රතු ඉරේ දිග සොයන්න

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබෙන් කිසි දෙයක් අහලා වැඩක් නෑ කැරි පොන්නයා
    පස්න දාල අපිව කොලොප්පන් කරලා හදන හැටි නොකියා මාරු වෙනවා
    ගොන් හුත්තා :angry:

    අහ පොඩි සිල්වා කොහොමද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    paran un withrak thread eka damma kyla dan paran unge nam kya kya enna epa

    iwryak na ne bn
    eka eka
    eka eka ewa kynwa :lol:

    හරියටම දැනගන්න ක්‍රමයක් තියෙනව. උඹ අතුරුදහන් වුනොත් පොඩි සිල්ව :P හිටියොත් පොඩි සිල්ව නෙමේ :P බලමු මොකද වෙන්නෙ කියල :P
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හරියටම දැනගන්න ක්‍රමයක් තියෙනව. උඹ අතුරුදහන් වුනොත් පොඩි සිල්ව :P හිටියොත් පොඩි සිල්ව නෙමේ :P බලමු මොකද වෙන්නෙ කියල :P

    a kiwwe
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    hari ow thama dan uththre kypn

    ඇයි බං ඔච්චර ලේසි කලාට පස්සෙ ඉතුරු ටික තව මොනාද?

    සමාන්තරාස්‍රයෙන් බාගයයිනෙ ත්‍රිකෝණෙ

    එක ත්‍රකෝණයක් විතරක් නෙමේ, සමාන්තරාස්‍රයේ පාදයක තියෙන ත්‍රිකෝණ දෙක තුනක එකුතුව
    වුණත් සමාන්තරාස්‍රයෙන් බාගයයි :angry:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඇයි බං ඔච්චර ලේසි කලාට පස්සෙ ඉතුරු ටික තව මොනාද?

    සමාන්තරාස්‍රයෙන් බාගයයිනෙ ත්‍රිකෝණෙ

    එක ත්‍රකෝණයක් විතරක් නෙමේ, සමාන්තරාස්‍රයේ පාදයක තියෙන ත්‍රිකෝණ දෙක තුනක එකුතුව
    වුණත් සමාන්තරාස්‍රයෙන් බාගයයි :angry:

    :angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    මචන් උබගේ O/L result කොහොමද ? නිකන් ඇහුවේ හොදේ

    D එකක් තියෙනව

    ඒ වුණාට ඒලෙවල් ගණන් අමාරුයි.. ඒත් ගණන්වලට ආසයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    මන් ඇහුවේ ඔක්කොම results D ? C ? S ?

    ගණිතය D
    විද්‍යාව D
    සමාජ අධ්‍යනය හා ඉතිහාසය D
    වානිජ්‍යය C
    සිංහල C
    ආගම C
    චිත්‍ර C
    ඉංග්‍රීසි S
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගණිතය D
    විද්‍යාව D
    සමාජ අධ්‍යනය හා ඉතිහාසය D
    වානිජ්‍යය C
    සිංහල C
    ආගම C
    චිත්‍ර C
    ඉංග්‍රීසි S

    D කියන්නෙ මොකක්ද බං ලකුණු සීමාව ? ඒ කාලෙ කොහොමද ලකුණු දුන්නෙ ?
    දිගටම හදපං ටික ටික පුලුවන් වෙනව එතකොට ලේසි වෙනව :yes:
    AL වල තියෙන ඒවම බලන්න එපා බං AL වලට කරන්නැති ඊට වඩා ලස්සන ලේසි ගනං ගොඩක් තියෙනව :)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    D -> 75+

    youtube channel එක කරපංකෝ ගනන්, විද්‍යාව දෙකටම සිංහලෙන්. ඔය මොන degree තියා ගෙනද බන් චනුකස් ල channel කරන්නේ , අපි දෙන්නම් මාතෘකා , likes , මුලදී අමාරුවෙයි , පස්සේ බලපන් හරි යන හැටි :)