ඉදිරියේ රාළ;21227298 said:උයාට වහ රහද ?![]()

වහ ගැන නන් මම දන්නෑ..හැබැයි ඕනේම දෙයක් අන්තවාදී නොවී පාවිච්චිකරනවනන් ගැටළුවක් නෑ කියන මතේ ඉන්නේ. රතු මිරිස් හරි සුදු මිරිස් හරි ගන්න අවශ්‍ය ප්‍රමාණයට ගන්නවනන් අගුණයක් නෑ මම හිතන්නේ. කොහොමත් අපි ඉස්සර කාලේ ඉඳන් කෑම වලට පාවිච්චිකරලා තිබුනේ ගම්මිරිස්. ඉන්දියානු ආභාශයෙන් තමයි ඔය රතුමිරිස් ලැබිලා තියෙන්නේ. වහ පොඩ්ඩක් දැම්මත් එකයි , ගොඩක් දැම්මත් එකයි, අන්තවාදී වුණත් එකයි මධ්‍යස්ථ වුණත් එකයි, ඒ හැම එකකින්ම එකම ප්‍රතිපලේ තමා එන්නේවහ ගැන නන් මම දන්නෑ..හැබැයි ඕනේම දෙයක් අන්තවාදී නොවී පාවිච්චිකරනවනන් ගැටළුවක් නෑ කියන මතේ ඉන්නේ. රතු මිරිස් හරි සුදු මිරිස් හරි ගන්න අවශ්‍ය ප්‍රමාණයට ගන්නවනන් අගුණයක් නෑ මම හිතන්නේ. කොහොමත් අපි ඉස්සර කාලේ ඉඳන් කෑම වලට පාවිච්චිකරලා තිබුනේ ගම්මිරිස්. ඉන්දියානු ආභාශයෙන් තමයි ඔය රතුමිරිස් ලැබිලා තියෙන්නේ.

math ehemai bn. muge pro pic eka LOLමන් හිතුවා දෙයියෝ දාපු පොස්ට් එකක් කියලා
ගංජා වලින් මින්ස්සු මැරිලා නැ.
නමුත් අරක්කු සිගරට් වලින් නම් පිලිකා ඇවිල්ලා තියෙනවා.


රතුමිරිස් භාවිතය නම් ලෙල්ලටම අඩු කලා රාළට පිංසිද්ද වෙන්න. දැන් ගංජා ගහන්න පටන් ගන්න ඕනේ.![]()








ගහල බෑදැන් ගංජා ගහන්න පටන් ගන්න ඕනේ.![]()
- ඒක කුළුබඩුවක් හැටියට කෑම වලට දාගන්න ඔනෑ

ඉදිරියේ රාළ;21228646 said:අඩේ පට්ටයි නේ - කවුද මෙ ?

