රතු අලි කිව්වේ ඇයි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    kari katha kiyala methana inna nirpakshika unta yana ena man nati karanna epa yako.
    බයියන්ගෙ වැඩේම නිර්පාක්ෂික කියන එක වෙනත් පක්ෂ වලට ලඝු කරීම

    නිර්පාක්ෂික කියලාත ඇත්තටම සෙට් එකක් ඉන්නවා. ඒ ඉතා කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

    හැබැයි ගොල්ෆේස් ඉන්න සෙට් එකක් කියනවා ස්වර පාක්ෂික කියලා. ඒ හොරට නිර්පාක්ෂික වෙච්ච එවුන්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඉස්සර කට කැඩෙනකන් කිව්වා ලපයා රෑට රෑට අරලිය ගහ මන්දිරේට රිංගුවා කියල. ඒ කාලේ උඹල කුණුහබ්බෙන් මට බැන්නේ.දැන් පාර්ලිමේන්තුවේ ඒවා එළිවෙනවා.🤭

    ඒ උනාට බොරු වෙන්නෑ ති
    මේ ලඟදි මගෙනුත් එකෙක් ඇහුව මූ ඩීල් දැම්ම කියල සාක්කි කෝ කියල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    බයියන්ගෙ වැඩේම නිර්පාක්ෂික කියන එක වෙනත් පක්ෂ වලට ලඝු කරීම

    නිර්පාක්ෂික කියලාත ඇත්තටම සෙට් එකක් ඉන්නවා. ඒ ඉතා කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

    හැබැයි ගොල්ෆේස් ඉන්න සෙට් එකක් කියනවා ස්වර පාක්ෂික කියලා. ඒ හොරට නිර්පාක්ෂික වෙච්ච එවුන්.
    Aragalaya awilla NPP peratto set eka disguise wela. Redda galawuna May 9th scene eken. Ita kalin poddak galauna ara helmet case eken.

    Kelinma penna enne nathi ekath ponna kama ban. Mama kiyanne oka kalinma political karagathanam oka ochara nondi wenne ne. Minisu okata yanneth naththe eka eka uppana sahathika gahana nisa.
     
    • Sad
    Reactions: Challenger SRT8

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බයියන්ගෙ වැඩේම නිර්පාක්ෂික කියන එක වෙනත් පක්ෂ වලට ලඝු කරීම

    නිර්පාක්ෂික කියලාත ඇත්තටම සෙට් එකක් ඉන්නවා. ඒ ඉතා කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්.

    හැබැයි ගොල්ෆේස් ඉන්න සෙට් එකක් කියනවා ස්වර පාක්ෂික කියලා. ඒ හොරට නිර්පාක්ෂික වෙච්ච එවුන්.

    දැන් උඹ හිතන්නේ මම බයියෙක්ද ? නෑ .

    මම නිර්පාක්ෂිකයි.
     
    • Haha
    Reactions: Challenger SRT8

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම දැක්ක උබෙ පරණ නූල් වගයක් උඩ ගිහින් තිබ්බ.
    එකනේ මම නිර්පාක්ෂිකයි කියන්නේ. ඒ ඉස්සර. දැන් වෙනස්.
    මගේ පාක්ෂිකත්වය කාලයට සාපේක්ෂයි. මම නිර්පාක්ෂිකයි.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඉස්සර කට කැඩෙනකන් කිව්වා ලපයා රෑට රෑට අරලිය ගහ මන්දිරේට රිංගුවා කියල. ඒ කාලේ උඹල කුණුහබ්බෙන් මට බැන්නේ.දැන් පාර්ලිමේන්තුවේ ඒවා එළිවෙනවා.🤭

    ඒ උනාට බොරු වෙන්නෑ ති
    ekane