රථගායට පිළියම් ....

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගොඩක් අය පෙට්රෝල් ඉතුරු කරන drive කරන විදිහ ගැන නූල දානකල් බලන් ඉන්නවා.. තව පොඩ්ඩක් කල් බලන් ඉන්න වෙයි හොඳේ.. මේ පාර එඅ ක්‍රම test කරලා බලලයි කියන්නේ.. දැනටම දන්න කියන මරුටි ඉඳන් Subaru STI, BMW, Hybrid වලට යනකල් වාහන වල එ දේවල් test කරනවා.. සමහර දේවල් වලින් හිතපු තරම් ලාබයක් නෑ..සමහර වාහන වලට සමහර ක්‍රම පාවිච්චි කරාම පෙට්රෝල් වැඩියෙන් යනවා වගේ.... ඉඳපල්ලා... හොයලා බලලා දානකල්...
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හොද නුලක් මචෝ !:D
    ++++

    මේක නම් ඇත්තටම වටිනවා :- "කියන්න දෙයක් අමතක උනා.. GTRZ අයියේ පුලුවන්නම් අපිට රථ ගාය තියෙන උන්ට වෙනම section එකක් දෙන්නකෝ.. මොටෝ සයිකල් වලට දුන්න වගේ...:D"
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් අය පෙට්රෝල් ඉතුරු කරන drive කරන විදිහ ගැන නූල දානකල් බලන් ඉන්නවා.. තව පොඩ්ඩක් කල් බලන් ඉන්න වෙයි හොඳේ.. මේ පාර එඅ ක්‍රම test කරලා බලලයි කියන්නේ.. දැනටම දන්න කියන මරුටි ඉඳන් Subaru STI, BMW, Hybrid වලට යනකල් වාහන වල එ දේවල් test කරනවා.. සමහර දේවල් වලින් හිතපු තරම් ලාබයක් නෑ..සමහර වාහන වලට සමහර ක්‍රම පාවිච්චි කරාම පෙට්රෝල් වැඩියෙන් යනවා වගේ.... ඉඳපල්ලා... හොයලා බලලා දානකල්...

    ඔටෝ/මැනුවල් දෙකටම ටෙස්ට් කරනවද මචං...?
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    800px-1968_Mazda_Cosmo-Sport_01.jpg

    1968 Mazda Cosmo-Sport

    800px-NSU_Ro_80_-_2009-10-11_%28Foto_Sp%29.jpg

    NSU Ro 80

    මේ අය තමයි ප්‍රොඩක්ශන් මාර්කට් එකට මුලින්ම බැහැපු වෑන්කල් රොටරි එන්ජින් වාහන

    7+ keep it up , so nice to see these :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හොද නුලක් මචෝ !:D
    ++++

    මේක නම් ඇත්තටම වටිනවා :- "කියන්න දෙයක් අමතක උනා.. GTRZ අයියේ පුලුවන්නම් අපිට රථ ගාය තියෙන උන්ට වෙනම section එකක් දෙන්නකෝ.. මොටෝ සයිකල් වලට දුන්න වගේ...:D"

    elaz!!
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    800px-1968_Mazda_Cosmo-Sport_01.jpg

    1968 Mazda Cosmo-Sport

    800px-NSU_Ro_80_-_2009-10-11_%28Foto_Sp%29.jpg

    NSU Ro 80

    මේ අය තමයි ප්‍රොඩක්ශන් මාර්කට් එකට මුලින්ම බැහැපු වෑන්කල් රොටරි එන්ජින් වාහන

    7+ keep it up , so nice to see these :)

    ela... පාරට විතරක් නෙමෙයි රේස් ට්‍රැක් එකටත් ආවා මේ එන්ජිම..
    mazda_787b_lo.jpg
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    sira machan....... rep dennanam baaaaa... uba dannawanan Transmission Systems gana thread ekak dapanko... Bike walath puluwannam hodai....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ RX 8 විතරක් නෙවෙයි මතෝ.. තියෙන RX 7 වලින් වැඩි ප්‍රමාණයකුත් අනාත වෙලා තියෙන්නේ.. බොහොම සීමිත ගානක් තමා හොද තත්වෙන් තියෙන්නේ.. වැඩිපුරම කෙල වෙලා තියෙන්නේ නොදන්න එවුන් මේක හදන්න ගිහින්..:rofl::rofl:

    ගම් බාස්ලා ගලවලම තමා බලනවා ඇත්තේ මේකේ රෝද කැරකුනේ කොහොමද මේ ඇන්ජිමෙන් කියලා :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15632637 said:
    ගම් බාස්ලා ගලවලම තමා බලනවා ඇත්තේ මේකේ රෝද කැරකුනේ කොහොමද මේ ඇන්ජිමෙන් කියලා :lol::lol::lol:

    පට්ට කතාව:D:D