රන්ජන් ජයලාල්ගේ කරන්ට් බිලෙන් ගැහිල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි ත්‍රේඩ් එක ඇදෙන එක නවත්තන්නත් එක්ක කාටද ඒ හින්ද දෙන්න ඕන කියලත් ඔහොම්ම කියමු...

    අන්න ජෙප්පා දන්නවා රන්ජන් ජයලාල් හොරා කියලා... කට්ටි පනින්න අහන ප්‍රශ්න...​

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රන්ජන් ජයලාල් මුට අතවරයන් කරලද කොහෙද

    CEB එක විකුණන කන් මුට නින්ද යන්නේ නැ 🥴 CPC එක විකුණලා දැන් තරගකාරී මිලට තෙල් හම්බවෙනවා විදුලියත් තරගකාරී මිලට දෙම්න හදන්නේ ,



    https://elakiri.com/search/3197760/?q=රන්ජන්+ජයලාල්&c[users]=hirashgeff&o=relevance
     
    • Wow
    Reactions: laka007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    රන්ජන් කිවුවම රාමනායකයා නම වෙනස් කරලද බැලුවේ
    පොඩ්ඩ්ඩක් විස්තරදාපන්කෝ
    හොරකම් කරලනම් නඩුදාලද? දඩුවම් කරලද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @hirashgeff ko ban thread eka damma wage කට්ටි පනින්න nathuwa kiyapanko?

    ranjan jayalal හොරකම් කරලනම් නඩුදාලද? දඩුවම් කරලද?
     

    gama22

    Well-known member
  • අඩේ පුත්තලමේ සනත් වත් හිටියානම් බිල ගෙවන්න.

    කුලියට ලියන උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    ඒ අර වීසා එකේ කොමිස් එක කාටද යන්නේ කියලා ඔය වගේ හොයලා කියපන්කෝ නිකන් නෙවෙයි ඩොලර් වලින්නේ සැප.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    OXbwM43.png




    මොකද්ද සීන් එක රංජං ලොක්කත් ගහලද..?
    මැති ඇමතිවරුනම් කමක් නෑ නවීන් ලොක්කත් බිල ගෙවන්නෙ නැතුව ලයිට් කපන්න අපු එවුන්ට කනට ගහලා පැන්නුවා.
    දැන් මේ මෙලෝ බලයක් නැති එකෙකුත් ගහලා... පව් හැම එකාම අරින්නෙ ලංවිමට...
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    ඇ පකෝ රන්ජන් ජයලාල් ද මේ රටේ ජනාදිපති
    රනිල් කියන්නේ පොන්නයයක්ද වෘතිය සමිති කාරයෙක්ට බයේ දගලල්න්නේ, :lol: :lol:

    දාන්න කියපන් අල්ලලා හිරේ.
    වෘතිය සමිති කාරයෙක් පාලනය කර බැරි පොන්නයයක්ද 2048 රට දියුණු කරන්න මේ ඉල්ලන්නේ :lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ තියෙන්නේ ... අරමුන වෘතිය සමිතියේ කොටහ වැඩිකරගැනිම.. ඒකත් ඕනේ නම් එයාම කියනවා එච්චර කරලත් සමුලුවට මුන් ආවේ නෑ.

    ඒ අරමුන වෙනුවෙන් මැන්පවර් ඉන්න එවුන්ට ස්ථීර කරන්න බොරදියේ මාලු බෑව.. ( ඒයාම එහෙම කියනවා...). එතකොට අන්න ස්ථිර කරන ගමන් අලුතෙන් ට්‍රෙසරි එකට අවුරුද්දකට බිලියන 9ක අලුතෙන් බිලක් එකතුවෙනවා... තව නිවාස ණය පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරගැනිමේ වරප්‍රසාදත් හම්බවෙනවා... මේ සියළුම බර දරන්නේ භාණ්ඩාගාරයෙන් අන්න තමන්ගේ පෞද්ගලික අරමුනක් වෙනුවෙන් කරපු හොරකමක් .​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මේ තියෙන්නේ ... අරමුන වෘතිය සමිතියේ කොටහ වැඩිකරගැනිම.. ඒකත් ඕනේ නම් එයාම කියනවා එච්චර කරලත් සමුලුවට මුන් ආවේ නෑ.​

