Hoax එකක්, ලංකාවේ විතරක් නෙවේ, ගොඩක් රටවල ඔය මැෂින් උස්සනවා,
ඕක වැඩියෙම තියෙන්නේ සවුදි අරාබියේ, එහෙ ඉන්න ලංකාවේ උන්ගෙන් මෙහෙත් ඔයා සීන් එක බෝ වෙලා, ඔකේ පසුබිම තමයි ඔසාමා හිටි කාලයේ ඌට ඕන වුන නියුක්ලියර් බෝම්බයක් හදාගන්න, (ෂුවර් නැහැ, ඌ හෝ වෙන මොකෙක් හරි) ඉතින් ඕකට කන්ට්‍රක්ට් එක ගත්තු එකා කියල red murcury ඕන කියල, ඒවා තියෙන්නේ පරණ රේඩියෝ ටීවී, මැෂින් වල කියල අන්දලා, එකෙන් තමයි කීයක් ගියත් කමක් නැහැ කියල red murcury හොයන පිස්සුව හැදුනේ.
ඒ ද්‍රව්‍ය වල මොකවත් මැජික් එකක් නැහැ, බෝම්බ හදන්න ගන්නෙත් නැහැ.