රත්තරන් අම්මා

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    I%2BLOVE%2BMY%2BMOTHER.jpg


    එක දවසක් මම වැස්සෙම ගෙදර ආපු දවසක...



    අයියා කිව්වා ''හොඳ වැඩේ පණ්ඩිතයට කුඩයක් අරන් ගියේ නැතුවට'' කියල..
    අක්කා උපදෙස් දුන්නා ''ඇයි වැස්ස පායනකම් හිටියේ නැත්තේ'' කියල...


    තාත්තා තරහෙන් අනතුරු ඇඟෙව්වා ''දැන් ඉතිං හෙම්බිරිස්සාව හදාගෙන කෙඳිරි ගාපන්කෝ'' කියල...



    ඒත් අම්මා දුවල තුවායක් අරන් ඇවිත් මගේ ඔලුව පිහදාන ගමන් කිව්වා ''මෝඩ වැස්ස, පොඩ්ඩක් ඉන්න බැරි උනා නේ මගේ පොඩි එකා ගෙදර එනකම්'' කියල...



    මුළු ලෝකෙටම මාව වැරදි කාරයෙක් වුනත් මගේ රත්තරං අම්මට මාව කවදාවත් එහෙම නෑ. ඒකමනේ ''හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා'' කියල පිරුළකුත් අපි අතර තියෙන්නේ. මොකද හොරාගේ වුනත් අම්ම අම්මමයි. කවදාවත් තමාගේ දරුවට අනතුරක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.




    ඇයි තව පිළිරුවක් තියෙන්නේ ''උණහපුළු අම්මට උගේ දරුව මැණිකක්'' කියල. උණහපුළුව කියන්නේ බොහෝම විරූපි මුහුණක් තියෙන සතෙක් කියල කවුරුත් දන්නවනේ. ඒත් ඒ දරුවත් උගේ අම්මට පේන්නේ මැණිකක් විදියට.



    තව දෙයක් තමයි අපි ගොඩාක් වෙලාවට අපේ හිතේ තියෙන තරහ පිට කරන්නේ අම්මගේ පිටින්. ඒකට හේතුවත් ඉතිං අපි මොන දේ කිව්වත් අම්මල ඒව හිතේ තියාගෙන පළිගන්නේ නෑ කියල අපි දන්න නිසා.

    අපි නිසා අපේ රත්තරං අම්මලගේ හිත් නොරිද්දන්න අද ඉඳන් අපි ගොඩාක් උත්සාහ කරමු. මම මගේ අම්මට ආදරෙයි !:):)
    හොඳනම් කැමති එකක් දීල යන්නකෝ

    source-Internet
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්...එල..
    ඒත් ඇයි දන්නේ නැහැ මේ වගේ වටිනා දේවල් වලට කතා කරන්න කව්රුවත් එන්නේ නැහැ බං....
    ඒක තමයි තත්වේ....


    එල....:yes::yes::yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්...එල..
    ඒත් ඇයි දන්නේ නැහැ මේ වගේ වටිනා දේවල් වලට කතා කරන්න කව්රුවත් එන්නේ නැහැ බං....
    ඒක තමයි තත්වේ....


    එල....:yes::yes::yes::yes:



    :yes::yes::yes::yes::confused::confused:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අම්මා කෙනෙක්ගේ වටිනාකම මෙච්චරයි කියන්න බෑ...!!!

    :D:love::yes::love::yes::love::D

    මේක හරිගස්සමුද සහෝ මෙහෙම:

    අපි නිසා අපේ රත්තරං අම්මලගේ හිත් නොරිද්දන්න අද ඉඳන් අපි ගොඩාක් උත්සාහ කරමු.! :D
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අම්මා කෙනෙක්ගේ වටිනාකම මෙච්චරයි කියන්න බෑ...!!!

    :D:love::yes::love::yes::love::D

    මේක හරිගස්සමුද සහෝ මෙහෙම:

    අපි නිසා අපේ රත්තරං අම්මලගේ හිත් නොරිද්දන්න අද ඉඳන් අපි ගොඩාක් උත්සාහ කරමු.! :D


    Tanx Machan
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අම්මා කෙනෙක්ගේ වටිනාකම මෙච්චරයි කියන්න බෑ...!!!

    :D:love::yes::love::yes::love::D

    මේක හරිගස්සමුද සහෝ මෙහෙම:

    අපි නිසා අපේ රත්තරං අම්මලගේ හිත් නොරිද්දන්න අද ඉඳන් අපි ගොඩාක් උත්සාහ කරමු.! :D
    :yes::yes:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අපි නිසා අපේ රත්තරං අම්මලගේ හිත් නොරිද්දන්න අද ඉඳන් අපි ගොඩාක් උත්සාහ කරමු. මම මගේ අම්මට ආදරෙයි !:):)


    :yes::yes::love: rep balu :(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දෙවනි බුදුන්, ගෙදර බුදුන් කියන්නේ නිකංදැයි බං...
    වටිනාකමක් දෙන්න බැරි තරම් අම්මා තාත්තා දෙන්නම වටිනවා...
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    uba kiyana kathawa attha ban.kocchara bannath ewalema oluwa atha gala lagata gannawa

    eth uba kiyana widihata inda haduwata inda ba ban.mokakhari wenawa.
    ekko eya man akamathi deyak karanawa.ekko eya akamathi deyak man karanawa
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ගුඩ් මචං,හැම දරුවෙක්ම මෙහම හිතනවා නම් මේ ලොකෙ කොච්චර ලස්සන වේද,