    ඒ අරමුන වෙනුවෙන් මැන්පවර් ඉන්න එවුන්ට ස්ථීර කරන්න බොරදියේ මාලු බෑව.. ( ඒයාම එහෙම කියනවා...). එතකොට අන්න ස්ථිර කරන ගමන් අලුතෙන් ට්‍රෙසරි එකට අවුරුද්දකට බිලියන 9ක අලුතෙන් බිලක් එකතුවෙනවා... තව නිවාස ණය පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරගැනිමේ වරප්‍රසාදත් හම්බවෙනවා... මේ සියළුම බර දරන්නේ භාණ්ඩාගාරයෙන් අන්න තමන්ගේ පෞද්ගලික අරමුනක් වෙනුවෙන් කරපු හොරකමක් .​



    රන්ජන් ජයලාල්ගේ කරන්ට් බිලෙන් ගැහිල්ල​

    ranjan jayalal hora kapuwa kiyala uba kiuwe,
    anna a tika dapan, nethnam ubage statment eka wenas karapan
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    රන්ජන් ජයලාල්ගේ කරන්ට් බිලෙන් ගැහිල්ල​

    ranjan jayalal hora kapuwa kiyala uba kiuwe,
    anna a tika dapan, nethnam ubage statment eka wenas karapan

    ඔව් ඉතින් අනියමාර්ථයෙන් ට්‍රෙසරි එකෙන් ගැහිලි තමා... නෑ කියනවද ?​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඔව් ඉතින් අනියමාර්ථයෙන් ට්‍රෙසරි එකෙන් ගැහිලි තමා... නෑ කියනවද ?​

    uba kiuwe රන්ජන් ජයලාල්ගේ කරන්ට් බිලෙන් ගැහිල්ල??
    mata kiyapan kohomada bill walin gahuwe??
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඉතින් අඩුම තරමෙන් භාණ්ඩාගාරයෙන් ගැහුවනේ..​


    yako uba kiyanne light bill kiyala,
    dan monawada kiyanne?

    භාණ්ඩාගාරයෙන් horakan karalada????​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    yako uba kiyanne light bill kiyala,
    dan monawada kiyanne?

    භාණ්ඩාගාරයෙන් horakan karalada????​

    තමන්ගේ සමිතිය පුරවා ගැනිම පෞද්ගලික අභිලාෂයක්.​

    ඒ වෙනුවෙන් භාන්ඩාගාරයට බර දීම... අන්න හොරකමක්.​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    තමන්ගේ සමිතිය පුරවා ගැනිම පෞද්ගලික අභිලාෂයක්.​

    ඒ වෙනුවෙන් භාන්ඩාගාරයට බර දීම... අන්න හොරකමක්.​


    ithin ko light bill walin gahapuwa??????????

    භාන්ඩාගාරය JVP ekeda, nethnam anduwe ????​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ithin ko light bill walin gahapuwa??????????

    භාන්ඩාගාරය JVP ekeda, nethnam anduwe ????​

    මෙහෙමනේ... දැන් ඔයා පිලිගන්නවද රන්ජන් ජයලාල් පෞද්ගලික අරමුණු වෙනුවෙන් 6759කට ස්ථිර පත්වීම් දෙන්න කියලා ස්ට්‍රයික් කරා කියලා ා ?​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මෙහෙමනේ... දැන් ඔයා පිලිගන්නවද රන්ජන් ජයලාල් පෞද්ගලික අරමුණු වෙනුවෙන් 6759කට ස්ථිර පත්වීම් දෙන්න කියලා ස්ට්‍රයික් කරා කියලා ා ?​


    uba hithana dewal mama pili ganne naha
    uba light bill walin ranjan gahapu gahilla pahadiliwa pennala hitapanko