![]()
Uba lankawe kendara vitharak balala anavakiya kiuwa nam uba karala thiyenne gon kamak.
okata Ratei / Mahelage / MR ge kendara 3ma balala.
Ada dawase thathwe balanna th one.. mage danime hatiyata..
..................................................
oya monawath wedak ne ban malingage hadahana beluwanam kiyanna thibba ada wena deman kiwwe match eka wagema pawsita wena deth
![]()

රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
![]()

මීළග ලෝක කුසලාන තරගාවලියේ ප්රධාන අනුග්රාහකයා "එල පව්සි" රතිඤ්ඤා නිෂ්පාදක සී/ස පව්සි සහ සහෝදරයෝ

බලපන් පහුගිය ඉතිහාසය අරන් ... අපි කොහොමත් ෆයිනල් ඇවිල්ල ... ෆයිනල් එකනෙ පැරදිලා තියෙන්නෙ ... අනිත් වැල් බයිල වැඩක් නෑ ... මේ පාරත් ෆයිනල් පරාදයි
මේ ඒක නෙවෙයි උඹට සම්මානයක් හම්බුනේ නෑ කියල අඬ අඬනෙ හිටියෙ ... දැන් ඒකත් හරිනෙ ... අම්බානෙක සම්මාන හම්බුනානෙ![]()