විවිධ හේතූන් මත රට හැර ගිය හෝ සේවය හැර ගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර නොදක්වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පසුගිය කාල සීමාවේදී රට හැර ගිය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා ඉල්ලුම් කිරීමේදී එම වෛද්‍යවරුන් සේවය හැර ගියා සේ සලකා ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන් බඳවා ගත නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඉන්පසුව කොමිෂන් සභාව ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන නිරීක්ෂණ කැඳවීම්වලදී මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ලංකාව තුළ සේවය කරන බැවින් නැවතත් සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධව දුෂ්කරතාව මතුව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අදාළ වෛද්‍යවරුන් වෙත පෙන්වා දී ඇත.
රට හැරගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන ලෙසට සෞඛ්‍යවරයා පාර්ලිමේන්තුව තුළද අවස්ථා ගණනාවක් ප්‍රකාශ කළ නමුත් යළි සේවයට වාර්තා කිරීමට කැමති වෛද්‍යවරුන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මේ වන්නේ නම් එය ඉතා කණගාටුදායක බවද වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
රට හැර ගිය සහ නැවත සේවයට එක්වීමට කැමති රාජ්‍ය සේවය හැර ගිය නියමිත වයස් සීමාවේ සිටින සියලු වෛද්‍යවරුන්ට පොදු සමා කාලයක් යටතේ අවස්ථාව ලබාදීම කාලෝචිත පියවරක් බවද ඔහු පෙන්වා දෙයි.
Munwa aye ganna hoda na...
sama kala wadak na... dala giya nam parayo hitapalla 
onna oka thamai tiththa aththa... lankawe mun part dagena hitiyata ahinsakayonta... rata gihin ballo wage inne
so lankawe balloth ballo wage minissu tibba nam hari...
karata ganne nathuwa...
https://lankacnews.com/රට-හැර-ගිය-වෛද්‍යවරු-යළි-ස/

karata ganne nathuwa... https://lankacnews.com/රට-හැර-ගිය-වෛද්‍යවරු-යළි-ස/