රණවිරු෴ගාය෴chandraguptha thenuwara

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රණවිරු෴ගාය෴chandraguptha thenuwara

    img-20191010-001101.jpg

    ඔන්න පුතානෝගේ ජාතික බලවේග
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියවත් ස්ටේජ් එකේ තියාගෙන කියන්නෙ රණවිරු ගායට බෙහෙත් දෙනව කියල...ගූ ඇන් පී හුත්තියනි වැලලියවු.. :angry::angry::angry:
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඡන්ද ලක්‍ෂ 5ක්‍ විතර මෙතනම කැඩුනා මම හිතන්නේ :lol:

    යන ට්‍රෙන්ඩ් එක අනුව ගෝඨා 55%+ ගනී වගේ
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඩොලර් වලට තමන්ගේ අම්මාව ගෑනිව වුනත් වේසකමේ යවන්න පුළුවන් පාහරයො

    හොදම වැඩේ තමයි පුතානෝයි රනිලානෝයි ඉස්සරහ තියන් මේක කියපු එක
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    nudakin kalakniya meka udde dinata army ekath ekka tharahin inna ekai me wage eunwa ratin pituwahal karanna one

    mun lokuwata kiuwa ne suwadinai kiyala.:lol::lol::lol: thawa UNP eken lajja nathuwa kiyanawa usawi giya eka danne nalu.:rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජියවත් ස්ටේජ් එකේ තියාගෙන කියන්නෙ රණවිරු ගායට බෙහෙත් දෙනව කියල...ගූ ඇන් පී හුත්තියනි වැලලියවු.. :angry::angry::angry:

    ඉතින් ඕක අද ඊයේ දෙයක්ද බන් , රණවිරුවෝ හිරේ දාද්දි ඔකාගේ කොහෙද හිටියේ, හාමුදුරුවෝ හිරේ දානකොට? පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනකොට? ජිනීවා යෝජනා වලදී?.etc ...:growl::growl::growl:ඒ වගේම ඊයේ ලස්සන දෙයක් උනා, මහනායක හමුරුවෝනමක් අර මහේෂ් කියන පාස්කු බෝම්බය නවත්වපු වීරයාගෙන් ඇහුව නියම ප්‍රශ්න දෙකක්.:lol::lol::lol: ඒ වගේම බලමු රණවිරු ගාය ගැන මොකද මිනිහ කියන්නේ කියල.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    ඒ මොකද්ද බන් මහානායක හාමුදුරුවෝ ඇහුවේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒ මොකද්ද බන් මහානායක හාමුදුරුවෝ ඇහුවේ

    මහනායක හාමුදුරුවෝ- එකපාරටම චන්දෙ ඉල්ලන්න එන්නේ ඇයි?(meaning ගොඩයි හොඳේ ....මහේෂ් උත්තර දෙමින් අනිත් අයගේ දේශපාලනය විවේචනය කරමින්...)ගැබුරු ටෝන් එකක් තිබ්බේ හාමුදුරවන්ගේ කියමනේ.තවත් මොකක් හරි දෙයක් කිව්වා වගේ මතකයි.එකත් ටිකක් ගැබූරෙන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රනිල්, අකිල, රවි ලස්සනට සජියට ෂොට් එක දෙනවා.... උන්ට ඕන සජිය මේ සීසන් එකෙන්ම ඩ්‍රොප් කරල දාන්න.... ඕකුන් ඔය රනිල්ගේ කොන්ත‍්‍රාත් එකක් කරන්නේ.... සජියගේ චන්ද කැඩෙනවා සට සට ගාලා... පුතානෝ පව්.... ඌට දැන් හිතෙනවා ඇති ගෙවල් හද හදා එදිනෙදා වේල පිරිමහගෙන හිටියනම් ඇති කියලා....​
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නඩුව පැරදුන එකේ අවුලට හිතේ තිබුන එක කටින් එලියට පැන්න මිනිහත් නොදැනිම:rofl:

    ඔව් නේ කටටත් නොදැනී හිතේ තියෙන වෛරය එලියට ආවා.

    මුන් වගේ උන් ඒ කාලේ බෝම්බෙකට අහු වුනේ නැති හැටි.තු නොදකින්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    ඉතින් ඕක අද ඊයේ දෙයක්ද බන් , රණවිරුවෝ හිරේ දාද්දි ඔකාගේ කොහෙද හිටියේ, හාමුදුරුවෝ හිරේ දානකොට? පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනකොට? ජිනීවා යෝජනා වලදී?.etc ...:growl::growl::growl:ඒ වගේම ඊයේ ලස්සන දෙයක් උනා, මහනායක හමුරුවෝනමක් අර මහේෂ් කියන පාස්කු බෝම්බය නවත්වපු වීරයාගෙන් ඇහුව නියම ප්‍රශ්න දෙකක්.:lol::lol::lol: ඒ වගේම බලමු රණවිරු ගාය ගැන මොකද මිනිහ කියන්නේ කියල.

