රට වෙනුවෙන් එකතු වෙමු

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    81337174.jpg

    82059871.jpg
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මහින්දයා සාටකේ ගහන් dunk කරනව ඉදා බලපන් සුනිමලො:P:P

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Magulak katha karanawa, Grero aanduwata set wenna giye ada eeye newe bola, pahu wechcha chande dawas walatath issella. mokada uge internation school tika bera ganna oni ne maha eka gen, mokak hari scene ekak dala oya tika wahala demmoth uu kanne kohomada? anna eekay uu anduwata join une. oya wage join wechcha ewun thawa innawa, ape Dumindaya ( ayyage business tika bera ganna, worl trade center eke business bera ganna, kudu business bera ganna), ethakota thawa Earl Gunasekara (Hotels and business tika bera ganna), Jonta (janadhipathi maranna kotinta help karala, eeken berenna) etc etc..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    UNP එකේ ඉතුරු වෙලා හිටිය උගත් බුද්ධිමතෙක් වන ගේරු සර් ඊයේ ආණ්ඩුවට එකතු උනා. :) ඇත්තටම මම මෙච්චර කල් පුදුමෙන් හිටියේ :shocked: එතුමා වගේ උගතෙක් UNP එක වගේ පී පක්සෙක මොනවා කරනවද කියලා.
    ප්‍රමාද වෙලා හරි එතුමා ගත්ත නිවැරදි තීරණය ගැන එතුමාගෙන් ඉගෙන ගත්ත, එතුමාව දන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා. :D මොහාන් ලාල් ගේරු ගුරු උතුමාණන්ට රටේ අධ්‍යාපනයට සේවය කරන්න හොද අවස්ථාවක් ගරු ජනාධිපතිතුමා ලබලා දෙයි. :yes:

    එළකිරි එකේ ඉංජීනේරුවරු දොස්තරවරු ඇතුළු උගත් බුද්ධිමත් පිරිස් හැමෝම වගේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට දැනටමත් සහය දක්වනවා. :) සරත් පොන්සේකා රනිල් වික්‍රමසිංහ සෝමවංස වගේ රට විනාස කරන උන්ගේ උගුල් වලට අහු වෙලා රැවටිලා එයාලට සහය දක්වන උගත් බුද්ධිමත් සාමාජිකයෝ එළකිරි එකෙත් ඉන්නවානම් එයාලට හොද අවස්ථාවක් ආණ්ඩුවට එකතු වෙන්න. එයාලට පුළුවන් මේ ත්‍රෙඩ් එකේ ප්‍රකාශයක් කරලා රටේ දියුණුව වෙනුවෙන් සහය ලබා දෙන්න. :)
    උගත් බුද්ධිමත් එළකිරි සාමාජිකයන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.

    UNP eke mula idanma hitiye ugath aya, wedagath aya thama.. un gov ekata giyama una dewal ayith kiyanna deyak ne...

    SLFP or Sandane inne maha sakkili yakku.. hoda minissu keepadenai inne.. wedagath mahaththuru adui.. e nisa thama ewagema un unta support karanne... hariyata uba wage... :rofl::rofl::rofl:
     
    sachinpumps

    Member
    Nov 7, 2011
    65
    5
    0
    Djsunimal wage anduwata kade yana ekek dakkamai..
    Uba andada yako?? Rate wena dewal dana danath anduwata support karanne? :eek:
     
    • Like
    Reactions: gcj

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    UNP eke mula idanma hitiye ugath aya, wedagath aya thama.. un gov ekata giyama una dewal ayith kiyanna deyak ne...

    SLFP or Sandane inne maha sakkili yakku.. hoda minissu keepadenai inne.. wedagath mahaththuru adui.. e nisa thama ewagema un unta support karanne... hariyata uba wage... :rofl::rofl::rofl:

    sandane thama rate hoda wadagath ugath buddimath aya inne. kalakaruwo guruwaru doctorsla engineersla wage hama paththakama aya innawa. UNP JVP eke hitiya hoda ayath 99% dan sandaneta awith inne.
    uba wage sakkiliyo nam api ganne naha. uba enna ona naha.
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Well i am not a UPFA supporter, but i dont see UNP coming in to power anytime soon, so if Mr Grero with a clear conscious decided to go switch over to UPFA with the idea of better serving the people of SL then Good Luck sir, but sadly i remember once he said in school that he would never switch sides cuz he had a spine :(
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    UNP එකේ ඉතුරු වෙලා හිටිය උගත් බුද්ධිමතෙක් වන ගේරු සර් ඊයේ ආණ්ඩුවට එකතු උනා. :) ඇත්තටම මම මෙච්චර කල් පුදුමෙන් හිටියේ :shocked: එතුමා වගේ උගතෙක් UNP එක වගේ පී පක්සෙක මොනවා කරනවද කියලා.
    ප්‍රමාද වෙලා හරි එතුමා ගත්ත නිවැරදි තීරණය ගැන එතුමාගෙන් ඉගෙන ගත්ත, එතුමාව දන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා. :D මොහාන් ලාල් ගේරු ගුරු උතුමාණන්ට රටේ අධ්‍යාපනයට සේවය කරන්න හොද අවස්ථාවක් ගරු ජනාධිපතිතුමා ලබලා දෙයි. :yes:

    එළකිරි එකේ ඉංජීනේරුවරු දොස්තරවරු ඇතුළු උගත් බුද්ධිමත් පිරිස් හැමෝම වගේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට දැනටමත් සහය දක්වනවා. :) සරත් පොන්සේකා රනිල් වික්‍රමසිංහ සෝමවංස වගේ රට විනාස කරන උන්ගේ උගුල් වලට අහු වෙලා රැවටිලා එයාලට සහය දක්වන උගත් බුද්ධිමත් සාමාජිකයෝ එළකිරි එකෙත් ඉන්නවානම් එයාලට හොද අවස්ථාවක් ආණ්ඩුවට එකතු වෙන්න. එයාලට පුළුවන් මේ ත්‍රෙඩ් එකේ ප්‍රකාශයක් කරලා රටේ දියුණුව වෙනුවෙන් සහය ලබා දෙන්න. :)
    උගත් බුද්ධිමත් එළකිරි සාමාජිකයන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1262234&page=2:)