රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

Status
Not open for further replies.

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    සෑම ලාංකිකයෙකු ගේම පැතුම අපගෙ කිර්කැට් කන්ඩායමේ ජයග්‍රහනයයි​


    i5w2f6.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට නම් ඕක දිනනකන් ශුවර් නෑ...
    අන්තිම මොහොතේ විකුණුවොත් එහෙම...
    මට මතකයි World Cup මැච් එකේ
    අපි බැට් කරලා ඉවර වෙද්දි පැත්තම හෙල්ලෙන්න පත්තු කරපු හැටි
    සහ ඊට පස්සේ ඇති උන තත්ත්වය...
    :(:(:(:(:(
    මේ පාර එසේ නොවේවා...


    මගුලක් මතක් කළා ඉතින්..
    බලපන් පපුවත් රිදෙන්න ගත්ත එදා දවස මතක් උනාම :no::no:
    සෙමියෙන් එපිට ගියා කියන්නෙ ෆයිනල් ගැහුව වගේ කියල හිතාගනින් !:cool::cool:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සිරාවට මේ පරය මැච් එක බලන්න ආවොත් ටි.වී එක වහල නිදා ගන්නව.:growl::growl::growl::frown:

    ඔව් බං ඉන්දියා පකිස්තාන් මැච් එකෙත් අපි සේරම සප් එක දුන්නේ පකිස්තානෙට කොහෙද ඒකටත් ගිහිල්ලා කෙලියනේ:growl::growl::growl::growl:
     
    ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.

    යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අංගුලිමාල;13558773 said:
    ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.

    යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.

    :lol::lol: කැ* කතාව ඕයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අංගුලිමාල;13558773 said:
    ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.

    යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.
    :eek::baffled::oo:
     
    :lol::lol: කැ* කතාව ඕයි
    නෑ මචන් මේ පිස්සු හු****ගේ ත්‍රෙඩ් මම දැකල තියනවා. මිත්‍යා දෘෂ්ටික පොන්සියගේ ත්‍රෙඩ් වල මම මොකුත් කිව්වේ නෑ. බොරුව උනත් ජීවත් වෙන්න කරන එක නේ කියල.:( දැන් මූ මගේ ත්‍රෙඩ් එකක ටෝක් එකක් දාල තිබුනා. දැන් ඉතින් මූට මම හැම තැනම උත්තර දෙනවා.:rofl::rofl::rofl:
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME

    picture.php
    දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?​







    මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ :rolleyes::rolleyes::rolleyes:

    මටනම් මෙලොදෙයක් තේරෙන්නේනැහැ පවසිටත් සුවර් එකක් නැහැවගෙයි මටනම් පෙන්නේ .වෙනදට අංගසම්පුර්ණ විස්තරයක් කරන කෙනා අද මේ වැඩිදෙනෙක් දන්නැති කොටුටිකක් දල .දෙපැත්තටම හරියන්න :lol:
    හැබැයි වැඩේ වැරදුනොත් අර ඉරහද පත්තරේට වෙච්ච එකේ පර්ට්ය් 2 තමයි .:lol::lol::lol:

    මොනවා වුනත් අපිට ලෝකෙට පෙන්නන්න තියෙන්නේ ක්‍රිකට් විතරයි .96 අරවින්ද අර්ජුන ජයසුරිය ඇතුළු සෙට් එක ශ්‍රී ලංකා කියන රට ලෝක සිතියමේ තියෙන තැන ලෝකෙටම පෙන්නුවා වගේ මේපාරත් (ගියපාර අමතක කරමු :growl::growl:)ලෝක කුසලානේ උස්සන්න ලැබේවා කියල පතමු .ජයශ්‍රී:cool::cool:
     
    Status
    Not open for further replies.