රන්ජන්ගෙ ඉයෝව් sound එක ආවේ කොහෙන්ද දන්නවද? 😂😂

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මෙහෙ එවුන් කොපි කරන එක නෙමෙයි කතාව, උඹ මේ වීඩියෝ එක දකිනකං හිතාගෙන හිටියෙ, ඕක රංජන් හොයාගත්ත sound එකක් කියලද?? මොන මැට්ටෙක්ද යකෝ තෝ?? 😂😂
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    oka Roland SPD 20 (1998) eke inbuild ma ena sample tone ekak.

    uda tiyena video eke tiyenneth eke samples 3,4 k tamai

    meke gahanne eken


    මීට කලින් (1998) ඉන්දියන් ෆිල්ම් වලත් ඕක තිබුනා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    oka Roland SPD 20 (1998) eke inbuild ma ena sample tone ekak.

    uda tiyena video eke tiyenneth eke samples 3,4 k tamai

    meke gahanne eken


    අඩෝ මෙකෙ පසුබිම් කතාව නම් හෙන දුක් සීන් එකක්. කවුරුවත් කැමති වෙලා නෑ සන්ෆ්ලවර් එක්ක කපුගේ කරපු කැසට් එකට උන්ගෙ මොකක්ද බූම් සවූන්ඩ් එකක් ටියෙ කියල මේ සද්දෙ නෙමෙ. කපුගේත් කැමැත්තෙන් නෙමෙ කරල තියෙන්නෙ. ඒ දවස් වල සන්ෆ්ලවර් හයිප් එක තිබුනෙ. ඉතින් කපුගෙ ගේ වයිෆ් ලෙඩ වෙලා සල්ලි හදීයේ ඕන කරපු නිසා කරල තියෙන්නෙ. රේඩියෝ වැඩසටහන්කදි කිව්වෙ. :no: :no: :no:
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ජපන් ද නැත්නම් මාර්ෂල් ආර්ට්ස් එක්ක එන සවුන්ඩ් එකක් ද?