කැඩෙට් බැන්ඩ් සාර්ජන්ට් 2000
පට්ට පොරක්නෙ උඹ..මොකක්ද ස්කෝලෙ?? එහෙනන් අපිත් එක්කම ආපු සෙට් එකේ උඹත් ඉන්න ඇති...


කැඩෙට් බැන්ඩ් සාර්ජන්ට් 2000


ශිෂ්‍යභට ඛණ්ඩය
මෙතෝදිස්ත උසස් විදුහල.2007 ශිෂ්‍යභට2008 ලාන්ස් කෝප්රල්
2009 කෝප්රල්
2010 සාජන්
2011 කනිෂ්ට මෙහෙයුම් නිලධාරී
ප්‍රශ්න මුකුත් තියෙනවද???


Nalanda Collage - Colombo 10
2001
2002
2003
2004
2005
Karapu wada gana meke danna ba. Nalande cadet gana danna aya athine

(ඒ ඇම්ඩා නෙමෙයි) වෙන ඇම්ඩා කියල ඩයල් එකක් හිටිය උඹලගෙ ස්කෝලෙ..කොට සුදු පොඩි ඩයල් එකක්..උඹ ළගදි මොනව හරි වැඩක් වත් ඇල්ලුවද????ප්‍රීති ප්‍රීති....අරවනම් නොදැම්ම එක හොදා.....යි...
![]()




උඹ ළගදි මොනව හරි වැඩක් වත් ඇල්ලුවද????
ප්‍රීති ම මතක් වෙන්නේ........!!!????![]()


දැන් ඒවත් නැහැ.. 


අපි යන කාලෙ ඇම්ඩා(ඒ ඇම්ඩා නෙමෙයි) වෙන ඇම්ඩා කියල ඩයල් එකක් හිටිය උඹලගෙ ස්කෝලෙ..කොට සුදු පොඩි
ඩයල් එකක්..

පට්ට පොරක්නෙ උඹ..මොකක්ද ස්කෝලෙ?? එහෙනන් අපිත් එක්කම ආපු සෙට් එකේ උඹත් ඉන්න ඇති...![]()

mama giya 1996.1998,1999 giya... pics nam ne ban.. cadet band ..


මොකක්ද ස්කෝලේ??![]()