

මූ නේද බං අර සයිඩ් එකෙන් ටෝක් කරන එකා..
elata liyala thiyenawa.
තෑන්ක්ස් පුතා..

Oka tamil movie ekaka copy ekak neh![]()
හ්ම්.. අපේ උන් කොපිමනේ ගහන්නෙ..

ane huke salli gewala mewa balanna ubata paithyanda ban ?![]()
![]()
බලන්ඩ ෆිල්ම් එකක් නෑ බං.. අනික බං පෝස්ටර් වල තියෙන විදියට මං හිතුවා කොර වෙලා ඇටි හැලෙන්න ඇති කියලා.. ඇක්ෂන් එහෙම..
එක තැනකදි රන්ජව අල්ලගන්නවා සෙට් එකක්.. යකෝ මූ අත් දෙක උඩට විසි කරන ගමන් අඩි පනහක් විතර උඩ යනවා පුකේ ජෙට් හයි කරන් වගේ.. අර අල්ලන් ඉන්න එවුන් හුළඟට යනවා.. බලන්නම ඕන ඒ සීන් එක නම්..

එක තැනකදි රන්ජව අල්ලගන්නවා සෙට් එකක්.. යකෝ මූ අත් දෙක උඩට විසි කරන ගමන් අඩි පනහක් විතර උඩ යනවා පුකේ ජෙට් හයි කරන් වගේ.. අර අල්ලන් ඉන්න එවුන් හුළඟට යනවා.. බලන්නම ඕන ඒ සීන් එක නම්..

huk e mama ganja gahalda ban![]()

ලංකාවේ action fims වල films ගොඩක් තියෙනවා .... spider man, super man, iron man, bat man, ඕව එකතු වෙලා එකතු වෙලා තමයි film එක හැදෙන්නේ . සින්දු ටිකනම් අල්ලපු රටෙන් උස්ස ගන්න එකනේ . one ෂොට් දැක්කේ නැද්ද එකත් දෙමල ෆිල්ම් එකක කොපියක්නේ.

අනේ මන්දා බං.. ඕක අපේ උන්ට උපතින් උරුම වෙන දෙයක්ද කොහෙද..
රන්ජා සමඟ ගමේ කෙලි පොඩිත්තකයැයි සිතනා ඇන්ටී කෙනෙක්ද සිටී.. ඒකි රන්ජාට ලයින් පාටය.. ඒ වගේම ඇයට මාර ඇඹරිල්ලක්ද ඇත.. මාත් ඇය මෙන් හිඳ සිටි හසුනේම ඇඹරෙන්නට විය.. "ඇයි අනේ චූ බරද..?" පෙම්වතිය ඇසූහෙයින් මා වැඩේ අතහැර දැමීය..
LOL

බලපං ගිහින්.. ආසයි ඕයි..

සිංහල ෆිල්ම් මම නම් බලන්නේ නෑ......
![]()

ආයෙ බලන්නෑ බං..

ado tho kheda film eka bluwe umb ethna film ekak krna gmnne htiye ohoma hitu mama bosta kynna
බොස් දන්නවා බං.. මොකෝ ඌ බබාද.. 

ඒ අස්සේ නහුතෙට කිරි එරුණු වැස්සියක් මෙන් සුමනා ගෝමස් අක්කාද අස්සකින් පනියි.. ඒකිගේ පට්ට ඇඟය.. ඇගේ පුක මෙන් තන් ගෙඩි දෙක පස් ගුණයක් විශාලය..
චිත්‍රපටයෙ ඈති අතී රමනියම කොටස
අප්පා.. කොල්ලන්ගෙ විසිල් එක බලන්ඩ එපෑය..
පු# ගිලිලා ගිහින් බං..ගෙඩි දෙක නෙරලා ඇවිත්..
පු# ගිලිලා ගිහින් බං..ගෙඩි දෙක නෙරලා ඇවිත්..
ඔය ජරාවල් බලන්න එපා බන්
ආයෙම බලන්නෑ බං.. ගාල්ලෙ ඉතිං බලන්නයි කියලා ෆිල්ම් එකකුත් නෑ.. 3D හෝල් එකක්වත් හදනවා නම් ෆට්ට..

me gon part kawda bun balanne ubata pissuda manda
නහුතෙට කිරි එරුණු වැස්සි බලන්න නම් යන්නම ඕනෙ![]()

Old is Gold
ඕකට ඇති අගකුත් නෑ
patta liwilla ban
film ekanan gu haththaaway kiyala nama kiyapu gaman hithuna
ඒ වුණාට මුන් ෆිල්ම් හෝල් එක හතර වටේ ගහලා තියෙන පෝස්ටර් ටික දැක්කම මං හිතුවා ෆිල්ම් එක හොඳ ඇති කියලා..

![]()
balanawanm menna films
ඒක නෙමෙයි බන්. බනිස් එහෙම කෑවේ නැතෙයි?![]()

නෑ බං.. හදිසි වෙන්න නරකයි..

ගාල්ලේ ෆිල්ම් හෝල් වල බනිසුත් තියේද?![]()
ඔව්.. ගාලු ආපු වෙලාවක ගිහින් බලන්න.. හැබැයි තනියම යන්නෙපා.. කොල්ලත් එක්ක යන්න..

අනේ මන්දා බන් අපේ උන් කවදා හරිහමන් ෆිලුමක් කරයිද කියලා...
කවදාවත් කරන්නෑ මුන් හරියට ෆිල්ම් එකක්.. බලපං ඉන්දියාව..
අපේ එවුන් තවම රීලෙන් දුවන්නෙ.. මෙලෝ කොලිටියක් නෑ බං..

අපේ එවුන් තවම රීලෙන් දුවන්නෙ.. මෙලෝ කොලිටියක් නෑ බං..
Ranjage tatoos tika balapanko, boka yanawa, OW
තීන්ත ගාලා බං ඇඟ පුරාම.. එපා වෙනවා..

ඔව්. හංගගෙන යන්නේ. Film එක බලනකොට බඩගිනි වුනාම කන්න.

සමහර එවුන් ලැජ්ජාවට වෙන්ටැ බොක්ස් ඇතුලට ගිහින් බනිස් කන්නෙ..

එකා දෙකා එළිපිටත් කනවා.. අල්ලපු සීට් එකේ හිටපු පොඩි එකා සුපිරි.. ඌගෙ වයර් මාරු වෙලා හිටියෙ..

![]()
අඩෝ ලක්මාල් කෑවානම් බිව්වනම්(ගංජා) නිදාගනින්
මෙතන මරු කියවන්නේ නැතිව

ඔවු බං.. මේ යකා මරු කියෝනවා..


සිංහල ෆිල්ම් මම නම් බලන්නේ නෑ......