SF nemei da??![]()
![]()
galapathage mr bean Ranil. sf kalawadda
ranilge photo ekak dukata dala
SF nemei da??![]()
![]()
galapathage mr bean Ranil. sf kalawadda
ranilge photo ekak dukata dala

UNP එකේ ඉතුරු වෙලා හිටිය උගත් බුද්ධිමතෙක් වන ගේරු සර් ඊයේ ආණ්ඩුවට එකතු උනා.ඇත්තටම මම මෙච්චර කල් පුදුමෙන් හිටියේ
එතුමා වගේ උගතෙක් UNP එක වගේ පී පක්සෙක මොනවා කරනවද කියලා.
ප්‍රමාද වෙලා හරි එතුමා ගත්ත නිවැරදි තීරණය ගැන එතුමාගෙන් ඉගෙන ගත්ත, එතුමාව දන්න හැමෝම ගොඩක් සතුටු වෙනවා.මොහාන් ලාල් ගේරු ගුරු උතුමාණන්ට රටේ අධ්‍යාපනයට සේවය කරන්න හොද අවස්ථාවක් ගරු ජනාධිපතිතුමා ලබලා දෙයි.
එළකිරි එකේ ඉංජීනේරුවරු දොස්තරවරු ඇතුළු උගත් බුද්ධිමත් පිරිස් හැමෝම වගේ ජනාධිපතිතුමා ප්රමුඛ ආණ්ඩුවට දැනටමත් සහය දක්වනවා.සරත් පොන්සේකා රනිල් වික්‍රමසිංහ සෝමවංස වගේ රට විනාස කරන උන්ගේ උගුල් වලට අහු වෙලා රැවටිලා එයාලට සහය දක්වන උගත් බුද්ධිමත් සාමාජිකයෝ එළකිරි එකෙත් ඉන්නවානම් එයාලට හොද අවස්ථාවක් ආණ්ඩුවට එකතු වෙන්න. එයාලට පුළුවන් මේ ත්‍රෙඩ් එකේ ප්‍රකාශයක් කරලා රටේ දියුණුව වෙනුවෙන් සහය ලබා දෙන්න.
![]()
උගත් බුද්ධිමත් එළකිරි සාමාජිකයන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.

UNP eke mula idanma hitiye ugath aya, wedagath aya thama.. un gov ekata giyama una dewal ayith kiyanna deyak ne...
SLFP or Sandane inne maha sakkili yakku.. hoda minissu keepadenai inne.. wedagath mahaththuru adui.. e nisa thama ewagema un unta support karanne... hariyata uba wage...![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1262234&page=2:)UNP එකේ ඉතුරු වෙලා හිටිය උගත් බුද්ධිමතෙක් වන ගේරු සර් ඊයේ ආණ්ඩුවට එකතු උනා.ඇත්තටම මම මෙච්චර කල් පුදුමෙන් හිටියේ