රණමග_ඔස්සේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    යුද්ධය කියන්නේ රෙයලිටි ෂෝ එකක්. හැම නාලිකාවක්ම පැයෙන් පැයට updates ගෙනාව. අපිව කුතුහලයෙන් කුල්මත් කළා. මේ updates වල හිටපු, අපි ආසම කරපු වීරයෙක් තමා ජෙනරාල් කමල් ගුණරත්න. දැන් ඒ වීරයා, අපේ ජීවිත කාලය තුල සිදුවුණ අති උත්කර්ෂවත්ම සිදුවීම, නන්දිකඩාල් කලපුවේදී සිද්ධවුණ දේ, පොතක් විදිහට ලියල අපිට විස්තරාත්මකව ඉදිරිපත් කරනවා. ඉතින් නොවිකිණි තියෙයිද?
    මම යෝජනා කරනවා, බොරුවට facebook එකේ පොර ටෝක් දිදී ඉන්නේ නැතුව කමල් ගුණරත්නගෙයි තමිලිනිගෙයි පොත් දෙකම කියවල බලන්න කියල.

    සංහිදියාව වෙනුවෙන් පෙනී සිටින සමහරුම, මේ පොතට විරුද්ධව මහා ඉහලින් කතා කරනවා පමණක් නෙමෙයි ජෙනරාල් කමල්ටත් මිනීමරුවා කියල බනිනවා. නමුත් මට හොදටම විශ්වාසයි මේ බොහොමයක් අය, යුද්ධය කාලේ, බස් එකේ ටයර් එකක් පිපිරුණත් කඩපිල් අස්සේ හැංගුන,

    [/SIZE]

    14390822_10154193211028171_5005261954016972376_n.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    අද පොත ගන්න පෝලිමේ හිටියා. එක මනුස්සයෙක් ඇවිත් අහනවා මොකටද මේ පෝලිම කියලා. පොත ගන්න කිවම මනුස්සයා කියනවා පිස්සෝ කියලා. වෙන මොනවා කතා කරන්නද
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොළඹ පොත් ප්‍රදර්ශනයට යන එන අය සහ ඒ ගැන කතා කරන අය, ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘ රණ මග ඔස්සේ නන්දිකඩාල් ‘ පොත පිලිබදව ලොකු හා හුවක් ඇති කරල තියෙනවා. ලියනගේ අමරකීර්තිගේ ස්වර්ණ පුස්තක සම්මානය දිනු පොතට වඩා ඉහත සදහන් කල පොත විකිණෙමින් පවතිනවා. සමහරු මේ පොත ඉහලින්ම වර්ණනා කරන අතර තවත් පිරිසක් යුද්ධය විකුණාගෙන කනවා යැයි ලොකු දෝෂාරෝපණයක් එල්ල කරනවා. සාමාන්‍යයෙන් පොත් මාසයේ වීරයන් වන සන්නස්ගල, අමරකීර්ති, මස්ඉබුල, සුජීව ප්‍රසන්නාරච්චිව පසුකර යුද්ධයේදී වීරයා වුන ජෙනරාල් කමල් ගුණරත්න මෙවර පොත් සල්පිලේ වීරයා බවට පත්වෙලා ඉන්නවා.

    ආණ්ඩු පෙරලපු අයට ඒ ගැනත්, රටවල් කරවපු අයට ඒ ගැනත්, ලොකු සමාගම් කරවපු අයට ඒ ගැනත් වගේම යුද්ධෙ කරවපු අයට ඒ ගැනත් ලියන්න අයිතියක් තියනවා.. යුද්ධය, ඉහත කියූ අනෙක් කාරනා වලට වඩා සංවේදී නිසා, යුද්ධයට සහභාගී වුන දෙපාර්ශවයේම අය පොත් විතරක් නෙමෙයි, ඒ පිලිබදව කවි සින්දු ලිවිම සහ නාට්‍ය චිත්‍රපටි සැදීමත් කලයුතු බවයි මගේ අදහස. කමල්ට විතරක් නෙමෙයි තමිලිනිටත් පොත් සල්පිලේ ඉඩක් තිබිය යුත්තේ ඒ නිසයි.
    සංහිදියාව වෙනුවෙන් පෙනී සිටින සමහරුම, මේ පොතට විරුද්ධව මහා ඉහලින් කතා කරනවා පමණක් නෙමෙයි ජෙනරාල් කමල්ටත් මිනීමරුවා කියල බනිනවා. නමුත් මට හොදටම විශ්වාසයි මේ බොහොමයක් අය, යුද්ධය කාලේ, බස් එකේ ටයර් එකක් පිපිරුණත් කඩපිල් අස්සේ හැංගුන, බස් එකේ රැක් එකේ බෑග් එකක් දැක්කම කොන්දොස්තරට කැ ගහපු, බිරිදව වෙන බස් එකක යවල තමුන් වෙනත් බස් එකකට ගොඩවෙලා office ගිය අය.

    යුද්ධෙ ඉවරවෙලා අවුරුදු 7 ගිහිණුත් යුද්ධෙ ගැන ලියවුන පොතක් උණු කැවුම් වගේ විකිනෙන්නේ ඇයි? මේ කාරණය අවබෝධ කරගැනීම සංහිදියාව පිළිබද සාකච්චාවට ලොකු රුකුලක් වේවි.

    1.යුද්ධය කියල කියන්නේ අවුරුදු 5-10 අමතක කරල සාමයේ මල් පුබුදු කරවන්න පුළුවන් project එකක් නෙමෙයි. පරම්පරා ගණනක හිත් පැරිලයි තියෙන්නේ. සිංහල පාර්ශවය ගැන විතරක් කතාකරනවානම්, පොත් සල්පිලට බස් එකේ ඇවිත් පෝලිමේ ඉදල පොත් අරන් යන කුලකයට අයිති, මධ්‍යම සහ පහල මධ්‍යම පාන්තිකයන් තමා හොදටම බැට කෑවේ. යුද්ධෙ අවසන් බාගයේ මම හිටියේ campus එකේ. හැම සතියෙම ගමේ මල ගෙයක්. හැම සතියෙම ගමට මිනී එනවා. ගොඩක් කොල්ලෝ අපිත් එක්ක ඉස්කෝලේ ගිය එවුන්. ඒ මදිවට හැම පවුලකම දන්න කියන එකෙක් හමුදාවේ. හැම හන්දියකම මිය ගිය රණවිරිවෝ සමරන්න බස් හෝල්ට් හදල. ඉතින් පොත් නොවිකිණි තියෙයිද?

    2. යද්ධය කියන්නේ අපිට සමීප නමුත් දුරින් තිබ්බ දෙයක්. යුද්ධයට අනිවාර්යයෙන්ම වීරත්වය අරෝපිතයි. හරියට නිකම් ත්‍රාසජනක බටහිර චිත්‍රපටියක් වගේ. කෆීර්, මල්ටි බැරල්, ඩෝරා, දිගු දුර විහිදුම් බලකාය වගේ දේවල් අපිට මාර ෆැන්ටසි එකක් හදල තිබ්බා. දැන් ඒ ගැන, එතන හිටපු කෙනෙක් පොතක් ලියල තියෙනවා. ඉතිනි නොවිකිණි තියෙයිද?

    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කොළඹ පොත් ප්‍රදර්ශනයට යන එන අය සහ ඒ ගැන කතා කරන අය, ජෙනරාල් කමල් ගුණරත්න විසින් ලියන ලද ‘ රණ මග ඔස්සේ නන්දිකඩාල් ‘ පොත පිලිබදව ලොකු හා හුවක් ඇති කරල තියෙනවා. ලියනගේ අමරකීර්තිගේ ස්වර්ණ පුස්තක සම්මානය දිනු පොතට වඩා ඉහත සදහන් කල පොත විකිණෙමින් පවතිනවා. සමහරු මේ පොත ඉහලින්ම වර්ණනා කරන අතර තවත් පිරිසක් යුද්ධය විකුණාගෙන කනවා යැයි ලොකු දෝෂාරෝපණයක් එල්ල කරනවා. සාමාන්‍යයෙන් පොත් මාසයේ වීරයන් වන සන්නස්ගල, අමරකීර්ති, මස්ඉබුල, සුජීව ප්‍රසන්නාරච්චිව පසුකර යුද්ධයේදී වීරයා වුන ජෙනරාල් කමල් ගුණරත්න මෙවර පොත් සල්පිලේ වීරයා බවට පත්වෙලා ඉන්නවා.
    **

    උස්සපු තැන දාපන් කොපි පේස්ට් කරනකොට:rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දේශපාලන කුහක කමයි පොත මිනිස්සු අතර ජනප්‍රිය වෙන එක ගැන ඉරිසියාවයි තියෙන්නේ මුන්ට ...

    චන්දයක් තියන්න බයේ ඉන්න හොරිකඩ පන්දුවට මේ පොත දැක්කම සුළුදිය පහවෙලා ගලේ පහරපු රිලවා වගේ ඉන්නේ ..

    :lol::lol:

    ආයේ සෑහෙන කාලෙකට චන්ද නැහැ :lol::lol:

    වියවස්තාවත් ජනමත විචාරණයකින් තොරවම සම්මත කරන්න හදන්නේ .කොටින්ම ආණ්ඩුවේ ඉන්න බල්ලන්ට මිනිස්සු ගැන බයයි .උන්ව එලවයි කියල .එකයි මෙච්චර පුක හපන් දගලන්නේ .උන්ගේ බලයින්ටත් ගු ගිහින් ඉන්නේ .
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මරුසිරා;20715384 said:

    ඕක කරන්නේ කොහොම්ද බං:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක කරන්නේ කොහොම්ද බං:rolleyes::rolleyes:
    ජනමත විචාරයට තුඩු දෙන කිසිම කරුනම් විවස්තාවට ඇතුලත් නොකිරිමෙන්.:)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ජනමත විචාරයට තුඩු දෙන කිසිම කරුනම් විවස්තාවට ඇතුලත් නොකිරිමෙන්.:)

    එතකොට ප්‍රධාන දේවල් වලට මුකුහ් වෙන්නේ නෑ නේ බං. රටේ ඒකිය බව එහෙම තියෙන්නේ... ඒව වෙනස් කරන්න බෑ නේ