රන්ජා_කණ පැලෙන්න අහගනියි.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔතන පස් කැපිල්ලේ නෙමෙයි මචො අවුල තියෙන්නේ. පරම්පරා ගානක ඉදන්, කටාන, දිවුලපිටිය ලයින් එකේ මිනිස්සුන්ගේ 90%කගේ ජොබ් එක එක්කො කලු ගල් කඩනවා, එක්කො වැලි කපනවා, එක්කො බොරලු කපනවා. එව්වා එහෙමට ලොකු අවුලක් නැ. මිනිස්සු සමාන්යෙන් ගඩොල් පොරනයක් කරගෙන, ක්‍රශර් එකක් කරගෙන ඉන්න මිනිස්සු. මේ පාර උනේ මම අර කිව්ව වැඩේ. ආන්ඩු මාරු උනාට් තට්ටුව මාරු උනේ නැ මන්කඩවල්වල. සිරා ජනාදිපති උනේ යුඇන්පි කතිර්වෙන් උනාට ශ්‍රී ලන්කා එකේ නායකයා උන නිසා ශ්‍රී ලන්කා උන් වලවල් මන්කඩවල් යුඇන්පී උන්ට දුන්නේ නැ. ඉන්දිකයා එක්ක රන්ජා මරාගන්නේ අන්න ඒ හෙතුවට. රන්ජට බැකප් කරපු පස් වැලි ටිපර් කාරයො දැන් ඉල්ලන්නේ අපිට නැත්තම් උන්ටත් එපා පොයින්ට් එකෙන්. නැත්තම් මෙච්චර කාලයක් දෙගොල්ලොකරගෙන ගිය බිස්නස් එක එක පාරටම පරිසර හානියක් උනේ ඇයි?

    එහෙමත් කේස් එකක්ද.

    මුන්ට පංගුව ලැබෙන්නේ නැතුව ගියාම විතරයි පරිසර හානිය මතක් වෙන්නේ.
    කැරි දේශපාලකයෝ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :yes::yes::love:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාරම්පරික මැටි කර්මාන්තකරුවන් ගැන අහලා නැහැ වගේ.ඔය මිනිස්සු නැත්නම් අද හැලි වලං.මුට්ටි කියන දේවල් ලංකාවේ නැහැ.දෑතේ හුරුවෙන් කරන ජොබ් එකක් නැති උනහම දැනෙන වේදනාව දන්නේ ඒක කරන උන්ම තමා.

    කුඹල් කරමාන්තය ගැන දන්නවා මචන්.
    ඒ උනාට රන්ජා මුලින්ම හෙලිකෙරුවේ කපන්ඩ දීලා තිබුන කෝට එකට වඩා කපපු කේස් එකක් ගැනනෙ. එකෙන්නේ ඔය වැඩේ එලියට ආවේ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කුඹල් කරමාන්තය ගැන දන්නවා මචන්.
    ඒ උනාට රන්ජා මුලින්ම හෙලිකෙරුවේ කපන්ඩ දීලා තිබුන කෝට එකට වඩා කපපු කේස් එකක් ගැනනෙ. එකෙන්නේ ඔය වැඩේ එලියට ආවේ

    ඔව් ඒක ඇත්ත..මම කිව්වෙ මේ අහිංසක මිනිස්සු ගැන.අරුන් දැන් ඕකෙන් සල්ලි හම්බකරන් ඉවරයි.මේ මිනිස්සුන්ට තමා කෙලවෙලා තියෙන්නේ.අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහපු වැඩක් තමා රන්ජා කරලා තියෙන්නේ.ඕක කලින්ම කරානම් හරි.
     
    • Like
    Reactions: Dilzzzz

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    එහෙමත් කේස් එකක්ද.

