මේ දවස් වල තත්තරන් වල මුදල් ආයෝජනය ගැන කට්ටිය මොකද හිතන්නෙ.මේ දවස් වල යන මිල කොහොමද?
බැන්කුවලින් දාන වෙන්දේසිවලින් රත්තරන් ගන්න විදිහ ගැන කට්ටිය දන්න්නවද?
ලොකු ගානක් නෙමේ දාන්න බැලුවෙ.5 lacks වගේ.තේරුමක් තියෙයිද?