මගෙ හයිපොතිසිස් එක රට කියන්නෙ මිනිස්සුන්ගෙ විනය කියන එක. ඒක හරිද වැරදිද බලාගන්නයි ඕනි. තව ටිකක් පැහැදිලි කරපන්කොමුලින් හරි හමන් රටක් තියෙන්න ඕනේ..
oka anith paththata wunath kiyanna puluwanරට හැදුණම විනය හැදෙනව සෑහෙන්න (උදා : ශෙඩ් එකේ හරියට තෙල් තිබ්බනං ත්‍රීවිල් තෙල් ජාවාරමක් ඇති වෙන්නේ නෑනෙ)
රට හැදුණම විනය හැදෙනව සෑහෙන්න (උදා : ශෙඩ් එකේ හරියට තෙල් තිබ්බනං ත්‍රීවිල් තෙල් ජාවාරමක් ඇති වෙන්නේ නෑනෙ)
හ්ම් එකත් හොද පොයින්ට් එකක්.රටවල් ඕන නෑ උඹල ජොබ් කරන තැනක් අරන් බලපං. හොඳ සිස්ටම් එකක් තියෙනව නම් හොඳ කල්ච එකක් හැදෙනව. එහෙම නැති තැන්වල කල්ච එක කචල්. කල්ච එක හදල සිස්ටම් හදපු රටක් කම්පැනි එකක් මම නම් දන්නෙ නෑ.
මේක තමයි හරිරට හැදුණම විනය හැදෙනව සෑහෙන්න (උදා : ශෙඩ් එකේ හරියට තෙල් තිබ්බනං ත්‍රීවිල් තෙල් ජාවාරමක් ඇති වෙන්නේ නෑනෙ)
Mama Pita rata gihin tiyenawa. Specially SG wage than walata. Mama ewala dakala tiyenawa lankawe un innawa, indian un innawa. Apirisiduma ratawal gathoth lankaawa, indiayawa idiriyen athi sapekshawa. But oya ratawalata giyama mehe waddo wage inna un gemak natuwa ehe widiyata innawa. Hethuwa tama goo baya. Meheth oka hari gassanna onam okatama scene eka.අද දවසෙ දැක්ක ඒවගෙන් අන්තිමට දැකපු සිද්දියකට දීල තිබ්බ අදහසක් නිසා අහන්න හිතුන. අදහස කියපල්ලකො
මේක තමා මගෙත් අදහස.Vinaya thulin tamai bn rata hedenne. mulinge minisunge tamange vinaya hadaganna ona.
මොකද්ද දැන් ඔය විනය කියන්නේ ?මගෙ හයිපොතිසිස් එක රට කියන්නෙ මිනිස්සුන්ගෙ විනය කියන එක. ඒක හරිද වැරදිද බලාගන්නයි ඕනි. තව ටිකක් පැහැදිලි කරපන්කො
ඒ කියන්නෙ රිසොසස් ඇති වෙන්න තිබ්බම කොහොමත් තරගය නැති වෙන නිසා ඉබේම මිනිස්සු විනයක් ඇතුව ඉන්නව කියන එකනෙ.මේක තමයි හරි
විනය සංස්කෘතිය වගේ ඒව පහල වෙන්නෙ ආර්ථික වශයෙන් යම්කිසි මට්ටමකට ආපු සමාජ වල
මූලික අවශ්‍යයතා ටික හරියට සපුරගන්න බැරි රටවල් වලින් අර යුරෝපියන් රටවල තියන සමාජ විනය බලාපොරොත්තු වෙනව කියන්නෙ මෝඩ වැඩක්
විනය කියල අදහස් කරේ අනික් එකාට වදයක් වෙන්නෙ නැතුව ඉන්න එක මචන්,මොකද්ද දැන් ඔය විනය කියන්නේ ?
ලංකාවේ උන්ට තියන එකක් ද ??
හමුදාවේ වගේ මොකෙක්ගේ හරි අණට කීකරු එකද ??
දියුණු සමාජයක මිනිස්සු නම් අනිත් මිනිස්සුන්ට වදයක් නොවී ස්වයං සංයමයක් ඇතුව හැසිරෙනවා.
එහෙම කරන්න උන්ට වටපිටාව තියනව.
අසහනයෙන් ඉන්න රටක මිනිස්සුන්ගෙන් ඔය ස්වයං පාලනය බලාපොරොත්තු වෙන්න බෑ . අපේ උන් මහා ලොකු 2500 කතා කිව්වට අපේ උන්ට ඕක නෑ . ඒකයි පොඩ්ඩ බරිවෙද්දී මරාගන්නේ.
කොහෙන් හරි කාගෙන් හරි හොරකම් කරන්න අවස්තාව ආවම හොරකම් කරන්නේ.
ඔව් නෙ එතකොට සම්පත් බෙදාගන්න තියෙන තරගය තමා මෙතන මේ කියන විදියට මිනිස්සු තව කෙනෙක්ට කරදරයක් නැතුව ඉන්නවද නැද්ද කියන එකට බලපාන ප්‍රධානම සාධකය.නිකන් හිතපන් මෙහෙ කිසි විනයක් නැති උන් හොද රටකට ගියාම ඒ රටේ විදියට විනයක් ඇතුව හැසිරෙනවා.
උන් රට යද්දී විනය හදාගෙන ගියා නෙවෙයි නේ.
ඒ රටේ විදියට උන්ට ඒක නිකන්ම එනව.
පිස්සු කෙලින රටක ඉන්න උන්ගෙන් එහෙම විනයක් බලාපොරොත්තු වෙන්න එපා.