    මුන්ට පංගුව ලැබෙන්නේ නැතුව ගියාම විතරයි පරිසර හානිය මතක් වෙන්නේ.
    කැරි දේශපාලකයෝ
    තනිකරම මගොඩි දේශපාලනය මචන්. ඉස්සර කටාන රන් කලේ ජේරාජ්. මිනිහා පුලුවන් තරම් ඔකට බැකප් කලා. මිනිහගේ ගැනී ආවට පස්සේ එච්චර නැගලා ගියේ නැ. මෙව්වා කියලා අපිට ඇට තලා ගන්න වෙයිද දන්නෙත් නැ. එක සැර්‍රයක් ජෙරා RMV එකේ උන් කටානට ගෙන්නල කොන්ක්‍රිට් මික්ශර් කියලා රෙජිස්ටර් කරපු ටිපර් ඔක්කොම පොතේ ඩම්ප් ට්‍රක් කියලා ගැස්සෙව්වා. මොකද කටානේ සරුවට යනවා කොන්ක්‍රිට් මික්ශර් ගෙනත් ටිපර් කරන සීන් එක. ඔන්න ඔහොමයි ඔකුන් පස් කපන්න ගත්තේ. මෙ හදිස්සියේ තමා එක පාරට පරිසර හානිය මතක් උනේ. තනිකරම කුහකකමයි ඊරිසියවයි. ඔකෙන් වෙන්නේ ගමේ මිනිස්සුන්ට රස්සාවල් නැති වෙනවා. ගල් කපලා මැටි පාගලා දරුවන්ට කන්න දෙන උගන්නන මිනිස්සු ඔය ගම්වල ඉන්නේ.
     
    • Like
    Reactions: sudokuu and Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් ඒක ඇත්ත..මම කිව්වෙ මේ අහිංසක මිනිස්සු ගැන.අරුන් දැන් ඕකෙන් සල්ලි හම්බකරන් ඉවරයි.මේ මිනිස්සුන්ට තමා කෙලවෙලා තියෙන්නේ.අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහපු වැඩක් තමා රන්ජා කරලා තියෙන්නේ.ඕක කලින්ම කරානම් හරි.

    තනිකරම මගොඩි දේශපාලනය මචන්. ඉස්සර කටාන රන් කලේ ජේරාජ්. මිනිහා පුලුවන් තරම් ඔකට බැකප් කලා. මිනිහගේ ගැනී ආවට පස්සේ එච්චර නැගලා ගියේ නැ. මෙව්වා කියලා අපිට ඇට තලා ගන්න වෙයිද දන්නෙත් නැ. එක සැර්‍රයක් ජෙරා RMV එකේ උන් කටානට ගෙන්නල කොන්ක්‍රිට් මික්ශර් කියලා රෙජිස්ටර් කරපු ටිපර් ඔක්කොම පොතේ ඩම්ප් ට්‍රක් කියලා ගැස්සෙව්වා. මොකද කටානේ සරුවට යනවා කොන්ක්‍රිට් මික්ශර් ගෙනත් ටිපර් කරන සීන් එක. ඔන්න ඔහොමයි ඔකුන් පස් කපන්න ගත්තේ. මෙ හදිස්සියේ තමා එක පාරට පරිසර හානිය මතක් උනේ. තනිකරම කුහකකමයි ඊරිසියවයි. ඔකෙන් වෙන්නේ ගමේ මිනිස්සුන්ට රස්සාවල් නැති වෙනවා. ගල් කපලා මැටි පාගලා දරුවන්ට කන්න දෙන උගන්නන මිනිස්සු ඔය ගම්වල ඉන්නේ.

    දෙන්නටම තැන්ක්යූ වේවා දන්නේ නැති පැත්තක් තේරුම් කරල දුන්නට
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තනිකරම මගොඩි දේශපාලනය මචන්. ඉස්සර කටාන රන් කලේ ජේරාජ්. මිනිහා පුලුවන් තරම් ඔකට බැකප් කලා. මිනිහගේ ගැනී ආවට පස්සේ එච්චර නැගලා ගියේ නැ. මෙව්වා කියලා අපිට ඇට තලා ගන්න වෙයිද දන්නෙත් නැ. එක සැර්‍රයක් ජෙරා RMV එකේ උන් කටානට ගෙන්නල කොන්ක්‍රිට් මික්ශර් කියලා රෙජිස්ටර් කරපු ටිපර් ඔක්කොම පොතේ ඩම්ප් ට්‍රක් කියලා ගැස්සෙව්වා. මොකද කටානේ සරුවට යනවා කොන්ක්‍රිට් මික්ශර් ගෙනත් ටිපර් කරන සීන් එක. ඔන්න ඔහොමයි ඔකුන් පස් කපන්න ගත්තේ. මෙ හදිස්සියේ තමා එක පාරට පරිසර හානිය මතක් උනේ. තනිකරම කුහකකමයි ඊරිසියවයි. ඔකෙන් වෙන්නේ ගමේ මිනිස්සුන්ට රස්සාවල් නැති වෙනවා. ගල් කපලා මැටි පාගලා දරුවන්ට කන්න දෙන උගන්නන මිනිස්සු ඔය ගම්වල ඉන්නේ.

