රට වනසපු හොරු වළල්ල තොග පිටින් එලියට - LIVE streaming

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,353
    113
    34
    Kalutara
    https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=701103227606054

    අම්මෝ ෆයිල් කන්දරාව,,

    8KngpKa.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    ඕවා බොරු වුනොත් හෙට ඉඳන් ලපයා අැතුලේ..😅😅
    පාර්ලිමේන්තුවෙ කියන්න පුළුවන් කම තියෙනකොටත් එලියට ඇවිත් කියනව කියන්නෙ බොරු වෙන්න තියෙන ඉඩ අඩුයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,943
    113
    රන්ජන්ගෙ කෝල් රෙකෝඩින් ටිකත් එලියට දාන්න ඕනෙ. මොකද රන්ජන් කෝල් රෙකෝඩින් සීන් එකෙන් පස්සෙ පාර්ලිමේන්තුවෙ කරපු කතාවෙන් පස්සේ එකම රෙකෝඩින් එකක්වත් රිලීස් උනේ නෑ. MR ගෙ රෙකෝඩින් තියෙනවා මන් හිතන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    අළුත් ඒවා කියන් නෑනේ
    පරණ ඒවාමනේ කියන්නේ
    ඕව එක එකා අහල තියනවා. සමහර උන් අහල නෑ . කියලා තියෙන්නෙත් එක එක තැන වල.
    මේ වගේ අඩබෙරයක් ගහල දිනයක් වෙන් කරල , එකම තැනකදී කියලා දාන එකෙන් ගොඩක් මිනිස්සුන්ට ඕක යනවා.
     

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    අළුත් ඒවා කියන් නෑනේ
    පරණ ඒවාමනේ කියන්නේ
    lokuma deal tika thamai danne ,oya tikath athi lankawa goda ganna

    Evidence thiyenawanam nadu dala okunwa athulata dapan
    owa danna one jathyanthara adikaranayaka
    ------ Post added on May 3, 2022 at 10:38 AM

    Owa minissu danagena makkarannada
    Owata legal action aran passei kiyanna tibbe
    jathyanthara adikarana wala thamai dan okkoma danne
    ------ Post added on May 3, 2022 at 10:39 AM