රත්නපුර to තංගල්ලේ බන්දනගාරෙ

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
රත්නපුර to තංගල්ලේ බන්දනගාරෙ

රත්නපුර මාතර බස් එකක ගියොත් තංගල්ලේ බන්දනගාරෙ ලග බහින්න පුලුවන්ද ?
නැත්නම් රත්නපුර මාතර බස් එකක ඇවිල්ල කොතනද බහින්න ඕන ? ඊට පස්සෙ වෙන බස් එකක යන්න ඕනද ?
දන්නවා නම් කියපල්ලකෝ මචන් :( රත්නපුර ඉදන් තංගල්ලේ බන්දනගාරෙට යනවා නම් කොහමද යන්නෙ? මගේ යාලුවෙක් ඉන්නව එහේ :( ඌව බලන්න යන්නෙ
 

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ee mona harupayak da bn :growl: mathara yanne thangalla pahu karagena

    උඹට බන් මේක අස්සෙ තපින වෙලාවෙ ගූගල් මැප්ස් වලින් දහ පාරක් බලන්න තිබුණා නෙ, :P:P

    ඊට පස්සෙ යන විදියකට තංගල්ලට ගිහින් (ඒ කියන්නෙ උඹ ඉන්න තැන අනුව) ටුක් ටුක් එකක් අරන් ඉතරු ටික යමන්,,

    බයි ද වේ මම පාර නම් නොදනිමි මචන්,, :no::no:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    තංගල්ල ටව්න් එකෙන් බැහැල විල් එකක පල. රු. 70/= විල් එකට