    වීඩියෝ එකක් නැද්ද බං?

    ගූ ඇන්ඩ් පී එවුන් කිව්වා නේද ඕකුන් උන්ගේ කවුරුවත් නෙවි කියලා? දැන් ඉතින් රටටම පෙනුනනේ මුන් කරන්නේ කාගේ කොන්ත්‍රාත් ද කියලා....

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් නේ කටටත් නොදැනී හිතේ තියෙන වෛරය එලියට ආවා.

    මුන් වගේ උන් ඒ කාලේ බෝම්බෙකට අහු වුනේ නැති හැටි.තු නොදකින්

    ඩොලර් වලට පුක දෙන NGO කාක්කෝ බන් මුන් සිවිල් සංවිධාන ජාතික ව්‍යාපාර කියල වෙස්මූනු දාගෙන එන්නේ ඔකොම මේ වගේ පිට රටින් සල්ලි ගන්න සක්කිලි UNP එකේ පිටිපසෙ ඉන්නේම මුන් තමයි :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    වීඩියෝ එකක් නැද්ද බං?

    ගූ ඇන්ඩ් පී එවුන් කිව්වා නේද ඕකුන් උන්ගේ කවුරුවත් නෙවි කියලා? දැන් ඉතින් රටටම පෙනුනනේ මුන් කරන්නේ කාගේ කොන්ත්‍රාත් ද කියලා....

    ඕක ඉතින් මොන්ටිසෝරි යන එකෙකුටත් තේරෙනවා නේ බන්.

    ගූ ඇන් පී සෙට් එක වේදිකාවල ඔය නඩුව ගැන කොච්චර කතා කලා..සතුටින් විහිලු කර කර හිටියේ අර කිරිඇල්ල කියන එකාම එහෙම.

    ඊටත් කලින් ලැට් කටා ප්‍රසිද්ධියෙම පම්ම්පෝරි ගැහුවේ පුතාණෝගේ වේදිකාවේ උන්ගේ උන්ම නඩු දානවා කියලා..එතනින්ම පුතාණෝ නඩුවට සම්බන්ධ නෑ කියාගෙන ආවා ගූ ඇන් පී සෙට් එක ලිදේ.හැංගි හැංගි ගහපු ගේම එතනින් එළි වුනා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩොලර් වලට පුක දෙන NGO කාක්කෝ බන් මුන් සිවිල් සංවිධාන ජාතික ව්‍යාපාර කියල වෙස්මූනු දාගෙන එන්නේ ඔකොම මේ වගේ පිට රටින් සල්ලි ගන්න සක්කිලි UNP එකේ පිටිපසෙ ඉන්නේම මුන් තමයි :dull:

    සිවිල් කියන වචනෙට නිගාවක් මේ ඩොලර් කාක්කෝ.ගූ ඇන් පී වහල් සංවිධාන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චන්ඩි-ගුප්ත තේ අනුවණ පවසන මේ රණවිරු ගාය කුමක්ද?
    ගෝඨාභය ඊයේ රණවිරුවන් නිදහස් කරන බව පැවසීමද?, නැතිනම් ගෝඨාභය ගේ අපේක්ෂකත්වයද,නැතහොත් මහේෂ් ලොක්කාගේ දේශපාලන ආගමනයද?

    කොහොමත් NGO වලට සිය පශ්චාත් භාගය පුදා බඩවියත රැක ගන්නා දේශපාලන ගණිකාවන් ට රණවිරුවන් කියන විටත් ගෝඨා කියන විටත් ඇඳිවතේ සුළුදිය පහවන්නේ ගෝඨාභය ගෙනා NGO මොනිටර් කිරීමේ ක්‍රමවේදය නිසාය....

    මෙම NGO කුක්කන්ගේ නඩු වලට අපේ සම්බන්ධයක් නැත කියා ආඟිරි ගානා UNP උරම්පූට්ටුවන් දැන් කියන්නේ කුමක්ද?
    මෙම NGO කාක්කා නැවත නඩු දානවා යයි පාරම් බාන්නේ UNP නායකයා සහ නියෝජ්‍ය නායකයා ඉදිරියේය...උන් දෙන්නාම එම ප්‍රකාශයට ගුදරමණයකට ලක් වූ ගොලුවන් සේ සිටින්නේ එම නියමය මේ උඩුබුරලන කුක්කාට එන්නේ උන් ගෙන් නිසා නොවේද?????

    සල්ලිවලට තම ගුදය ප්‍රදානය කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් යන ලේබලය ගසා ගත් ලිට්‍රෝ අඹර දමිලයා මෙන්ම සමන් රත්නප්‍රිය, තේනුවර, වියන්ගොඩ ආදී මෙම සුනඛයන් මේ රටේ සිවිල් ජනතාව පයින් පුකට ගසා එලවා දැමිය යුතු කාලය එළඹ තිබේ....
     
    Last edited: