පව් බං....හැබැයි මැච් එකේ දුක ඔක්කොම ගියා මූ නිසා
මට තාම හිනා බං අන්තිමට තියන පෝස්ට් ටික කියවලා 
රතිඤ්ඤා. රතිඤ්ඤා ලාබයි රතිඤ්ඤා සද්දෙට පුපුරන "එල පව්සි" රතිඤ්ඤා.....
![]()

මට නං පිස්සු හැදෙයිද දන්නෑ හිනා කාලා
දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?
මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ

මෙන්න ආයෙ ඇවිල්ලා පත්තු කරපල්ල රතිඤ්ඤාමේ ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පලාපල අන්ප්‍රෙඩික්ටබල්.ඒක මම කීප තැනක කියල තියෙනව.ඒත් මම අන්තිමට කියපු මැච් 3 නම කියපු විදිහටම දින්න.වැරදුනේ මේ මැච් එකවිතරයි.ඊට හපන් මගෙන් පුද්ගල කේන්දර වැරදිලා නෑනේ.ඉස්සරහට වැරදිච්ච තැන නැවත හොයල බලල හදාගන්නව.වරදි වැරදි දන ගගා තමා නැගිටින්ඩ ඕනේ.
![]()
![]()
![]()
දැන් කට්ටිය රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?
මතක තියා ගනිල්ල.මගේ අනාවැකිය හොඳේ

ගනං ගන්ඩ එපා සහෝ ඔව්ව ඔහොම තමා,උඹට වඩා ලොකු මිනිස්සුන්ගෙත් අනාවැකි වැරදිලා තියනවාමේ ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පලාපල අන්ප්‍රෙඩික්ටබල්.ඒක මම කීප තැනක කියල තියෙනව.ඒත් මම අන්තිමට කියපු මැච් 3 නම කියපු විදිහටම දින්න.වැරදුනේ මේ මැච් එකවිතරයි.ඊට හපන් මගෙන් පුද්ගල කේන්දර වැරදිලා නෑනේ.ඉස්සරහට වැරදිච්ච තැන නැවත හොයල බලල හදාගන්නව.වරදි වැරදි දන ගගා තමා නැගිටින්ඩ ඕනේ.
![]()
![]()
![]()
මේ ලෝකායන ජ්‍යෝතිෂ්‍ය පලාපල අන්ප්‍රෙඩික්ටබල්.ඒක මම කීප තැනක කියල තියෙනව.ඒත් මම අන්තිමට කියපු මැච් 3 නම කියපු විදිහටම දින්න.වැරදුනේ මේ මැච් එකවිතරයි.ඊට හපන් මගෙන් පුද්ගල කේන්දර වැරදිලා නෑනේ.ඉස්සරහට වැරදිච්ච තැන නැවත හොයල බලල හදාගන්නව.වරදි වැරදි දන ගගා තමා නැගිටින්ඩ ඕනේ.

Uba lankawe kendara vitharak balala anavakiya kiuwa nam uba karala thiyenne gon kamak.
okata Ratei / Mahelage / MR ge kendara 3ma balala.
Ada dawase thathwe balanna th one.. mage danime hatiyata..
..................................................
man kiwwe match eka wagema pawsita wena deth