බයියන්ගෙ වැඩේම නිර්පාක්ෂික කියන එක වෙනත් පක්ෂ වලට ලඝු කරීමkari katha kiyala methana inna nirpakshika unta yana ena man nati karanna epa yako.
නිර්පාක්ෂික කියලාත ඇත්තටම සෙට් එකක් ඉන්නවා. ඒ ඉතා කුඩා ප්රමාණයක් වෙන්න පුළුවන්.
හැබැයි ගොල්ෆේස් ඉන්න සෙට් එකක් කියනවා ස්වර පාක්ෂික කියලා. ඒ හොරට නිර්පාක්ෂික වෙච්ච එවුන්.