
මට නම් ඕක දිනනකන් ශුවර් නෑ...
අන්තිම මොහොතේ විකුණුවොත් එහෙම...
මට මතකයි World Cup මැච් එකේ
අපි බැට් කරලා ඉවර වෙද්දි පැත්තම හෙල්ලෙන්න පත්තු කරපු හැටි
සහ ඊට පස්සේ ඇති උන තත්ත්වය...
මේ පාර එසේ නොවේවා...




සිරාවට මේ පරය මැච් එක බලන්න ආවොත් ටි.වී එක වහල නිදා ගන්නව.![]()




thx buddyලෝකායන ජ්‍යෝතිෂ්‍ය එක්ක ගනුදෙනු කරනවා කියන්නේ අමාරු කාරණයක්.But this is my analysis.
![]()

අංගුලිමාල;13558773 said:ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.
යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.

කැ* කතාව ඕයිඅංගුලිමාල;13558773 said:ගෙනාව . තව තියෙන්නේ ඒවා උඹේ පුකේ ගහල පත්තු කරන්න විතරයි.
යකෝ රටේ ඉන්න දක්ෂ කොල්ලෝ ටිකක් මහන්සියෙන් සෙල්ලම් කරලා දින්නොත් ඒකෙනුත් මිත්‍යාව වපුරන්න හදන්න එපා. වැඩකට ඇති දෙයක් ඉගෙන ගෙන මිනිහෙක් වෙන්න බලපන්.



නෑ මචන් මේ පිස්සු හු****ගේ ත්‍රෙඩ් මම දැකල තියනවා. මිත්‍යා දෘෂ්ටික පොන්සියගේ ත්‍රෙඩ් වල මම මොකුත් කිව්වේ නෑ. බොරුව උනත් ජීවත් වෙන්න කරන එක නේ කියල.කැ* කතාව ඕයි
දැන් මූ මගේ ත්‍රෙඩ් එකක ටෝක් එකක් දාල තිබුනා. දැන් ඉතින් මූට මම හැම තැනම උත්තර දෙනවා.


දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?
මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ





)ලෝක කුසලානේ උස්සන්න ලැබේවා කියල පතමු .ජයශ්‍රී
