ඔය ගෑණි දින්නෙත් ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ වැඩ නිසා තමා දින්න කියල අවුරුදු 10ක් කරපු මගුලකුත් නෑ රටට.![]()
සිරා වගේම තමයි කරපු රෙද්දක් නැ රටට, එක එකාට බැන බැන උන්න එක විතරයි කරේ.ඔය ගෑණි දින්නෙත් ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ වැඩ නිසා තමා දින්න කියල අවුරුදු 10ක් කරපු මගුලකුත් නෑ රටට.![]()
සිරා වගේම තමයි කරපු රෙද්දක් නැ රටට, එක එකාට බැන බැන උන්න එක විතරයි කරේ.ඔව් උබ කියන එක හරි 1983 දී J.R ගේ කලේ අපේ රටේ මිනිස්සු තමුනේගේ චන්ද අයිතිය එපා කිඋව එවුන්නේ

ඔය ගෑණි දින්නෙත් ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ වැඩ නිසා තමා දින්න කියල අවුරුදු 10ක් කරපු මගුලකුත් නෑ රටට.![]()

පොත නම් කියවල නෑ මචන් ඒත් උන දේවල් දන්නව රොහන විජේවිරව බොරැල්ල කනත්තට ගෙනිහින් වෙඩි තියල, පන තියෙද්දි ගෑස් කබරේට දාල ගින්දර දැම්ම, ඒක අධිකරනෙදි ඔප්පු උන දෙයක්,... උපතිස්ස ගමනායක ජවිපෙ දෙවෙනි නායකයට වෙඩි තිබ්බෙ CID හෙඩ් ඔපිස් එක ඇතුලෙ රටේ ආර්ක්ශක ඇමති ඉස්සරහ...ඔය වගේ අධිකරනයෙදි ඔප්පු නොවුන සිoහල කොල්ලො කෙල්ලො දස දාස් ගානකගෙ ඉරනම වදකාගාර ඇතුලෙ විසදුනා, දැන ඔය මහා ලොකුවට ප්‍රජාත්‍රන්තවාදය ගැන පොර ටොක් දෙන රනිල් ඔය රජයේ කැබිනට් ඇමති කෙනෙක් ,රනිල්ගෙ ගේ පිටි පස්සෙ බටලන්ද වදකාගාරෙ තිබ්බ ...... දැන් ඉන්න පොඩ් උන් ඔව දන්න නැ..........
ගොඩක් මිනිස්සු දැක්කේ එතුමාගේ වැරදි පැත්ත කියලා මට හිතෙනවා බං.ඔව් ඔය වෙලාවට වැඩ කරපු කතා ගැන බ්‍රැඩ්මන් වීරකොන් ලියපු ලිපි වල සැහෙන තියනවා.
රටට දෙයක් කරපු මිනිහෙක්ට ඔහොම අපහාස කරන්න එපා බං.මිනි මරුවා
කෙහෙල් වත්තේ ලැවරිය වික්කා
ඉගෙන ගත්තේ නැහැ

ගොඩක් මිනිස්සු දැක්කේ එතුමාගේ වැරදි පැත්ත කියලා මට හිතෙනවා බං.![]()
ඔය අවුරුදු 10 ඇතුලත ඔය ගෑණි ගත්ත වැදගත්ම තීරණය තමා ආචාර්ය පදවිය ප්‍රතික්ෂේප කළ එක.ඔය ගෑණි දින්නෙත් ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ වැඩ නිසා තමා දින්න කියල අවුරුදු 10ක් කරපු මගුලකුත් නෑ රටට.![]()

eka thama une. rata aurudu 17 kala vinasa karala minissunta epa welama thibbe. dinneth hena margin ekakin. lankawe kalama damme UNP eka kiyala toiyonta amathakai. 1983 yuddeta patan gahthta hethuwath UNP. 88/89 kollo 60000 marapu ewath dan inna gonnunta amathakai.![]()
mewa kiyala wadak na dan hedena eunta. mahindaya hora![]()
දවසක් පොසොන් එකට මිහින්තලේ ඔක්කොම ගස් වලට ලයිට් දාල ආලොකවත් කරාලු ලස්සනට තිබ්බලු, වටේ ඉන්න උන්ලද ලොකු පොර ටොක් එකක් දුන්නලු ඔබතුමා දන්නවද මෙතන ලක්ශ ගානක් බල්බ් පත්තු වෙනව කියල, ප්‍රේමදාස එක ගහක තියෙන බල්බ් ගාන ආසන්නව ගනන් කරල ගස් ගානෙන් වැඩි කරල බැලුවලු ලක්ශ ගානක් තියා බාගයක්වත් නැලු, එතනිම පොර ටොක් දුන්න එකාලව එලෙවුවලු .
මිනි මැරුම් වලට සම්බන්ධ උනු බව ඇත්ත ,ලැවරියා කතාව නම් කොච්චර දුරට ඇත්තද කියන්න මම දන්නෙ නැ,හදපු එකක් වෙන්නත් පුළුවන්,රිචඩ් රණසිංහට (ප්‍රේමදාසගේ පියා) තිබ්බෙ රික්ශෝ කරත්ත කුලියට දෙන ආයතනයක් තව ඉඩම් වගයක් තිබ්බත් කියලා කියනවා,එක නිසා පුතා පාරේ ලැවරියා විකුණන තැනට වැටුනා කියලා මම හිතන්නෙ නැ,කොහොම හරි වික්කත් එකේ ගැටළුවක් නැ,ඉගෙන ගත්තෙ නැත්තෙ නැ ඉගෙනත් ගත්තා (මහාවට නොවුනත්) අද ගොඩක් ඉන්න Bsc Msc Phd ගහපු දෙශපාලුවන්ට වඩා අමුතු සහජ ඥනයක් ප්‍රේමදාසට තිබ්බා,නමුත් එයාට වඩා දැනුමෙන් හැකියාවෙන් පෝශිත අය එයා නැති කරලා දැම්මා.
podi minihage duka danna manussayek.
e manussaya amanussayo kare eyage krameta wadakaranna bari kalakanni+suddanta redda ussapu ewun thama,
lankawe bahutharayak minissunge hatiyak,ma eka
podi minihekta lesiyakin ihala thanakata enna ba,
enawanam kage hari puk lewakanna balan enna one.
ehema bariwa swadeenawa wadakaranwanm uuwa nathi karanna anith ewun nokarana deyak na,
sajith nam wadak na ban.
u gana balaporoththu thiyaganna th epa,
meyage guna warannan karala ewata anith aya idiripath karana tharka walata wada karala athi thermakauth na.
e manussayege charithen ganna puluwan hoda dewal ganna![]()

මහින්දයව සාධාරනීකරණය කරන්න යන්න එපා.

අනේද කියන්නෙ, ලොක හොරෙක්ව පතකර ගත්ත හොරු අල්ලන්ඩ.kauda ban mahindawa sudda kale. mahinda wageda ban dan inne oya international game dipu dial ekak. katada adambara ahh![]()

ගොඩක් මිනිස්සු දැක්කේ එතුමාගේ වැරදි පැත්ත කියලා මට හිතෙනවා බං.![]()
දවසක් පොසොන් එකට මිහින්තලේ ඔක්කොම ගස් වලට ලයිට් දාල ආලොකවත් කරාලු ලස්සනට තිබ්බලු, වටේ ඉන්න උන්ලද ලොකු පොර ටොක් එකක් දුන්නලු ඔබතුමා දන්නවද මෙතන ලක්ශ ගානක් බල්බ් පත්තු වෙනව කියල, ප්‍රේමදාස එක ගහක තියෙන බල්බ් ගාන ආසන්නව ගනන් කරල ගස් ගානෙන් වැඩි කරල බැලුවලු ලක්ශ ගානක් තියා බාගයක්වත් නැලු, එතනිම පොර ටොක් දුන්න එකාලව එලෙවුවලු .
දවසක් ජනාධිපති මන්දිරේ ධානයක් දෙනවලු හාමුදුරුවන්ට, ලකුනු දාගන්ඩ හිතපු එකෙක්, දැන් කාලෙ හාමුදුරුවන්ට වඩා අපේ ජානාධිපති තුමා සීලවතයි කියුවලු,ඔක අහුන ගමන් ප්‍රේමදාස හැම හාමුදුරු කෙනෙක්ටම වැදල සමාව අරගෙන එන්ඩ කියුවලු.....

ලලිත් ගාමිනි දෙන්නගෙන් එක්කෙන්ට හම්බෙන්ඩ තිබ්බ අගමැති කම,D.B.විජේතුග මහත්තයට දුන්නෙත් ඔය කොන්තරේ නිසා, එකෙන් විරසකය තවත් වැඩි උනා.,ප්‍රේමදාසගෙන් ගන්න දෙවල් තියෙනවා,ප්‍රේමදාසට බයක් තිබ්බා එ වෙනකොට උගත් කමිනුත් වැඩ වලිනුත් ඉදිරියෙන් හිටිය දෙන්නෙක් ගැන,වෙන කවුරුත් නෙමෙයි ගාමිණි සහ ලලිත් ඔය දෙන්නා තමයි දෙශපාලන පිටියේ ප්‍රේමදාසට හිටපු ප්‍රධානම අභියෝග දෙක,ප්‍රේමදාස ජනාධිපති උනාට පස්සෙ උනත් එ දෙන්නා වැඩිය ප්‍රේමදාසව ගනන් ගත්තෙ නැ කියලයි බ්‍රැඩ්මන් වීරකොන් කියන්නෙ,කොටින්ම ප්‍රේමදාස බ්‍රැඩ්මන්ට කියනවාලු බලන්න අයිසේ මට මේ දෙන්නා සර් කියලා කතා කරන්නෙ නැ නේ කියලා,එවා ගැනත් ප්‍රේමදාස ඉඳලා තියෙන්නෙ කළකිරිමකින්,කොහොම හරි ලලිත් ඝාතනයට නන් ප්‍රේමදාස හවුල් කියන එක කවුරුත් දන්න දෙයක්,ප්‍රේමදාසමයි කතා කරලා කිරුලපනේ පොලිසියට කිව්වයි කියන්නෙ ලලිත්ට ආරක්ශාව දෙන්න එපා කියලා,ඔවා ගැන නම් කතා ගොඩක් තියනවා ඔහොම,කොහොම හරි ගන්න දෙයක් තියනවා නම් අරන් ඉතිරි ටික අහක් කරලා දැම්මාම හරි,ප්‍රේමදාස කියන්නෙ ලංකාවට සැහෙන වැඩක් කරපු නායකයෙක්,එකට අපි ගරු කරන්න ඔනේ.
Save
kauda ban mahindawa sudda kale. mahinda wageda ban dan inne oya international game dipu dial ekak. katada adambara ahh![]()