රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැඩෙට් බැන්ඩ් සාර්ජන්ට් 2000

    පට්ට පොරක්නෙ උඹ..මොකක්ද ස්කෝලෙ?? එහෙනන් අපිත් එක්කම ආපු සෙට් එකේ උඹත් ඉන්න ඇති...:):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශිෂ්‍යභට ඛණ්ඩය
    මෙතෝදිස්ත උසස් විදුහල.2007 ශිෂ්‍යභට2008 ලාන්ස් කෝප්‍රල්


    2009 කෝප්‍රල්
    2010 සාජන්
    2011 කනිෂ්ට මෙහෙයුම් නිලධාරී

    ප්‍රශ්න මුකුත් තියෙනවද???


    වෙච්ච ආතල් සීන් එහෙම නැතැයි??:baffled::baffled:
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    අපොයි මතක් කරන්න එපා, කාපු කට්ට....:sorry:

    මතක් කරන්න ගත්ත ෆන් එක​...:lol::lol:

    methana kiyannath be....:rofl::rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Nalanda Collage - Colombo 10

    2001
    2002
    2003
    2004
    2005


    Karapu wada gana meke danna ba. Nalande cadet gana danna aya athine


    අපි යන කාලෙ ඇම්ඩා :shocked::shocked: (ඒ ඇම්ඩා නෙමෙයි) වෙන ඇම්ඩා කියල ඩයල් එකක් හිටිය උඹලගෙ ස්කෝලෙ..කොට සුදු පොඩි ඩයල් එකක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදේ පාන්දර 4ට නැගිටල පෝලිමේ ඉදල නාගෙන, පල් වතුර වගේ උදේ තේක බීල 5.50 ට සෙට් වුන ආතල් එක මතක් වෙනවා..
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    2005, 2006 අපි ගියා.. මෙස් එකේ පට්ට ආතල් ගත්තා...තව සර්ලගේ බිලට් ගාව තණකොල ගොඩවල් වල වැටිලා තියෙන කොල අයින් කරන්න ගිහින් අයිස් ගහපු හැටි මතක් වෙනවා...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපි යන කාලෙ ඇම්ඩා :shocked::shocked: (ඒ ඇම්ඩා නෙමෙයි) වෙන ඇම්ඩා කියල ඩයල් එකක් හිටිය උඹලගෙ ස්කෝලෙ..කොට සුදු පොඩි:shocked: ඩයල් එකක්..


    itin amda umata mokada kale...:shocked:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පට්ට පොරක්නෙ උඹ..මොකක්ද ස්කෝලෙ?? එහෙනන් අපිත් එක්කම ආපු සෙට් එකේ උඹත් ඉන්න ඇති...:):)

    mu avith tinne Camp ekata misak uba wage Canteen ekata nevei..
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    St. Peter's College , Colombo 4
    1st Air Force cadet wing


    2007 - hermon louis
    2008 - 1st Air force cadet camp As a lance corporal