රතුඉරට දයාසිරි තනියම ඇවිත් රතුඉර ප්‍රොග්‍රෑම් එකට දයාසිරි තනියම ඇවිත්. වෙන එන්න කෙනෙකුත් නෑලු. තනියම වාද කරන්නත් බෑලු. නටන්න බැරි මිනිහට පොලොවත් ඈදලු.............