    ඇයි වතුරත් හිදිලා..ඒවා ගැන කතා කරන්න එක බල්ලෙක් නැහැ.ඔටාරා නම් ගෑනියෙක් වෙලත් ඒවා ගැන කැක්කුමකින් කතා කරනවා.පර දේශපාලුවෝ කෑවා බන් මේ රට.දැන් කන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.ඒකනේ දැන් විකුනන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දෙන්නටම තැන්ක්යූ වේවා දන්නේ නැති පැත්තක් තේරුම් කරල දුන්නට

    ඇයි වතුරත් හිදිලා..ඒවා ගැන කතා කරන්න එක බල්ලෙක් නැහැ.ඔටාරා නම් ගෑනියෙක් වෙලත් ඒවා ගැන කැක්කුමකින් කතා කරනවා.පර දේශපාලුවෝ කෑවා බන් මේ රට.දැන් කන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.ඒකනේ දැන් විකුනන්නේ.
    අනිවාර්යෙන් බන්. දේශපාලකයො, දෙපැත්ත බෙදිලා පුදුම හම්බ කිරිල්ලක් හම්බ කරන්නේ. ගොඩක්ම අවුල සාමාන්ය මිනිස්සු නූගත්, වැඩක් පලක් කරන්න බැ ලීයන කියන. කුලී වැඩ තමා උන් දන්නේ. දැන් නම් ඒ තත්වේ අලුත් පරම්පරාවේ ටිකක් වෙනස්. එහෙම උන්ට දවල්ට වැලි මැටි කප්පවලා, රැට කසිප්පු පොවනවා. මැටි බිස්නස් එකත් රන් කරන්නේ දේශපාලුවා, කසිප්පු බිස්නස් එකත් රන් කරන්නේ දේශපාලුවා. තනිකරම මිනිස්සු වහල්ලු ගානට දාලා තියෙන්නේ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිවාර්යෙන් බන්. දේශපාලකයො, දෙපැත්ත බෙදිලා පුදුම හම්බ කිරිල්ලක් හම්බ කරන්නේ. ගොඩක්ම අවුල සාමාන්ය මිනිස්සු නූගත්, වැඩක් පලක් කරන්න බැ ලීයන කියන. කුලී වැඩ තමා උන් දන්නේ. දැන් නම් ඒ තත්වේ අලුත් පරම්පරාවේ ටිකක් වෙනස්. එහෙම උන්ට දවල්ට වැලි මැටි කප්පවලා, රැට කසිප්පු පොවනවා. මැටි බිස්නස් එකත් රන් කරන්නේ දේශපාලුවා, කසිප්පු බිස්නස් එකත් රන් කරන්නේ දේශපාලුවා. තනිකරම මිනිස්සු වහල්ලු ගානට දාලා තියෙන්නේ.

    අලුත් පරම්පරාවේත් ඉන්නවා බන් කඩේ යන උන් ඕන තරම්.
    කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්ද විදියට දකින්ඩ ඕනේ.

    දේශපාලකයෝ මිනිස්සුන්ව තනිකරම මෝඩ වහල්ලු ගානට දාල ඉන්නේ.
    නැත්තන් ඔහොම එළිපිට හැම වැරද්දක්ම කරයිද
    උන් දන්නවා මොන දේ කෙරුවත් චන්දෙට කලින් ගිහින් පොඩි හිනාවක් දාල බොරු පොරොන්දු ටිකක් දිලා මොනවහරි පොඩි දේවල් ටිකක් බෙදුවම තමන් ගොඩ කියල
    එක උන් බලාපොරොත්තු වෙච්ච විදියටම වෙනවත් එක්ක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අලුත් පරම්පරාවේත් ඉන්නවා බන් කඩේ යන උන් ඕන තරම්.
    කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්ද විදියට දකින්ඩ ඕනේ.

