Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

  • රට හදල විනය හදන්න පුලුවන්

    Votes: 16 20.3%
  • විනය හදල රටහදන්න පුලුවන්

    Votes: 63 79.7%

  • Total voters
    79

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    uba mekke adahas ganne ube report ekak paripalanayata denewada :p .athal; denne natuwa idapn utto:ROFLMAO:
    කාටවත් දෙන්න නෙවෙයි මගෙ දැනුමට. තව කෙනෙක්ගෙ දැනුමට කාරණාවක් සාකච්චා කරේ
    දැක්වූ අදහසට ස්තූතියි. නරි නාවන්න විදියක් නෑ. ගිහින් මන්දිර ටිකේ ආරාක්සාව බලාගන්න
     
    • Dislike
    Reactions: Antare 2.0

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,987
    113
    සේදවත්ත
    ඒ කියන්නෙ නීතියෙන් enforce කරල තියෙන දේත් ඇතුළුව ද (තෙල් ටෙන්ඩරෙන් ගසා කෑවොත් නීතියෙන් දඬුවම් ලැබෙන නිසා විනයානුකූලව ගසා නොකෑම)



    ලංකාවට ස්ට්‍රෝ afford කරන්න බැරි නිසා නෙ ඒ
    ස්ට්‍රෝ වලින් කිරි බොන්න මයිලෝ නෙමෙයි