මැට්ටා;13981793 said:අඩෝ මැට්ටා මෙන්න fake එකක් හදන ඇවිල්ලා ...
ඔන්න කවුරු හරි කියන්න ඉස්සෙල්ල මම ම කිවුවා ..
කොහොම සහෝ මන් නම් උබේ කතාවට 100% එකගයි ...
( අඩෝ මට වෙලාවකට හිතෙනවා බන් මේ fake වලින් ඇවිල්ල රත්තරං ට බනින්නේ ඌ මද කියලා .. මොකද සමහර අය ආසයි ප්රසිද්ද වෙන්න .. මේක රත්තරං ගේම වැඩක් වෙන්න බැරිද ? )![]()
ඕකට උත්තරේ උඹේ යූසර් නේම් එකේම තියනවා

අර රත්තරං කොපි කරා කියපු වාහන ත්රෙඩ් එක කලින් තිබ්බ තැන ගැන සාක්ෂි එක්ක දාන්නකෝ 




