ගොඩක් අය පෙට්රෝල් ඉතුරු කරන drive කරන විදිහ ගැන නූල දානකල් බලන් ඉන්නවා.. තව පොඩ්ඩක් කල් බලන් ඉන්න වෙයි හොඳේ.. මේ පාර එඅ ක්රම test කරලා බලලයි කියන්නේ.. දැනටම දන්න කියන මරුටි ඉඳන් Subaru STI, BMW, Hybrid වලට යනකල් වාහන වල එ දේවල් test කරනවා.. සමහර දේවල් වලින් හිතපු තරම් ලාබයක් නෑ..සමහර වාහන වලට සමහර ක්රම පාවිච්චි කරාම පෙට්රෝල් වැඩියෙන් යනවා වගේ.... ඉඳපල්ලා... හොයලා බලලා දානකල්...




