රට default උනහම බැංකු වල තියෙන තැම්පතු වලට බලපෑමක් නැද්ද ?
සමහර රටවල් default උනහම week එකකට සල්ලි ගන්න පුළුවන් ලිමිට් එකක් දාලා තියෙනවා
...
දැනටම බැංකු 13 fitch රේටින් පහල දාලා
Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ බැංකු 13 ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ශ්‍රේණිගත කිරීම් වොච් නෙගටිව් (RWN) මත තබා ඇති බැංකු වන්නේ
- මහජන බැංකුව
-කොමර්ෂල් බැංකුව
-හැටන් නැෂනල් බැංකුව පීඑල්සී
-සම්පත් බැංකුව පීඑල්සී
-ජාතික සංවර්ධන බැංකුව පීඑල්සී
-DFCC බැංකුව පීඑල්සී
-සෙලාන් බැංකුව පීඑල්සී
-Nations Trust Bank PLC
-Pan Asia Banking Corporation PLC
-යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී
-අමානා බැංකුව පීඑල්සී
-සණස සංවර්ධන බැංකුව පීඑල්සී
-ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ බැංකුව (HDFC)
https://www.gossiplankanews.com/2022/04/Fitch-Ratings-downgrades-sri-lanka-13-banks.html
එළකිරි ආර්ථික ඔස්තාර්ලාගේ අවධානය පිණිසයි .