රට_සල්ලි_බද්ද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    5% මදී 50% වත් ගහන්ඩ ඔනෙ...අර රට ඉදල ස්කයිප් එකෙන් ගෙදර අම්මත් යහපාලනේට වික්ක උන්ට හැමිනිලාම යන්ඩ...:yes::yes: ආර්තික ඔස්තාර් වද රනිල මරු :oo::oo:

    :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    5% මදී 50% වත් ගහන්ඩ ඔනෙ...අර රට ඉදල ස්කයිප් එකෙන් ගෙදර අම්මත් යහපාලනේට වික්ක උන්ට හැමිනිලාම යන්ඩ...:yes::yes: ආර්තික ඔස්තාර් වද රනිල මරු :oo::oo:

    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
    ටොයියො හිතුවෙ ඡන්දෙ දුන්න එවුන්ට බදු ගහන්නෙ නෑ, බයියොන්ට විතරක් බදු ගහනව කියල, අන්තිමට වුනේ අතින් අරන් තියාගත්තවගේ වැඩක්.
     
    • Like
    Reactions: erozan

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැඩේ කියන්නේ මුන් මොන බලු වැඩේ කරත් මුන්ව සුද්ද කරන්න උන්ගෙම වහල්ලු ටිකක් උන් ජාතක කරපු එකනේ.:(
    :yes::yes::yes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113


    rata inna untath gahuwata kaman na ban loku padi ganna unta.
    mehe awith gewal wala ganu minissu wada karala maseta podi ganak hambenne.
    anika gewal wala wada kiyanne paya 8k neme ban. samahara gewal wala nidiyanda hambenne paya 5k 6k.ecchara karalatah athata hmabenne 30k withara. driving karana unta nida ganda welawak na. ra 12 ta 1 da 2da na katha karanan yanda one
    ethakota seethala kaleta ude pandara gedara wahana 5k 6k hodanda one ice wage seethala wathuren.

    minissu sahenna duk windala ban oya 30k 40k hoyanne. anika ganu daruwo laga na.

    ehema minissu hamba karana ekenuth ithin tax gahana eka sadarana na ban

    loku salaries ganna ayata e work karana country ekedima tax eka e country eke rate eka anuwa gannawa Europe samahara countries 45% wage tax rate but ekata hodata return eka tiyanawa infrastructure health living conditions ehema. harinm wenna ona dual taxation nawaththana eka normally developed countries karanne ehema tax exempt ekak or tax adjustment ekak karanne (For Ex: Citizen country eke tax rate eka 45% & work karana country eke 28% nm ithin 17% citizen country eke tax karanne adala tiers anuwa.. e wage mkada countries 2ktama contribution eka gihin.. mehema flat rate % nogaha)
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Haha very funny .

    Mch poddak hoyala balala katha karappan .. middle east wala lankawa kochara eng/doc and other higher rank guys working ..

    යකො මැදපෙරදිග ඉන්නවා ඉංජිනියර්ස් ලා ඩොක්ටර්ස් ලා, සී ඊ ඕ ලා බිස්නස් ඔව්නර්ස් ලා.උඹලා හිතන්නෙ මැදපෙරදිග යන්නෙ කම්කරු ගෘහසෙවිකා විතරයි කියලාද ?:lol:
    ඔසී වල ඉංජිනියරින් ඩිග්‍රි තියෙන උන් ඉන්නවා කටාර් වල හඳ් කම්පැණි වල.
    ඔසී ගිහින් ඩිග්‍රි තියෙන උනුත් කක්කුස්සි හොදනවා.
    අපෙ උන් ඉන්නෙම ක්ලීනින් වල.
    හැබැයි ඔසී නෙ ? :lol:

    Un middle east yanne asawata newei ban Auzi wage gihin field eke job ekak ganna amaru nisa. Job ekak set nokara Auzi wage giyoth ithin mul kale cleaning thamai kata wunath.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City

    Un middle east yanne asawata newei ban Auzi wage gihin field eke job ekak ganna amaru nisa. Job ekak set nokara Auzi wage giyoth ithin mul kale cleaning thamai kata wunath.

    මහ්ෙමයි යන්න බැරි උන් මැදපෙරදිග යනවා කියන කතාවට මන් විරුද්ධයි.

    හරිම ත්ාව ලංකාවෙ හරියට දෙයක් කරගන්න බැරි උන් තමා රට යන්නෙ (කොයි රටට උනත් )

    අපිත් ලැජ්ජා වෙන්න ඕනෙ ඒකට.
    ලංකාව කොච්චර සවුත්තුයි කිව්වාත් ලංකාවෙත් ගේමක් ගහන් ඉන්න උන් නැද්ද?
    මෙ එළකිරියෙම ඉන්නවා මිලියන් ගණන් මාසෙට හොයන උන් ඔන්ලයින්.
    අම්මපා උන්ට මල් තියලා වඳින්න ඕනෙ.


    ඔසීද මැදපෙරදිගද කියන එක තීරණය වෙන්නෙ ටැලන්ට් එක හැකියාව බුද්ධිය මත නෙමෙ.සල්ලි ඇති නැති කියන එක මත බොහෝවිට.

    (මෙ කතාව කම්කරු ගෘහසෙවිකා අදාල නැහැ)


    මන් දන්න ඔසී ගිය උන් ඉන්නවා ඉංග්‍රස්ි වන්යක් කතාකරගන්න හරියට බැහැ.හැබැයි IELTS ටෙස්ට් එකට ලස්සනට රෙඩිවෙලා යන්තම් ගේම ගහගෙන ස්ටුඩෙන්ට් ඔසී පැනලා වෙන ජොබ් වලට මාරුවෙනවා.

    නිව්සීලන්ඩ් ඔසී වලට පදරෙරු, මෙසන්, මැකැනික් යන උන් ඉන්නවා අවුරුදු දෙකෙ කන්ට්‍රැක්ට් එකට .
    දන්නවා ඇති නෙ ?
    මන් දන්න උන් ගොඩක් චෙෆ් ප්ලම්බර් කියන ජොබ් වලට මාරු උනා.ඔසී වලම.
    චචාර්ල්ස්ට්‍රට් යුනි එකට IELTS ඔනෙත් නැහැ .ඉංග්ලිශ් මීඩියම් ඉගෙනගත්තා කියලා ලෙටර් එකක් විතරයි පෙන්වන්න ඕනෙ
    .