මචං ජොතිෂ්‍යය කියන්නේ විද්‍යාවක් .
අනිත් විද්යයාවල් ගැන විසිවාසයක් තියෙනවා නේද උඹලට
මෙකත් එ වගේ විද්‍යාවක්
මාත් ප්රර්තිහාර / දෙයියෝ අදහන්නේ නෑ
හැබැයි විද්‍යාවක් විදියට ජොතිෂ්‍යය බොරුම කියලා කියන්නේ නෑ
dan match ekata mahinda enawa kiyala e widyawen pennanne nadda?

mahindawa track wenne nadda ekata


හරි මචං අන්තිමට දාපු එක ඕනෙ වෙලා හිටියෙ.