    දේශපාලකයෝ මිනිස්සුන්ව තනිකරම මෝඩ වහල්ලු ගානට දාල ඉන්නේ.
    නැත්තන් ඔහොම එළිපිට හැම වැරද්දක්ම කරයිද
    උන් දන්නවා මොන දේ කෙරුවත් චන්දෙට කලින් ගිහින් පොඩි හිනාවක් දාල බොරු පොරොන්දු ටිකක් දිලා මොනවහරි පොඩි දේවල් ටිකක් බෙදුවම තමන් ගොඩ කියල
    එක උන් බලාපොරොත්තු වෙච්ච විදියටම වෙනවත් එක්ක.
    ඔය මනුස්සයා කියන කතාව බලහන්කො. තනිකරම වහලෙක් වෙලානේ. අපහාස කරනවා නෙමෙයි මිනිස්සුන්ට. නමුත් බලහන්, දේශපාලකයො දෙපිල බෙදිලා කෙලගත්තම මුන් අනිවාරෙන් එක පැත්තක් නොගත්තොත් ගෙදර උන් බඩගින්නේ. උබ කිව්වා වගේ අලුත් පරම්පරාවෙත් ඉන්නවා අම්මා නන්ගි හරි විකුනන උන්. මම ඒකයි කිව්වේ මේව මුන් විහින් කරගන්න අපරාද. මුන්මයි ඔය කෙල ගන්න දේශපාලුවො දෙන්නවම පාර්ලිමේන්තු යැව්වේ. ඒ කාලේ දිවුලපිටියේ රැස්වීම්වල මුන්මයි විසිල් ගැහුවේ. දැන් සසර කල කිරිලා ඉන්නවා.

    මීට අවුරුදු 20-30කට කලින් ඔහොම නැ බන්. දේශපාලකයො ඔවට අත ගැහුවේ නැ. ගමේ මිනිහා මැටි ටිකක් කපාගත්තා, ගල් පොරනයක් කලා කලු ගල් ටිකක් කැඩුවා එදා වේල සෙට් කරගත්තා. වැලි ගොඩ දැම්මා එදා වේලට. ඒකෙන් ගගට ගහට කොලට හානියක් නැ. දේශපාලුවො කලේ රත්තරන් බිත්තරේ බඩ බලලා ගත්තා වගේ බැකො ඩොසර් දාලා වැලි මැටි කැපුවා ගමේ සාමාන්ය මිනිහා අවුරුද්දකට කපන ටික මුන් මාසෙන් කැපුවා.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    දිව්ලපිටියට ගියාම තේරෙනවා කරලා තියෙන අපරාධ. එක indian කම්පනි එකක් තියෙනවා බූගත ජලය ඇදාල මොකක්ද අහවල් පල්ප් එකක් දිය කරන එකක්.

    rate thiyana sobawika sampath wnasha kernawa hariyata pawichi keranna.apita hikei thawa tika dawaskin koi deshapaluwath ekai.un thawa tika dawasakin marila yai.ewagen widawanna wenne ape poi unat
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඔතන පස් කැපිල්ලේ නෙමෙයි මචො අවුල තියෙන්නේ. පරම්පරා ගානක ඉදන්, කටාන, දිවුලපිටිය ලයින් එකේ මිනිස්සුන්ගේ 90%කගේ ජොබ් එක එක්කො කලු ගල් කඩනවා, එක්කො වැලි කපනවා, එක්කො බොරලු කපනවා. එව්වා එහෙමට ලොකු අවුලක් නැ. මිනිස්සු සමාන්යෙන් ගඩොල් පොරනයක් කරගෙන, ක්‍රශර් එකක් කරගෙන ඉන්න මිනිස්සු. මේ පාර උනේ මම අර කිව්ව වැඩේ. ආන්ඩු මාරු උනාට් තට්ටුව මාරු උනේ නැ මන්කඩවල්වල. සිරා ජනාදිපති උනේ යුඇන්පි කතිර්වෙන් උනාට ශ්‍රී ලන්කා එකේ නායකයා උන නිසා ශ්‍රී ලන්කා උන් වලවල් මන්කඩවල් යුඇන්පී උන්ට දුන්නේ නැ. ඉන්දිකයා එක්ක රන්ජා මරාගන්නේ අන්න ඒ හෙතුවට. රන්ජට බැකප් කරපු පස් වැලි ටිපර් කාරයො දැන් ඉල්ලන්නේ අපිට නැත්තම් උන්ටත් එපා පොයින්ට් එකෙන්. නැත්තම් මෙච්චර කාලයක් දෙගොල්ලොකරගෙන ගිය බිස්නස් එක එක පාරටම පරිසර හානියක් උනේ ඇයි?
    මමත් දිවුලපිටියෙ බං උබ කිව්ව කතාව තමා ඇත්ත ඒකයි ගොන්ජට රිදිල තියෙන්නෙ
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe
    habai sirase oya seen eka giye was widihakata ekath poddak hoyala dapan ko
    Ranja hiru eka ewun ekka wali Hinda unge news edit Kerala danne man dakka widihata

    :nerd::nerd: