රතු මිරිස් කන එක නැවැත්තුව - Feel good sinhalayo

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ape dihat dan rathumiris kana eka sahennama adui..rala nisa thamai..balamu neda..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉදිරියේ රාළ;21227298 said:
    උයාට වහ රහද ? :nerd:

    :no::no:වහ ගැන නන් මම දන්නෑ..හැබැයි ඕනේම දෙයක් අන්තවාදී නොවී පාවිච්චිකරනවනන් ගැටළුවක් නෑ කියන මතේ ඉන්නේ. රතු මිරිස් හරි සුදු මිරිස් හරි ගන්න අවශ්‍ය ප්‍රමාණයට ගන්නවනන් අගුණයක් නෑ මම හිතන්නේ. කොහොමත් අපි ඉස්සර කාලේ ඉඳන් කෑම වලට පාවිච්චිකරලා තිබුනේ ගම්මිරිස්. ඉන්දියානු ආභාශයෙන් තමයි ඔය රතුමිරිස් ලැබිලා තියෙන්නේ.
     
    :no::no:වහ ගැන නන් මම දන්නෑ..හැබැයි ඕනේම දෙයක් අන්තවාදී නොවී පාවිච්චිකරනවනන් ගැටළුවක් නෑ කියන මතේ ඉන්නේ. රතු මිරිස් හරි සුදු මිරිස් හරි ගන්න අවශ්‍ය ප්‍රමාණයට ගන්නවනන් අගුණයක් නෑ මම හිතන්නේ. කොහොමත් අපි ඉස්සර කාලේ ඉඳන් කෑම වලට පාවිච්චිකරලා තිබුනේ ගම්මිරිස්. ඉන්දියානු ආභාශයෙන් තමයි ඔය රතුමිරිස් ලැබිලා තියෙන්නේ.
    වහ පොඩ්ඩක් දැම්මත් එකයි , ගොඩක් දැම්මත් එකයි, අන්තවාදී වුණත් එකයි මධ්‍යස්ථ වුණත් එකයි, ඒ හැම එකකින්ම එකම ප්‍රතිපලේ තමා එන්නේ :rolleyes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    මේකේ අන්තිම හරියේ කියන සීනි, තේ, කිරි මිශ්‍රණයට බඩේ ගෑස් අමාරුව හැදෙන කතාව වගේ දෙයක් මටත් මීටර් වෙලා තියෙනවා. මම නිතර කෝපි බොනවා. කෝපි වලට සීනි දාල බිව්වහම අමාරුයි. ගෑස් අමාරුව වගේ එනවා. ඒත් සීනි නොදා නිකන්ම කෝපි බිව්වහම කිසිම ප්‍රශ්නයක් නෑ.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රතුමිරිස් භාවිතය නම් ලෙල්ලටම අඩු කලා රාළට පිංසිද්ද වෙන්න. දැන් ගංජා ගහන්න පටන් ගන්න ඕනේ. :D
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ගංජා වලින් මින්ස්සු මැරිලා නැ.
    නමුත් අරක්කු සිගරට් වලින් නම් පිලිකා ඇවිල්ලා තියෙනවා.
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mamath rathumiris kana eka adu karala thiyenne.kannema nathi tharam.gedraa ayata kiyalath komahari adu karagaththa.gas eka adui vage eth thiynva ban.ara paan kudu vaden goda giya kenek innavda gas eka nathi karagaththu..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    avatar324417_13.gif