රට වනසපු හොරු වළල්ල තොග පිටින් එලියට - LIVE streaming

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    ඔප්පු කරන්නෙ කවුද උඹද 😂

    මේ එකින් එකට නඩු දැම්මොත් රාජපක්ෂලාගේ ජීවිත කාලෙත් මදි හිරේ ඉන්න..


    8KngpKa.png
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ එකින් එකට නඩු දැම්මොත් රාජපක්ෂලාගේ ජීවිත කාලෙත් මදි හිරේ ඉන්න..


    8KngpKa.png
    මේ ටික කියල ඉවරවෙලා ඔය ටික ඉහල උසාවියේ ෆයිල් කරලම ගියානම් තමයි හොද.
     
    • Love
    Reactions: Heshan Daminda

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Very good eth owa kiuwa kiyala sinhalunta ganak thiyenawa da? na,pandora papers leak una ewata mokada une? Mukuth une na...owata action thamai ona, action ganna apita bane ewath accuse karana aya anith puluwan hama ekagema help eka aran karanna one...naththam nikan hama chandetama kalin kiyanawa wage or ehema naththam ithin Ranja kiuwa wage me okkoma yaluwo malli kiyanna thamai wenne.

    Me paarawath munta hari haman widiyakata case file karala horakam karapuwa legally lankawata ganna puluwan wunoth thama watinne..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හොරකම් කල ඒවාට පරණ අලුත් කියල නැනේ බ්‍රෝ
    අපි දන්න ඒවා හැර වෙන මයිනා ගහපු ගේම් ඇත්තෙම නැද්ද
    මයිනා අන්තිම කාලේ සිල් ගත්තද

    ප්‍රශ්ණ බ්‍රා
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපි දන්න ඒවා හැර වෙන මයිනා ගහපු ගේම් ඇත්තෙම නැද්ද
    මයිනා අන්තිම කාලේ සිල් ගත්තද

    ප්‍රශ්ණ බ්‍රා
    මයිනා ගහපුවා උබ තාම දන්නේ නැත්නම් පුදුමයි. :lol: :lol: :lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    අපි දන්න ඒවා හැර වෙන මයිනා ගහපු ගේම් ඇත්තෙම නැද්ද
    මයිනා අන්තිම කාලේ සිල් ගත්තද

    ප්‍රශ්ණ බ්‍රා
    anthima kale gahapu ewa supiri game wage..
    balamuko.. uu ayn unama ewath eliyata ei...
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    අපි දන්න ඒවා හැර වෙන මයිනා ගහපු ගේම් ඇත්තෙම නැද්ද
    මයිනා අන්තිම කාලේ සිල් ගත්තද

    ප්‍රශ්ණ බ්‍රා
    Anthima kale wadiya gahala naha mn hithanne. Kalin gahapu ewa ratin pitakaranna athi e kale.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    පාර්ලිමේන්තුවෙ කියන්න පුළුවන් කම තියෙනකොටත් එලියට ඇවිත් කියනව කියන්නෙ බොරු වෙන්න තියෙන ඉඩ අඩුයි
    It's the bloody thieves who should really be inside jails... NOT the Whistleblowers. :P