොරියා ඉතාලි සිංහලු ස'ගෙ ගූ කුක්කො එක්ක සැට් වෙන්නා ආවා.

    දැං කෙල නැතුව අරින්නෙහ්. :baffled:

    අනුර ස නේද හිඟන ජෙප්පෝ ටික ෆෝරම් කරලා එව්වේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..

    මෙරටදි කොරෝනා ආසාධනයවු පලමු රෝගියා වන සංචාරක මග පෙන්වන්නා කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් ඇත..

    :yes::yes::yes:

    උබ නොදන්නවා උනාට හැමෝම දන්නවා. වෛරස සෑදුනු අයෙකුට ආයෙම ආසාදනය වෙන්න පුලුවං කියලා. නටන්න එපා. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ නොදන්නවා උනාට හැමෝම දන්නවා. වෛරස සෑදුනු අයෙකුට ආයෙම ආසාදනය වෙන්න පුලුවං කියලා. නටන්න එපා. :sorry:

    කොවිඩ් 19 වල ප්‍රබේධ තියෙනව කියල තාම හොයාගෙන් නැ මම හිතන්නෙ ..ඒක නිසා හැදෙන්ඩ විදිහක් නැ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    කොවිඩ් 19 වල ප්‍රබේධ තියෙනව කියල තාම හොයාගෙන් නැ මම හිතන්නෙ ..ඒක නිසා හැදෙන්ඩ විදිහක් නැ..
    ඩොක්ටර් ප්‍රේමදාස මොකද්ද ඔය ගැන කියල තියෙන්නේ?:nerd:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මල්ලි දොස්තර සජිත් ප්‍රේමදාස ගේ Sutdown ක්‍රවේදය භාවිතා කළා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද