රණවිරුවෝ මාධ්‍ය වේදින්ගේ කන පලයි.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    බිබිලි නගින බෙලිකටු බොලව් :lol::lol:

    HaocqkN.jpg


    දෙදරණ දඟර සුළි සුළං :lol:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ... ජාත්‍යන්තර නෞකා බලෙන් රඳවා ගැනීම බරපතළ වරදක් වන අතර එවන් නෞකාවක් මුදාගැනීම වෙනුවෙන් නාවික හමුදාවට ඕනෑම ආකාරයේ බලය යෙදවීමක් සිදු කල හැති යයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි. ...

    LankaCnews :)

    මහින්ද මහත්තයගෙ කාලෙ මෙහෙම දෙයක් උනාන මෙලහකට කීප දෙනෙක් මැරිල. මතකනෙ රතු පස්වල බොන්න වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මරපු හැට්, තම අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් පෙන්නල රජයට ගන්න ගියපු වෙලේ ඒකට උද්ගෝෂණය කරපු ගාමන්ට් ලමයින්ට වෙඩි තියල එක ලමයෙ මැරුව, භූමි තෙල් මිල අඩු කරන්න ඉල්ලපු ධීවරයොන්ට වෙඩි තියල ධීවරයෙ මැරුව , වැලිකඩ බන්ධනාගාර ඇතුලෙ සිද්ධිය වගේ කොපමණ අපරාධ පහුගිය ආණ්ඩුව කාලෙ උනාද. දැන් එහෙම වෙන්නෙ නෑ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙනව

    ane hukahan ponsiya
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නාවික හමුදාපතිම ගේමට බහින්න තරන් ලොකු දෙයක් වෙලාද :oo:

    එකතමා ප්‍රශ්නේ ..උතුරේදී කටයි පුකයි වහන් ඉන්න උදවිය දකුණේදී මිනිසුන්ට ගහන්න එන්නේ උසස්ම නිලදාරිය :lol::lol:

    පොනිල හොදට සලකනවා ඇති .එකයි
    :lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරුසිරා;21013576 said:

    එකතමා ප්‍රශ්නේ ..උතුරේදී කටයි පුකයි වහන් ඉන්න උදවිය දකුණේදී මිනිසුන්ට ගහන්න එන්නේ උසස්ම නිලදාරිය :lol::lol:

    පොනිල හොදට සලකනවා ඇති .එකයි
    :lol::lol:
    මරු අයියේ.. සිරාවටම දැන් මේ ඩැල් එක රනවිරුවෙක් නෙමෙයිද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මරු අයියේ.. සිරාවටම දැන් මේ ඩැල් එක රනවිරුවෙක් නෙමෙයිද?

    රණවිරුවෝ එතන හිටිය .ඔය වීඩියෝ එකේ නිලදාරීන් කීප දෙනෙක්ම ඉන්නවා .ඒ අය ඔය මනුස්සය වගේ කුණුහරුප කියන්නයි මිනිස්සුන්ට ගහන්නයි ගියේ නැහැ .(හමුදා පොලිසිවල යට ගහන්න ඕඩර් ආවොත් ගහන්න වෙනවා එක හරි )එය මිනිස්සුන්ට යන්න කිව්වා මිසක් :)

    ඕනෑම රණවිරුවෙක්ට පුළුවන් මේ වගේ බලු කුක්කෙක් වෙන්න උදාහරණ ඕනෙනම් අර මාෂල් ගොයියා ..:lol::lol: ඔව් ඔව් කලවැද්ද තමා.


    එක අත්තේ වහන්නේ එකජාතියේ කුරුල්ලෝ කියනවනේ මලේ .:(
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරුසිරා;21013675 said:
    රණවිරුවෝ එතන හිටිය .ඔය වීඩියෝ එකේ නිලදාරීන් කීප දෙනෙක්ම ඉන්නවා .ඒ අය ඔය මනුස්සය වගේ කුණුහරුප කියන්නයි මිනිස්සුන්ට ගහන්නයි ගියේ නැහැ .(හමුදා පොලිසිවල යට ගහන්න ඕඩර් ආවොත් ගහන්න වෙනවා එක හරි )එය මිනිස්සුන්ට යන්න කිව්වා මිසක් :)

    ඕනෑම රණවිරුවෙක්ට පුළුවන් මේ වගේ බලු කුක්කෙක් වෙන්න උදාහරණ ඕනෙනම් අර මාෂල් ගොයියා ..:lol::lol: ඔව් ඔව් කලවැද්ද තමා.


    එක අත්තේ වහන්නේ එකජාතියේ කුරුල්ලෝ කියනවනේ මලේ .:(
    මේ ඩැල් එක යුනිෆොම් නැතුව හිටිය එකනම් අවුල් සැහෙන්න.. කොහොමත් මේ කොල්ලො නම් නේවි එකේ පව්. උන්ට ටියුටියනේ. මේක මෙහෙම වෙන්නේ නැ නැව් අල්ල ගත්තේ නැත්තම්. ඒක ජාත්යන්තර ගැටලුවක් වෙන්න තිබ්බා. එහෙම උනානම් රටට් හොද නැ. වරාය උන්ට තිබ්බේ අර ඇමතියා අව වෙලේ උව කාමරේකට ඔබා ගන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ඩැල් එක යුනිෆොම් නැතුව හිටිය එකනම් අවුල් සැහෙන්න.. කොහොමත් මේ කොල්ලො නම් නේවි එකේ පව්. උන්ට ටියුටියනේ. මේක මෙහෙම වෙන්නේ නැ නැව් අල්ල ගත්තේ නැත්තම්. ඒක ජාත්යන්තර ගැටලුවක් වෙන්න තිබ්බා. එහෙම උනානම් රටට් හොද නැ. වරාය උන්ට තිබ්බේ අර ඇමතියා අව වෙලේ උව කාමරේකට ඔබා ගන්න.

    රටේ නාවික හමුදාපති කෙනෙක් කරන වැඩක්ද බන් මු කලේ ? මුළු නෙවි එකේම තත්වේ බාල්දු කෙරුව .කොටින්ට පුකෙනුත් හිනා ඇති දැන් :growl::sorry:

    අනික කැමරා කාරයට ගහන්නේ ගොඩදී නේ. නාවික හමුදාපති පොල්පිත්තක් වුනත් තාමත් රටේ මිනිස්සු ගරු කරනවා .උට තිබ්බේ මෙතන ඇත්ත තත්වේ කියල දීල මිනිස්සුන්ව දැනුවත් කරන්න :(

    මේකෙන් වෙන්නේ මිනිස්සුයි හමුදාවයි අතර තිබ්බ බැදීම නැතිවෙන එක .මේකත් පොනිලගේ ටාගට් එකක්ද දන්නේ නැහැ .
    ඕක වැඩ කරන්නේ කොටින්ගේ පදෙටනේ :growl:
     
    • Like
    Reactions: Sai_baba

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නාවික හමුදාපතිම ගේමට බහින්න තරන් ලොකු දෙයක් වෙලාද :oo:

    වෙන රටකට අයිති නැව්ක් ජාත්‍යන්තර වරායකදී වරාය සේවකයන් හිරකරගෙන ඉන්නවා කියන එක පොඩි දෙයක්ද?හරියට නිකන් කප්පම් ඉල්ලුවා වගේ වැඩක් කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් ඉන්න නාවික හමුදාපති තමාලූ වෑඩිම වීර පදක්කම් ගනනක් අරන් තියෙන්නේ යුද්ද කාලේ නේවි එකේ. ඒ කියන්නේ සුපිරිම රණවිරුවෙක්. මම නම් හිතන්නේ බුවාම කේස් එකට බෑස්සේ උගේ ගතිය හින්දා. යුද්ද කාලේත් මෑන්ස් එහෙමයි කියල තමා කියන්නේ. කොහොම වුනත් සිලාවතුරේ නේවි කොල්ලො තුන්දෙනා කෑම්ප් එක ඉස්සරහට ගෙනල්ලා දෙමල්ලු ගහනකොට මේ ගොල්ලො සද්ද නෑතිව හිටියේ ඈයි කියන එක ප්‍රශ්නයක්. එතනදී එහෙම හෑසිරිලා මෙතන්දි මෙහෙම හෑසිරෙන්නේ ඈයි කියන එක ප්‍රශ්නයක්. එත්නදීත් මේ වගේම බෑහෑලා නේවි කොල්ලොන්ට වද දීපු කාලකන්නින්ට වෙඩි තිබ්බා ගෑහුවා නම් අපි අද මේ මනුස්සයගේ පෑත්තේ හිට ගන්නව. මාදයවේදියට ගහන්න පුලුවන් අපරාද කරපු දෙමලට ගහන්න බෑ කියන්නේ කොන්දේ ප්‍රශ්නයක් තියෙනව කියන එක නේද :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෙන රටකට අයිති නැව්ක් ජාත්‍යන්තර වරායකදී වරාය සේවකයන් හිරකරගෙන ඉන්නවා කියන එක පොඩි දෙයක්ද?හරියට නිකන් කප්පම් ඉල්ලුවා වගේ වැඩක් කරලා තියෙන්නේ.
    ඒක ඈත්ත. ඒ ගෑන තර්කයක් නෑ. ඒ වුනාට ඒ සින්හ ගතිය සින්හල එවුන්ට එරෙහිව විතරක් වෙච්ච එක නම් දුකක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113
    1569359308japan.jpg


    Hambantota port workers held a Japanese vehicle carrier Hyperion Highway and its crew for four days in protest against the proposed agreement between the government and state owned China Merchants Port Holdings Company Ltd to operate the port as a public-private partnership.

    Hyperion Highway is one of the largest vehicle carriers in the world.

    Ship’s owner Kawasaki Kisen Kiasha has sought immediate intervention of their local agents ABC Shipping to secure the vessel’s release along with its crew. Twenty five member crew comprised Bulgarians and Filipinos.

    A senior ABC spokesperson told The Island that the government had been briefed on what he called an extremely volatile situation. "We are deeply concerned about the unexpected crisis involving Japanese K line vessel."

    Both President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe have been briefed on the situation, the spokesman said.

    ...............

    Wartime Foreign Minister Rohitha Bogollagama yesterday told The Island that seizure of a foreign vessel under whatever circumstances was a very serious matter. Bogollagama said that the incident at Hambantota port couldn’t have taken place at a worse time and certain to dent investor confidence.

    Both Japanese and Chinese embassies in Colombo have been closely monitoring the situation.

    Sources in Hambantota said that port workers had piled up a mountain of sand on the road leading to the port in a bid to thwart navy vehicles moving in. Responding to another query, sources said that the vessel had been scheduled to pick up some transhipment cargo (vehicles) from India to be taken to Sohar, Oman.

    Shipping sources told The Island that the crisis at the Hambantota port would have a debilitating impact on the industry. They said that whatever their grievances, preventing a vessel’s departure wasn’t acceptable. Sources said that law enforcement and military authorities responded cautiously due to uncertain situation thereby delaying tangible measures to end the siege on the vessel.

    Sources said that the owners had expressed their serious concerns to local agents in the strongest possible terms.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=156935
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇත්ත කියපුවාම එළකිරියේ ඉන්න පොන්නයෝ ටිකක් රෙප් කපනවා. රෙප් කන්නද? පඩි අඩුවෙනවද රෙප් කැපුවා කියලා.
    අපිට රනිල් සිරිසේන මහින්ද එකෙක්වත්ගෙන් වැඩක් නැහැ.
    දැන් ඔය කියන දරුවන් පිරිසට ඒ දවස්වලම මහින්ද මහත්තයා හාබර් එක හදලා කරපු මෙහෙවරට අනුව ඇයි උන්ට හාබර් එකේ ස්ථිර රස්සා ටිකත් නොදුන්නේ. එතුමාට තිබ්බ බලය හා ගෞරවය ඇයි ඒ සඳහා පාවිච්චි නොකළේ කියලා මධ්‍යස්ත මතධාරී අපට හිතෙන එක වැරදිද?
    මාධ්‍යවේදී කියන කැරිම කැරි පකයන්ට මටත් පුලුවන්නම් කැමරා ඉස්සරහමයි ගහන්නේ. මොකද උන්ගේ ටාගට් එක පත්තර විකුණගන්න ඕනම මළකුණක් රස කර කර කන එක. කරන තරමක් කරන්නේ කැරිම කැරි අසමඡ්ඡාති අවලං ලෙස මාධ්‍ය පාවිච්චි කරන එක. උන් මේඩියා මේඩියා කිය කියා තියන තරමක් තුප්පහි වැඩ කරන්නේ.
    ගෙදරට අමුත්තෙක් ආවම කන්න බොන්න ටිකක් දීලා සතුටෙන් ආපහු පිටත් කරන්නේ. රටට යමක් ගේන විදේශ නෞකාවක් ආවමත් එහෙම තමයි. දවසක් පරක්කු උනොත් ගෙවන්න වෙන මුදල් කන්දරාව. නාවික හමුදා නීතියට අනුව නෞකවන්ගේ ආරක්ෂාවට තියෙන සීමාව අපිට තේරෙන විදිහට නම් තරමක් ඉහළයි.
    ඉතින් මුන් දේශපාලන රක්ෂා අරගෙන ඒ දේශපාලනයේම අතකොලු වෙලා හැමනෙන්න් හදන කොට කෙලින්නමයි ඕන.....
     
    Last edited:
    • Like
    Reactions: monson

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි කතාකලොත් ජාතිවාදේ. සහජීවන පොන්නයට කියන්නේ, තොපි වගේ එවුන්ගේ අම්මල තමා පට්ට වේසියෝ. තොගේ අම්මට පාරේ යන බල්ලො හිකුවා කියල අනිත් එවුන්ට කරන්න දෙයක් නෑ. පදුරු වේසිගේ පුතා. යකෝ මන්නරමේ නේවි කොල්ලන්ට ගහනකොට මේ චන්ඩියා කොහෙද හිටියේ. ඒක තමා පකෝ ජාතිවාදේ. ඒ ගෑන කතා කරන එක නෙමේ. ඔන්න උබ වගේ හෑන්ගි හෑන්ගි රෙප් කෑපිල්ලක් නෑ එලිපිටම දුන්නා :lol:

    e0478956b6.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    capture637.jpg


    හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප‍්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.

    තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කරන ලදී



    අ‍ඩෝ කොහොමද යහපාලනේ නාවික හමුදාපති රස්තියාදුකාරයෙක් වගේ ටීෂර්ට් ගහගෙන රාඡකාරි කරන්නේ මාධවේදින්ගේ කන පලලා.

    Oya reporter gate pass aranda danne nae enclosed area 1kata giye ?ita passe video record karanna SLPA approval gatha wenna bae ne? Gahala pananne naethuwa wena monawa karanada mahathayo
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මරුසිරා;21013576 said:

    එකතමා ප්‍රශ්නේ ..උතුරේදී කටයි පුකයි වහන් ඉන්න උදවිය දකුණේදී මිනිසුන්ට ගහන්න එන්නේ උසස්ම නිලදාරිය :lol::lol:

    පොනිල හොදට සලකනවා ඇති .එකයි
    :lol::lol:
    15390651_854340991375675_1307381346023966796_n.jpg


    Code:
    [URL="https://www.facebook.com/madyawediya/photos/a.190399571103157.47968.190352324441215/854340991375675/?type=3&theater"]ලොක්ක ඉන්න කොට සොක්කො.ලවා සමරු පලක නිරාවරණය කළ අපේ කාලේ නාවික හමුදා පති වරයා..[/URL]
    :lol::lol::rofl::rofl::rofl:
     
    Last edited: