රත්තරන් පවුමක් දැන් කීයක් වගේ වෙනවද බන්?
මාස දෙකකට කලින් වගේනම් ගොඩක් වැඩි වෙලා තිබ්බ.
සල්ලි කේස් එකක්
චේන් දෙකකුයි කරාඹු දෙකකුයි තියෙනව.
විකුනල දාන්න බැලුවෙ පොලී ගෙව ගෙව ඉන්නෙ නැතුව.
ඉස්සරහට වැඩි වෙයිද?
දෙනවනම් මොනවද බලන්න ඕනෙ?
බොහොම ස්තුතියි
මාස දෙකකට කලින් වගේනම් ගොඩක් වැඩි වෙලා තිබ්බ.
සල්ලි කේස් එකක්

චේන් දෙකකුයි කරාඹු දෙකකුයි තියෙනව.
විකුනල දාන්න බැලුවෙ පොලී ගෙව ගෙව ඉන්නෙ නැතුව.
ඉස්සරහට වැඩි වෙයිද?
දෙනවනම් මොනවද බලන්න ඕනෙ?
බොහොම ස්තුතියි