රට හොල්ලන බිලියනපතියෝ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    මචන් උබලා මේ වගේ post දානකොට හරියට දැනගෙන හරි දේවල් දන්නා.කොහෙවත් තිබ්බ පලියට නොදන්න මිනිස්සු ගැන දන්නවා වගේ දාන්න එපා . උබ මේ දාල තියන රොනී පීරිස් ගේ pictute එක JKH finance director ගේ picture එකක්.One of the most respected chrted accountant in SL. Great professional guy. හැබැයි විච්ටර් අයිවන් කියන්නේ මේ රොනී පීරිස් ගැන නෙමේ.ඒ නිසා නොදන්නා මගුල් දානකොට මීට වඩා හොයල බලන්න .හොද මිනිස්සුන්ව චාටර් කරන් නැතුව .

    bump
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    professional horek neda ?

    මචන් උබලා මේ වගේ post දානකොට හරියට දැනගෙන හරි දේවල් දන්නා.කොහෙවත් තිබ්බ පලියට නොදන්න මිනිස්සු ගැන දන්නවා වගේ දාන්න එපා . උබ මේ දාල තියන රොනී පීරිස් ගේ pictute එක JKH finance director ගේ picture එකක්.One of the most respected chrted accountant in SL. Great professional guy. හැබැයි විච්ටර් අයිවන් කියන්නේ මේ රොනී පීරිස් ගැන නෙමේ.ඒ නිසා නොදන්නා මගුල් දානකොට මීට වඩා හොයල බලන්න .හොද මිනිස්සුන්ව චාටර් කරන් නැතුව .
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    ehemath nah neda.. oke tiana vdhata Sun Fm Hiru Fm owner meya newe anika meya 2003 di lankawata enne 1978 Zambia South Africa work karala.. oya kiana land case eka mn dnna vdhata une Chandrika Ronnie Peiris (meya newe) & Sumal Perera (Access) kattiya una deyk.. me tianne meken balaganna puluwani oya kiana Ronny Peiris

    http://www.sundaytimes.lk/081012/News/sundaytimesnews_20.html

    True Machan. We should not post things that we do not know. This is the guy. He is one of the guys who earned billions from CBK government.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    True Machan. We should not post things that we do not know. This is the guy. He is one of the guys who earned billions from CBK government.

    Agreed. This writer just did a google search to capture an image of Ronny Peiris and added this man's image with the insane caption mentioning "money laundered through JKH which is earlier a small business and considered as financial guru". The writer does know neither Ronny Peiris nor JKH which operates since 1870's.

    Even the source book by Victor Iwon does not say Ronny Peiris - Director finance and involve in money laundering through JKH.. But then our elakiri writer made his assumption which I highly considered as a cyber defamation.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    චන්ද්‍රිකාගේ කාලේත්, මහින්ද සහ රනිල්, සිරිසේන හවුල තියෙන මේ කාලේ වගේම හොරා කෑව පුතේ..! කව්රුවත් වැඩිය දන්නේ නැ. භීෂණය ඉවරවෙච්ච ගමන් , යුද්දෙන් ඔක්කොම වැහිලා තිබුනේ, රටේ මිනිස්සුන්ට ඕව හොයන්න වෙලාව තිබ්බේ නැ,
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Agreed. This writer just did a google search to capture an image of Ronny Peiris and added this man's image with the insane caption mentioning "money laundered through JKH which is earlier a small business and considered as financial guru". The writer does know neither Ronny Peiris nor JKH which operates since 1870's.

    Even the source book by Victor Iwon does not say Ronny Peiris - Director finance and involve in money laundering through JKH.. But then our elakiri writer made his assumption which I highly considered as a cyber defamation.

    True Machan.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Tread ekak dapnko bn
    dannam mchn issarahata

    othana okkoma horu newe..

    ow mchn.. mama quote kale thoragaththu tikak witarayi.. ariyaseela sir ehema ayin kala..

    Mn owa harida waradida kianna danne nah.. But Ronny Peiris mn dakka hodama tax knowledge ekak tiana kenek anika danne nah habei

    magen athi weradi thorathurak pala wuna mchn.. eaka GT ayiyata kiyala hadagatta.. anyway eka mention kalata thanks umbata.. kenek gena waradi deyak damuna mage athin.. thanks again.. rep+++
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Agreed. This writer just did a google search to capture an image of Ronny Peiris and added this man's image with the insane caption mentioning "money laundered through JKH which is earlier a small business and considered as financial guru". The writer does know neither Ronny Peiris nor JKH which operates since 1870's.

    Even the source book by Victor Iwon does not say Ronny Peiris - Director finance and involve in money laundering through JKH.. But then our elakiri writer made his assumption which I highly considered as a cyber defamation.

    1870 idan tibbata anthima kaale haansi wela thibbe poddak hoyala balapan jk wala wune mokakda kiyala... anyway my athin mistake 1k wuna bro... methana :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,101
    5,898
    113
    canada
    හයියෝ සංසාරේ
    මේ වගේ කතා නම් අහල අහල එපා වෙලා. කොහෙන් හරි අහපු කට කතා ටිකක් අමුණලා. තාමත් මේවට රැවටෙන එවුන් ඉන්නවනේ. මේක ලියල තියෙන්නේ ජෙප්පෙක් මට හිතෙන්නේ. උන්ට රටේ වියාපරිකයන් හැමෝම හොරු. ඉරිසියාව
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කැසිනෝ විජේරත්න -
    බුකි මංගල - මන්ගලයාගේ NGO සීන් තිනවා මං හිතන්නේ
    බුකි සුමතිපාල - මු ඉතිං ඉස්සර ඉඳන්ම ඉන්නවනෙ
    මග නැගුම බුවා - බැසිල නේද මග නැගුම
    පාඨලී ගේ හෙන්චා ( පැනමා පේපර්ස් නම ගිය) - නම මතක නෑ පාටලීල ප්‍රොෆෙෂනල් විදිහට ගහනවා ඇත්තේ
    සජීඩ් - ( ශැංග්‍රිලා කොටස් තියෙනවාළු මූට ) - ඒ කව්ද ?
    දිලිත් ජයවීර - ?
    පල්ලේවත්ත බුවා - ආ සෙන්සර් බුවා
    සේන යද්දෙහිගේ - ?
    ඩෙන්ටා රාජිත - ෂිප් රාජිත මුට නැව් ම 7ඉ. ඇවන්ට් ගර්ඩේ ගන්න ට්‍රයි කරන්නේ + අලුත් බෙහෙත් ඉම්පොර්ටර්ස් කොමිස්
    මහේශ්වරන් ගෑනි - ඩයස්පෝර සල්ලි ?
    ආදම්ජී ලුක්මන්ජී
    අක්බාර් - ජෝදා ?
    අමලියන් (මාස්) - මුන් නං කෝමත් බිස්නස් කාරයෝ නේද
    හේමාස් - ?
    සමරදිවාකර ( හොස්පිටල් ප්‍රොජෙක්ට්) - ?
    සන්ශයින් ( ෆාමා,වටවල)
    බ්‍රැන්ඩික්ස්
    ඔටෝ මිරාජ් - ලඟදි නැගල ආව
    ඩොකාලා සෙට් එකකුත් ඇති - අර වාහන තීන එකා ඒම
    ජයසේකර ( ලැබ් බඩු) - අර ක්ලාස් තින එකාද
    ඩග්ලස් - වලටෙර ?
    නැව් සමාගම් - ?
    මාස්ටර් ඩයිවර්ස් - ?
    ගමගේ.... - දයා ද ? දැන් ආණ්ඩුවේ පාර කොන්ත්‍රාත් පොර ගන්නේ

    Sena Yaddehige ට නම් patents වාගයක් තියනවා. පොර UK citizens කෙනෙක් දන්නා විදිහට. ඒත් මිනිහා හෙන කැරී වැඩක් කරේ රිචඩ් පීරිස් එකට. දැන් මූ තමයී major shareholders.