රන්ජන් ඩිල්කාට තර්ජනය කරයි....

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    රන්ජන් කියන්නෙත් මවින් වගෙම ගොන් අලියෙක්:baffled:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට නම් ඔය ඔවුන් දෙන්න්නවම පේන්ඩ බැ.උන් දෙන්නගෙම හෙන උණ.:nerd:
    තව එක දෙයක්

    රාවණා ඇයි උඹ දේශපාලනය කතා කරන්ඩ ෆේක් ID එකක් පාවිච්චි කරන්නේ?
    උඹට කොන්දක් නැද්ද?
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මර්වින් ගස් බෑන්දට වඩා දෙයක් වෙලා නෑ නේ.තර්ජනයක් කරල තියනවනම් පොලීසියයි උසාවියයි ඒක බලාගනී.... උඹට රන්ජන් මුකුත් කිව්වේ නෑ නේ
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මට නම් ඔය ඔවුන් දෙන්න්නවම පේන්ඩ බැ.උන් දෙන්නගෙම හෙන උණ.:nerd:
    තව එක දෙයක්

    රාවණා ඇයි උඹ දේශපාලනය කතා කරන්ඩ ෆේක් ID එකක් පාවිච්චි කරන්නේ?
    උඹට කොන්දක් නැද්ද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Feb 16, 2010
    265
    34
    0
    මට නම් ඔය ඔවුන් දෙන්න්නවම පේන්ඩ බැ.උන් දෙන්නගෙම හෙන උණ.:nerd:
    තව එක දෙයක්

    රාවණා ඇයි උඹ දේශපාලනය කතා කරන්ඩ ෆේක් ID එකක් පාවිච්චි කරන්නේ?උඹට කොන්දක් නැද්ද?

    මචන් උබ මම දාපු ත්‍රෙඩ් බලලා කතා කරපං.....:eek:

    උබට මමයි ඉංග්‍රීසි Ravana පැටලිලා.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාවණා;8191090 said:
    මචන් උබ මම දාපු ත්‍රෙඩ් බලලා කතා කරපං.....:eek:

    උබට මමයි ඉංග්‍රීසි Ravana පැටලිලා.

    මට නෙමෙයි පැටලිලා තියෙන්නේ උඹට.පොලිටික්ස් කතා කරන්ඩ ඇයි ඔච්චර බය?උඹට ඔර්ජිනල් එකෙන් එන්ඩ කොන්දක් නැද්ද?ඇයි උඹල ඔය ඩබල් ඇක්ටින් කරන්නේ?රෙප් කපෙයි කියල බයේ ඔර්ජිනල් අයිඩී එක හන්ගගෙන වෙස් මූනක් දාගෙන පොලිටික්ස් කතා කරනව.උඹ කවුද කියන්ඩ මම නොදන්නව නෙමෙයි.අනේ මන්ද උඹලත්.:confused:
     
    Feb 16, 2010
    265
    34
    0
    මට නෙමෙයි පැටලිලා තියෙන්නේ උඹට.පොලිටික්ස් කතා කරන්ඩ ඇයි ඔච්චර බය?උඹට ඔර්ජිනල් එකෙන් එන්ඩ කොන්දක් නැද්ද?ඇයි උඹල ඔය ඩබල් ඇක්ටින් කරන්නේ?රෙප් කපෙයි කියල බයේ ඔර්ජිනල් අයිඩී එක හන්ගගෙන වෙස් මූනක් දාගෙන පොලිටික්ස් කතා කරනව.උඹ කවුද කියන්ඩ මම නොදන්නව නෙමෙයි.අනේ මන්ද උඹලත්.:confused:


    මෝඩ මැටි හරකෝ උබ ඒවගේ එකෙක් උන පලියට අනිත් එවුන් ගැනත් එහෙම හිතන්න එපා...
    රෙප් කන්නද බන්....උබට රෙප් ලොකු උනාට මට ලොකු නෑ....
    ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්නේ නෑ බන්...
     

    faizal_123

    Banned
    Aug 26, 2010
    59
    1
    0
    මචන් ඕක තිබුනේ ලංකා ඊ නිවුස් එකේ....ඕක ඇත්ත වෙන්න පිලිවන්....එත් මට තියන අවුල ඔය සයිට් එකේ අණ්ඩුවට විරුද්ධ ලිපියක් දැම්මම ඕක පච සයිට් එකක් කියල බනින්නෙත් උබලමයි


    machan puka denna kalin poddak hoyala balala deepan
     

    faizal_123

    Banned
    Aug 26, 2010
    59
    1
    0
    රාවණා;8188622 said:
    527502933dil%202.jpg


    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දෙරණ 360 වැඩ සටහන මෙහෙයවන ඩිල්කා සමන්මලීගේ විදේශගතව සිටින දෙමව්පියන් වෙත ඊයේ දුරකථනයෙන් අමතමින් තර්ජනය කර තිබේ. ඩිල්කා සමන්මලීට යහතින් සිටීමට තමන් ඉඩ නොතබන බව රන්ජන් රාමනායක මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ඇයගේ මව්පියන් අනාවරණය කරනු ලැබීය. එසේම රාමනායක මහතා ඔහුට හිතවත් මාධ්‍යවේදීන් යොදාගෙන ඇයගේ චරිතය ඝාතනය කරන බව ද ප්‍රකාශ කර තිබේ.

    තෙවරක් දෙරණ 360 වැඩ සටහනට සහභාගි වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අවසන් වරට පසුගිය සඳුදා පැවති දෙරණ 360 වැඩසටහනට සහභාගි විය. එහිදී එක්තරා පාසලක ගුරුවරියක් සම්බන්ධව ඔහු කළ ප්‍රකාශය අසත්‍ය බව එම පාසලේ විදුහල්පතිවරයා අද දෙරණ වෙත අදහස් දක්වමින් කියා සිටියේය. විදුහල්පතිවරයා කළ එම ප්‍රකාශය ඊයේ දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති මගින් විකාශය කෙරුණි.

    ඉන් අනතුරුව ඊයේ රාත්‍රි 10 .20 ට පමණ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා 360 වැඩසටහන ඉදිරිපත් කරන ඩිල්කා සමන්මලීගේ මව්පියන් වෙත දුරකතනයෙන් අමතා තර්ජනය කර තිබේ. තමා එක්සත් ජාතික පක්ෂයේ තිත්ත ඇත්ත කතා කරන දේශපාලනඥයා බව රාමනායක මහතා නිතරම පවසයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ තිත්ත ඇත්ත කතාකරන දේශපාලනඥයන් මෙලෙසද යන පැනය රාමනායක මහතාගේ ක්‍රියා කලාපය දකින ඒ මහතාගේ පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද ප්‍රශ්න කරති.


    Ranjan Ramanayaka kiyanna pirimiyekda bun...body buiding karapu :p ponnayek ne